ජයවේවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ♥️♥️

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    පරාජයේ වියරුව..😂😂😂
    කලින් මාස 8 ෆන් එකේ හිටියේ ඊලග 5 වියරුවෙන් හිනා වෙන්න පුලුවන් නම් තමා. මම තරම් 2/3 අරන් දෙන්න මැරුන එකෙක් එලකිරියේ හිටියේ නැ 😂. දෙයියෝ දුන්නා වගේ ලැබුනා එක . සතුටින් ඉන්නේ
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    කලින් මාස 8 ෆන් එකේ හිටියේ ඊලග 5 වියරුවෙන් හිනා වෙන්න පුලුවන් නම් තමා. මම තරම් 2/3 අරන් දෙන්න මැරුන එකෙක් එලකිරියේ හිටියේ නැ 😂. දෙයියෝ දුන්නා වගේ ලැබුනා එක . සතුටින් ඉන්නේ
    dude relax, you gonna get yourself a heart attack
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    එරෝසන් , ඔසාමා දෙන්නට මේ සතියක් මාසයක් ඔය උඩ පැන පැන ඉන්න දීපල්ලා බන්. මතකනේ මාස 8 රැල දුන්න ආතල් එක. මෙතනින් පස්සේ ඒ ආතල් එක අනික් අයට එක දිගටම ගන්න පුලුවන් අවුරුදු 5.
    කොහේ හරි වලක් කපාගෙන
    ගිහිං වැළලියන් බං 🤣🤣🤣
     
    • Love
    Reactions: Don GasCan

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රාජපක්ෂ පවුල්වාදය නැවතත්.

    තනතුරු වලට කෙල ගන්න හැටි බලමු මයෙ අම්මා.
    හම්මට බුරුස් වේන් පොන්නයා. බුරු බුරු ගාල බඩ ගියා නේද තොට චන්ද ප්‍රතිපල අහනකොට? මුළු රටේම මිනිස්සු තොපි වගේ කාලකන්නි බල්ලොන්ට කෙලත් නැතුව ඇරියේ. තවත් කිච වෙන්නේ නැතුව තවත් ඉන්න ගුබ්බෑයමක හැංගිලා ඉදපන් තොගේ පොන්නප්පච්චි වික්කමසිංහ එක්ක. :lol:
     
    • Haha
    Reactions: Bandolero1 and Amos

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    හම්මට බුරුස් වේන් පොන්නයා. බුරු බුරු ගාල බඩ ගියා නේද තොට චන්ද ප්‍රතිපල අහනකොට? මුළු රටේම මිනිස්සු තොපි වගේ කාලකන්නි බල්ලොන්ට කෙලත් නැතුව ඇරියේ. තවත් කිච වෙන්නේ නැතුව තවත් ඉන්න ගුබ්බෑයමක හැංගිලා ඉදපන් තොගේ පොන්නප්පච්චි වික්කමසිංහ එක්ක. :lol:

    හරි හමන් ශිෂ්ඨාචාරයක් හදා ගන්න බැරි උන තැරි දාර බයියෝ කෙළියනේ තාප්පෙට

    මා දෙයියා

    සුද්දන් කිසි දිනක සුදු වැඩ කළෙ නැත. එහෙත් අනෙකුත් ජාතීන් අහිංසකයන් නොවෙ.
    ඇබොරජින්ස් ලා සහ රතු ඉන්දියානුවන් අහිංසකයන් වනුයෙ ඇතැම් ඉතිහාස පොත් වල පමණි.
    කොල්ල කා හො හොඳයි යැයි සම්මත සිස්ටම් එකක් හැදුවෙ රතු ඉන්දියානුවන් නොවෙ ඇබොරජින්ස් ලා නොවෙ සුද්දන්ය.
    යන්නට කියා අයිතිය ඇත හො නැත ඒ රටට එන්නට අයිතිය දුන්නෙ සුද්දන් මිස පිටින් යන තම ජාතියෙ උන් නොවෙ .


    සුද්දා සිටියානම් අපි වහළුන් වෙවිද ?
    දෙවෙනි ලෝක යුද්ධෙන් පසු පච වුණු සුද්දා පණ ගැහුවෙ ඇමරිකාව නිසාය.
    එම ඇමරිකාවෙ ක්‍රමය සුද්දා වැලඳගත් නිසා යටත් විජිත වාදය අහෝසි විය.
    එසෙ නම් උන්ගෙ වහළුන් වනුයෙ දකුණු අප්‍රිකානුවන් සහ සිම්බාබෙ වැසියන්ය (සුද්දන් සිම්බාබ්වෙ අත් හැර ගිය පසු අධ්‍යනය කරන්න)


    සුද්දා සුදු නැත.
    යුද්ධ,සංහාර ,මිනිමැරුම් ඉතිහාසෙ ඔනෑ තරම්ය.
    ශිෂ්ඨාචාරයක් වැලලි තව එකක් උඩට එම ඉතිහාසෙ එමටය.
    රජා පොර කරවන ඉතිහාසය කියවීමට පුරුදු වී සිටි අපට එව්වා නොපෙනෙ.

    ඇමරිකා -ඉරාක යුද්ධයෙ මෙන්ම දුටුගැමුණු-එළාර යුද්ධයෙදිද මිනිමැරුම් ,ස්ත්‍රී දූෂණ, සංහාර මානවහිමිකම් කඩවීම් දෙපසින්ම සිදුවන්නට ඇත .
    ඇමරිකාවට හිතෙ ඇති විරොධය නිසා ඉරාකය වෙනුවෙන් කිඹුල් කඳුලු හැලීමට සහ දුටු ගැමුණු එලාර පැරදූ හැටි අසා දොහොත් මුදුන් දී සාධුකාර දෙන ඉතිහාස වහලුන් වන ඔබට මට අනෙකුත් අයට උක්ත මතු කළ කාරණාව තෙරුම් කරවීම දැලි පිහියෙන් කිරි කන්නාක් මෙනි.


    ශිෂ්ඨාචාරයක් ගොඬ නැගිමෙදි බිඳ වැටිමෙදි
    යුද්ධ සංහාර මිණිමැරුම් ඉතිහාසයෙ එමටට.
    ඕනෑම ශිෂ්ඨාචාරයකට ජාතියකට එව්වා පොදුය

    එහෙත් මෙතෙක් බිහිවුණු හොඳම ශිෂ්ඨාචාරය බටහිරයන් නිර්මාණය කොට ඇත.
    එයට අපි ගැති විය යුතු නැත එහෙත් ගරු කල යුතුව ඇත.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    gr.jpg
     

    Similar threads