ජයලලිතාට_ඇප_දේ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජයලලිතාට_ඇප_දේ

    ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මීට නොබෝ වේලාවකට පෙර තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මෙනවියට ඇප ලබාදුන්නා. ඒ ඇය ඉදිරිපත් කර තිබූ ඇප අයදුම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේදී සළකා බැලීමෙන් අනතුරුවයි. ඇයගේ ආධාරකරුවන් විශ්වාසය තබා ඇත්තේ ජයලලිතා ජයරාම් නායකත්වය ලබාදෙන ඒ ඞී එම් කේ පක්‍ෂයේ 43 වන සංවත්සරය අදට යෙදී ඇති බැවින් ඇයට ඇප හිමිවනු ඇති බවටයි.

    සිය පළමු ධූර කාලයේදී අයථා ලෙස ඉන්දීය රුපියල් කෝටි 66 කට අධික මුදලක් වංචා කිරීම හේතුවෙන් ජයලලිතා ජයරාම්ට වසර 4 ක සිරදඩුවමක් නියම කෙරුණා. ඇයට හිමි වූ දඩය ඉන්දීය රුපියල් කෝටි සියයක්. පසුව ජයලලිතා ජයරාම්ට ඇප ලබාගැනීම සදහා කර්ණාටක මහාධිකරණයට ඉදිරිපත් කළ ඇප අයදුම ප‍්‍රතික්‍ෂේපවීම හේතුවෙන් ඇය තවදුරටත් පසුවන්නේ බන්ධනාගාරගතවයි.



    Code:
    http://nethfm.com/article/40608#sthash.3Wl0kgus.dpuf
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යූ මීන් "අබ සරණයි"?

    මේ එයාගේ පරණ වැඩ තමා

    Sri-Lankan-Airlines.jpg


    Bank_of_Ceylon_1.jpg