ජයවේ ශ්‍රී ලංකා SRI LANKA WON TODAY MATCH

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ජයවේ ශ්‍රී ලංකා SRI LANKA WON TODAY MATCH

    සමස්තයක් ලෙස අපේ කණ්ඩායම හොද සටනක් දුන්න
    එත් මේ කරපු වැරදි විසේසයෙන් මාලිංග සහ දිල්ෂාන්
    ගොන්පාට් දාන්නේ නැතුව හිටියොත් අපිට අවසාන තරගය ගැන බලාපොරුත්තු තබත හැකි
    ජයවේ ශ්‍රී ලංකා
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    won

    දිල්ෂාන් බොරුවට හැමදාම බයවෙලා අලුත් විදියට ගහන්න හදන්නේ නැතුව උට පුරුදු විදියට ගැහුවනම් අද මෙච්චර අමාරු වෙන්නේ නැ
    අනික මාලිංග නිහතමානී වෙන්න ඕනේ මීට් වඩා පණ්ඩිත කමින් ඔලුව ඉදිමන්න ගියාම පලලදෙනවා
    කොහොම වෙතත් මහේල ඇතුළු මුළු කණ්ඩායමටම අපේ සුබ පැතුම්
    ජයවේ ශ්‍රී ලංකා
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    hmmmm
    AyK2S5KCUAESFnh.jpg:large
     

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    malingata wicket nathath 19i lakunu dunne overs 4 tama. preasure eka kiyala deyak thiyenawa.api giyanam eka bolayak allaida ada.e handa mata kiyanna thiyenne team ekama thamange wade kala.ada dilshan play kale game plan eke widiyata.match eka iwara wenkam dilata inna kiyala neweida tibbe.