ජයසූරියගේ 189

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඔය match එක live බැලුවේ..world record එක තියයිම කියල හිතුවේ ...ජයසුරිය අරවින්ද අර්ජුනලගෙන් පස්සේ ක්‍රිකට් බලන එක නැවතුනා ..හේතුව ඊට පස්සේ මහේල සංගක්කාර දිල්ෂාන් වගේ ලොන්තයෝ ටිකක් හිටියේ ...මෙලෝ රහක් නැහැ passion එකක් නැහැ උන්ගේ ...ඒ වගේද ජයසුරිය අරවින්ද කියන්නේ නිකන් නළුවෝ වගේ බලපන් ඒ මිනිස්සුන්ගේ තියන passion එක ....
    ජයසුරිය ගේ ෆොටෝ එකක් ගහන්න එදා ඉන්දියාවේ ගෙවල් වල වැරදුනේ නැහැ ...කොටින්ම දෙවියෙක්ට වගේ සැලකුවේ ...මට මතකයි ඒ කාලේ ජයසුරිය ඉන්දියාවට ගියා යකෝ මිනිස්සු වට කරගෙන පිස්සු හැදෙන සින් එකක් ඒ video clip කෝ බන් ...මේ අනූවේ දෙදාහේ ඉපදුන ගොන් හැත්ත තමයි මහේල සංගල උඩ දැම්මේ
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    අවාසනාව නෙමෙයි උගේ කලබල කම. අන්තිම පොඩ්ඩ කලබල නොවි දැම්මනම් හරි. ඔය කාලේ මොකක්වත් 200 ගහලා තිබ්බේ නැ