ජයලත්_මනෝරත්න

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    මචං ලා ප්‍රවීණ රංගවේදී ජයලත් මනෝරත්න නැති වෙලාද ??:confused::confused:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    gi.jpg

    gi2.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පට්ට ගැහිල්ලක්නේ ගහන්නේ.ලංකාවෙ කලා කාරයෝ විහින් ලෙඩවෙන්නේ.බීලම තමා මැරෙන්නේ..ටැලන්ට් ඵක තිබ්බට වැඩක් නෑ තමන්ගෙ ජීවිතය ගැන හිතන්නෙ නැත්නම්.
     

    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    fake news lu

    නැතිවෙලා නැහැලු ...ගොඩක් share කරනවා නැතිවෙලා කියල
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නැතිවෙලා නැහැලු ...ගොඩක් share කරනවා නැතිවෙලා කියල

    දැන්වත්.බේබදුකම නැති කරගත්තොත් තව කාලයක් ජීවත් වෙයි.