ජයලතා මැරිලාද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,592
    113
    colombo
    ජයලතා මැරිලාද?

    රැඩිකල් ප*යා මැරිලාලූ නේ, ඕකා හැම වැඩසටහනකදිම බයිට් එකට ගත්තේ බුදු දහම
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    උබේ මතේ ඒ මනුස්සය හිටියේ නෑ කියල මැරුණු මිනිස්සුන්ට අපහාස කරන්න එපා...:no:උබ ඔය කියන්නේ 'අලුත් පරපුර'ට ගහපු වෙලාවේ ඒක වැරදියි කියල කියපු එක ගැනද...
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    රැඩිකල් ප*යා මැරිලාලූ නේ, ඕකා හැම වැඩසටහනකදිම බයිට් එකට ගත්තේ බුදු දහම

    ජයලත් මනෝරත්න බුද්ධාගමට විරුද්ධව කතා කරල තියෙනවද?
    මමනං ඇහුවමයි
    දාපං බලන්ඩ වීඩියෝ එකක්
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඒක තමා ඵහෙනම් අන්තිම කාලෙ කොන් වෙලා වගේ හිටියේ..තමන් අමාරුවෙන් හදා ගත්ත තත්වෙ තියාගෙන ඉන්න බැහැනේ ඵක ඵක කුඩු කාරයො,ගංජ කාරයො අස්සෙ රිංගන්නෙ.බැරි වුනහම ඔය ඵක බල්ලෙක් නෑ පවුලෙ උන් විතරයි...අළුත් පරපුරේ උන් ගාව කොහෙද මනුස්සකමක්..අර සමනලී ෆොන්සේක කියන බැල්ලි තමා ඔය මනුස්සයවත් ඕකට පටලවගන්න අැත්තේ..ඒකි දැල් දාන අම්මණ්ඩි නේ.මම දන්න ඵකෙකුත් ඒකි කනවර්ට් කරා දැන් උෟ අමු ජෙප්පෙක්.FB ඵකෙන් තමා ඒකි මැසේජ් කර කර ගේම දෙන්නෙ..අහු වෙන්න ඵපා බැල්ලිට.
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,592
    113
    colombo
    උබේ මතේ ඒ මනුස්සය හිටියේ නෑ කියල මැරුණු මිනිස්සුන්ට අපහාස කරන්න එපා...:no:උබ ඔය කියන්නේ 'අලුත් පරපුර'ට ගහපු වෙලාවේ ඒක වැරදියි කියල කියපු එක ගැනද...

    පසුගිය යහපාලන රජය යටතේ සිං-හල සංස්කෘතියට සමාජයේ ඇති පිලිගැනීම අභියෝගයට ලක් කරමින් කලාත්මක වැඩසටහන් පෙලක් නිර්මාණය විය. මේවා විකාශනය කෙරුනේ ස්වාධීන රූපවාහිනී සේවය සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු හොඳම වේලාවන් (Prime Time) පාවිච්චි කරමිනි.

    මෙම නාට්‍ය වල මුල සිට අග දක්වාම සිදුවන්නේ බුදු දහමේ මූලික හරයන් උපහාසයට ලක් කර සිනාසීමයි. ;සිංහල බෞද්ධ සංස්කෘතියට සමාජයේ ඇති ගෞරවය නැති කර, ඒවාත් උපහාසයට ලක් කල යුතු සාමාන්‍ය දේවල් බව ජනතාවට ඒත්තු ගැන්වීම මේවායේ අරමුණ ලෙස දැකිවිණි.

    නි-ර්ව-ස්ත්‍රං පරමං සුඛං.. ත-රුවන් සරණයි.. නි-හෝන් සැප ලබේවා.. වැනි නම් වලින් මෙහි ගුවන් විදුලි වැඩසටහන් පෙල හැඳින්විය. ජයලත් මනෝරත්න මහතා එම ගුවන් විදුලි නාට්‍යයේ ප්‍රධාන නළුවෙකි.

    ජයලත් මනෝරත්න මහතා පාසල් වල සහ විශ්වවිද්‍යාල වල නාට්‍ය හා රංගකලාව පිළිබඳව දේශකයෙක් ලෙස කටයුතු කරයි. ඔහුගේ සෑම දේශනයකදීම බයිට් එක බවට පත්වන්නේ ජාතක කතාවක් හෝ බෞද්ධ සාහිත්‍යයේ එන කතාවකි. (මෙය බොහෝ කලාකරුවන් සිදුකරයි. මහ බෝසතාණන් වහන්සේට නින්දා අපහාස කර පවිටු දේවදත්ත වීරයා කරන දේශකයෝ විශ්වවිද්‍යාලය තුල ඕනා තරම් ඇත.)

    ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය කලාවේද අපහාසයට, උපහාසයට සහ විහිළුවට ලක්වන්නේ බුදු දහමයි. එම සංස්කෘතියටද මෙතුමා විශාල දායකත්වයක් සපයා ඇත.

    එතුමා උග්‍ර වාමාංශික අදහස් වලින් යුක්තෙකි. ඔහු විශ්වාස කරන දර්ශනයට අනුව බෞද්ධයාට නින්දා අපහාස කිරීම ඉතාම සාමාන්‍ය වෘත්තීය සිද්ධාන්තයක් වන්නට ඇත. ඒ ගැන අපේ අමනාපයක්ද නැත.

    මේ සියල්ලම කීවේ අගය කල යුතු කාරණයක් දුටු නිසාවෙනි. ඔහු සමඟ එකට මධුවිත පානය කල වාමාංශික මිතුරන් ඔහුගේ ලෙඩ ඇඳ ළඟට ආවේ නැත. නමුත් ඔහු උපහාසයට ලක් කල අපේ ස්වාමීන් වහන්සේලා 'පන්සලෙන් සුප් සාදාගෙන විත්' ඔහුට පොවමින් සෙත් පැතුවේය.

    සෑම අතින්ම නින්දා ලබන අපේ සිංහල බෞද්ධයා ඔහුගේ මරණය දැක කම්පාවට පත්විය. ඔවුහු ඔහුට හදවතින්ම නිවන් සුව ප්‍රාර්ථනා කලේය!

    ප්‍රියාදර කලාකරුවණි, මේ ඔබ වෛර කරන සිංහල බෞද්ධ සංස්කෘතියේ සුන්දරත්වයි! මේ පින්වන්ත පිරිසට ගරහන එක නතර කරන්න. නැත්නම් ඔබත් ලෙඩ ඇඳේදී පසුතැවිලි වනු ඇත.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    He is a well respected artist with open mind. What he has done for the drama in this country is second only to Prof Sarthchandra. Do not insult him with petty politics.

    Wish you attain Nibbana Jayalath Manorathna!
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අපි එතුමා දැක්කෙ ප්‍රවීණ රංගන ශිල්පීයෙක් විදියට, එතුමාට ඕනෑම දේශපාලන දර්ශනයක් වෙනුවෙන් පෙනීසිටින්න අයිතියක් තියනවා. හැබැයි එතුමා තමන්ගෙ නිර්මාණ වලට දේශපාලනය ගාවගත්ත බවක් පේන්න නෑ... අහිංසක, මනුස්සකම පිරුණු මිනිහෙක් පක්ෂ පාට භේදයක් නැතුව හැමෝම ඔහුගේ නිර්මාණ රස විඳිනවා...
    ජෝ අබේවික්‍රම - එ.ජා.ප.
    ෆ්‍රෙඩී සිල්වා - එ.ජා.ප.
    ලතා වල්පොල - එ.ජා.ප.
    සමන් ද සිල්වා - එ.ජා.ප.
    දීපනි - ජ.වි.පෙ.
    සුනිල් පෙරේරා - ජ.වි.පෙ.
    නදීක - ජ.වි.පෙ.
    වේරලියද්ද - පො. පෙ
    දිවුල්ගනේ - පො. පෙ.
    ශ්‍රියන්ත - පො. පෙ.
    රෝහණ - පො. පෙ.
    වගේ කොච්චර අය ඉන්නවද ඒත් ඒ අයගෙ නිර්මාණ වල එයාලගෙ දේශපාලන පක්ෂයේ පාට පේන්නෙ නෑ. හැමෝක රස විඳිනවා. කොටින්ම රන්ජන් උනත් අමුඩෙ ගහලා තට්ටමේ මඩ ගාගෙන දඟලද්දි හිනා යනවා.

    මට හිතෙන්නෙ ඒ වගේ කෙනෙක්ට මේවිදියට ත්‍රෙඩ් එකක් දාපු එක ඔයාගෙ වෙන අරමුණක්.. ඒත් හැමෝම ඔයාව දන්න නිසා ඒක සාර්ථක වෙන්නෙ නෑ ඔයා හිතන තරම්...
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    රැඩිකල් ප*යා මැරිලාලූ නේ, ඕකා හැම වැඩසටහනකදිම බයිට් එකට ගත්තේ බුදු දහම

    එහෙම තැනක් පෙන්නපං...
    යකෝ රටට ජාතියට සේවය කරපු මිනිස්සුන්ට අගරු කරන්න කලින් තමන්ම ප්‍රශ්න කරලා බලපං මොනවද රට වෙනුවෙන් කරලා තියෙන්නෙ කියලා.
     
    • Like
    Reactions: imhotep