ජයලාල් රෝහණ

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මේ වගේ නළුවන් එක්ක බලන කොට දැන් ඉන්න ගොඩක් උන් නළුවන් නෙව් එළුවන්
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මාත් ආසම නළුවෙක් . නියම නළුවෝ කියන්නේ මේගොල්ලන්ට තමා
    clapaq4.gif

     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    yep hoda naluwek... hebei tikak pandithai .... Suminda Sirisena uncle nam station eke inna hemotama oluwa wanala hina wela innawa.... siriyawe be.. mama dawasak meyage issarahinma wadi wela awa train eke... bahinakan wath muna wath beluwe ne awata hitapu kisi kenek dihawath...

    but hoda rangana shilpiyek kiyana eka aviwadithai...
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    Facial Expressions දාන්න ජයලාල් කොච්චර දක්ෂයෙක් ද කියලා මෙ Video එක බලලා දැනගන්න. මේ දවල් වල බොරලුපාර කියල ඩ්‍රාමා එකක් යනවා රූපවාහිනියේ Monday to Thursday 9PM..
    ඔගෝල්ලොත් බලන්න.. ආයි නෑ සිරා තමයි.. :yes::yes::yes:

     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මුතුමිණ ගේ චරිතය තමයි ලංකාවේ ටෙලි නළුවෙක් කරපු මම දැකපු හොඳම චරිතය. ජයලාල් මහත්තයා නම් ඇත්තටම දක්ෂ නළුවෙක්s
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    මුතුමිණ ගේ චරිතය තමයි ලංකාවේ ටෙලි නළුවෙක් කරපු මම දැකපු හොඳම චරිතය. ජයලාල් මහත්තයා නම් ඇත්තටම දක්ෂ නළුවෙක්s


    Brother, ay ara Boralupaara drama eke Minister ge role ekath niyamayi neda? :P:P:P