කලින් මාස 8 ෆන් එකේ හිටියේ ඊලග 5 වියරුවෙන් හිනා වෙන්න පුලුවන් නම් තමා. මම තරම් 2/3 අරන් දෙන්න මැරුන එකෙක් එලකිරියේ හිටියේ නැපරාජයේ වියරුව..![]()
කලින් මාස 8 ෆන් එකේ හිටියේ ඊලග 5 වියරුවෙන් හිනා වෙන්න පුලුවන් නම් තමා. මම තරම් 2/3 අරන් දෙන්න මැරුන එකෙක් එලකිරියේ හිටියේ නැපරාජයේ වියරුව..![]()
dude relax, you gonna get yourself a heart attackකලින් මාස 8 ෆන් එකේ හිටියේ ඊලග 5 වියරුවෙන් හිනා වෙන්න පුලුවන් නම් තමා. මම තරම් 2/3 අරන් දෙන්න මැරුන එකෙක් එලකිරියේ හිටියේ නැ. දෙයියෝ දුන්නා වගේ ලැබුනා එක . සතුටින් ඉන්නේ
කොහේ හරි වලක් කපාගෙනඑරෝසන් , ඔසාමා දෙන්නට මේ සතියක් මාසයක් ඔය උඩ පැන පැන ඉන්න දීපල්ලා බන්. මතකනේ මාස 8 රැල දුන්න ආතල් එක. මෙතනින් පස්සේ ඒ ආතල් එක අනික් අයට එක දිගටම ගන්න පුලුවන් අවුරුදු 5.
ටික ටික වලදාන්නේ ඔයාලව ටික ටික හුස්ම හිරකරලාකොහේ හරි වලක් කපාගෙන
ගිහිං වැළලියන් බං![]()
ඔව් අවුරුදු 40 විතර යායිටික ටික වලදාන්නේ ඔයාලව ටික ටික හුස්ම හිරකරලා![]()
හම්මට බුරුස් වේන් පොන්නයා. බුරු බුරු ගාල බඩ ගියා නේද තොට චන්ද ප්‍රතිපල අහනකොට? මුළු රටේම මිනිස්සු තොපි වගේ කාලකන්නි බල්ලොන්ට කෙලත් නැතුව ඇරියේ. තවත් කිච වෙන්නේ නැතුව තවත් ඉන්න ගුබ්බෑයමක හැංගිලා ඉදපන් තොගේ පොන්නප්පච්චි වික්කමසිංහ එක්ක.රාජපක්ෂ පවුල්වාදය නැවතත්.
තනතුරු වලට කෙල ගන්න හැටි බලමු මයෙ අම්මා.

හම්මට බුරුස් වේන් පොන්නයා. බුරු බුරු ගාල බඩ ගියා නේද තොට චන්ද ප්‍රතිපල අහනකොට? මුළු රටේම මිනිස්සු තොපි වගේ කාලකන්නි බල්ලොන්ට කෙලත් නැතුව ඇරියේ. තවත් කිච වෙන්නේ නැතුව තවත් ඉන්න ගුබ්බෑයමක හැංගිලා ඉදපන් තොගේ පොන්නප්පච්චි වික්කමසිංහ එක්ක.![]()
මා දෙයියා
සුද්දන් කිසි දිනක සුදු වැඩ කළෙ නැත. එහෙත් අනෙකුත් ජාතීන් අහිංසකයන් නොවෙ.
ඇබොරජින්ස් ලා සහ රතු ඉන්දියානුවන් අහිංසකයන් වනුයෙ ඇතැම් ඉතිහාස පොත් වල පමණි.
කොල්ල කා හො හොඳයි යැයි සම්මත සිස්ටම් එකක් හැදුවෙ රතු ඉන්දියානුවන් නොවෙ ඇබොරජින්ස් ලා නොවෙ සුද්දන්ය.
යන්නට කියා අයිතිය ඇත හො නැත ඒ රටට එන්නට අයිතිය දුන්නෙ සුද්දන් මිස පිටින් යන තම ජාතියෙ උන් නොවෙ .
සුද්දා සිටියානම් අපි වහළුන් වෙවිද ?
දෙවෙනි ලෝක යුද්ධෙන් පසු පච වුණු සුද්දා පණ ගැහුවෙ ඇමරිකාව නිසාය.
එම ඇමරිකාවෙ ක්‍රමය සුද්දා වැලඳගත් නිසා යටත් විජිත වාදය අහෝසි විය.
එසෙ නම් උන්ගෙ වහළුන් වනුයෙ දකුණු අප්‍රිකානුවන් සහ සිම්බාබෙ වැසියන්ය (සුද්දන් සිම්බාබ්වෙ අත් හැර ගිය පසු අධ්‍යනය කරන්න)
සුද්දා සුදු නැත.
යුද්ධ,සංහාර ,මිනිමැරුම් ඉතිහාසෙ ඔනෑ තරම්ය.
ශිෂ්ඨාචාරයක් වැලලි තව එකක් උඩට එම ඉතිහාසෙ එමටය.
රජා පොර කරවන ඉතිහාසය කියවීමට පුරුදු වී සිටි අපට එව්වා නොපෙනෙ.
ඇමරිකා -ඉරාක යුද්ධයෙ මෙන්ම දුටුගැමුණු-එළාර යුද්ධයෙදිද මිනිමැරුම් ,ස්ත්‍රී දූෂණ, සංහාර මානවහිමිකම් කඩවීම් දෙපසින්ම සිදුවන්නට ඇත .
ඇමරිකාවට හිතෙ ඇති විරොධය නිසා ඉරාකය වෙනුවෙන් කිඹුල් කඳුලු හැලීමට සහ දුටු ගැමුණු එලාර පැරදූ හැටි අසා දොහොත් මුදුන් දී සාධුකාර දෙන ඉතිහාස වහලුන් වන ඔබට මට අනෙකුත් අයට උක්ත මතු කළ කාරණාව තෙරුම් කරවීම දැලි පිහියෙන් කිරි කන්නාක් මෙනි.
ශිෂ්ඨාචාරයක් ගොඬ නැගිමෙදි බිඳ වැටිමෙදි
යුද්ධ සංහාර මිණිමැරුම් ඉතිහාසයෙ එමටට.
ඕනෑම ශිෂ්ඨාචාරයකට ජාතියකට එව්වා පොදුය
එහෙත් මෙතෙක් බිහිවුණු හොඳම ශිෂ්ඨාචාරය බටහිරයන් නිර්මාණය කොට ඇත.
එයට අපි ගැති විය යුතු නැත එහෙත් ගරු කල යුතුව ඇත.
සින්හලු මැරෙනකොට හුරේ දාන සක්කිලියසිoහලුන්ට ජයවේවා..............!!!