ජයලතා මැරිලාද?

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    එහෙම තැනක් පෙන්නපං...
    යකෝ රටට ජාතියට සේවය කරපු මිනිස්සුන්ට අගරු කරන්න කලින් තමන්ම ප්‍රශ්න කරලා බලපං මොනවද රට වෙනුවෙන් කරලා තියෙන්නෙ කියලා.

    Very well said.:yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    අපි එතුමා දැක්කෙ ප්‍රවීණ රංගන ශිල්පීයෙක් විදියට, එතුමාට ඕනෑම දේශපාලන දර්ශනයක් වෙනුවෙන් පෙනීසිටින්න අයිතියක් තියනවා. හැබැයි එතුමා තමන්ගෙ නිර්මාණ වලට දේශපාලනය ගාවගත්ත බවක් පේන්න නෑ... අහිංසක, මනුස්සකම පිරුණු මිනිහෙක් පක්ෂ පාට භේදයක් නැතුව හැමෝම ඔහුගේ නිර්මාණ රස විඳිනවා...
    ජෝ අබේවික්‍රම - එ.ජා.ප.
    ෆ්‍රෙඩී සිල්වා - එ.ජා.ප.
    ලතා වල්පොල - එ.ජා.ප.
    සමන් ද සිල්වා - එ.ජා.ප.
    දීපනි - ජ.වි.පෙ.
    සුනිල් පෙරේරා - ජ.වි.පෙ.
    නදීක - ජ.වි.පෙ.
    වේරලියද්ද - පො. පෙ
    දිවුල්ගනේ - පො. පෙ.
    ශ්‍රියන්ත - පො. පෙ.
    රෝහණ - පො. පෙ.
    වගේ කොච්චර අය ඉන්නවද ඒත් ඒ අයගෙ නිර්මාණ වල එයාලගෙ දේශපාලන පක්ෂයේ පාට පේන්නෙ නෑ. හැමෝක රස විඳිනවා. කොටින්ම රන්ජන් උනත් අමුඩෙ ගහලා තට්ටමේ මඩ ගාගෙන දඟලද්දි හිනා යනවා.

    මට හිතෙන්නෙ ඒ වගේ කෙනෙක්ට මේවිදියට ත්‍රෙඩ් එකක් දාපු එක ඔයාගෙ වෙන අරමුණක්.. ඒත් හැමෝම ඔයාව දන්න නිසා ඒක සාර්ථක වෙන්නෙ නෑ ඔයා හිතන තරම්...


    aluth ewun gattoth

    BnS - pohottu
    Kasun kalhara - jvp


    habai mun mun degollongema sindu ahanawane, ewata respect karanawa :)

    politics kiyanne personnel preference ekak.


    Just like car brand you drive :P thaman drive karana wahana jathiya hodai kiyala maraganna hoda naha