ජයසූරියගේ 189

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලහිරු උදාන අබේසේකර.. අඩයාලමට ලිව්ව පෝස්ට් එකක් දෑකලා මට මේක දාන්න හිතුනේ

    2000 වසරේ ඔක්තෝබර් 29 වෙනිදා සාජා පිටියේදි පැවැත්වුණු කොකා කෝලා චැම්පියන්ස් කුසලාන අවසන් තරගයේ ජයසූරිය 189 ක් ගහනවා, 200 මිස් වෙන්නේ අවාසනාවට.. ඉන්දියාව ලකුණු 54 කට සියලු දෙනාම දෑවී යනවා. ඒ කාලේ



     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔය මැච් එක මන් බැලුවා බන් .අද වගෙ මතකයි .
    ඉන්දියන් උන් පවා ජයසූරියට සපොර්ට් කරනවා ඌ ඉන්දියාවට රිදෙන්න ගැහැව්වත් .
    අනිවා උන් පස්සේ ලන්කාවේ ලොකු ලොක්කෝ යනවා සර් සර් කියන්.. උන් එනවා ජයසූරිය පස්සේ සර් සර් කියන්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    අනිවා උන් පස්සේ ලන්කාවේ ලොකු ලොක්කෝ යනවා සර් සර් කියන්.. උන් එනවා ජයසූරිය පස්සේ සර් සර් කියන්
    ඔය වීඩියො එකෙ කමෙන්ට්ස් ටික කියවපන් .තනිකර ඉන්දියන් උන්ගෙ කමනෙට්ස්. ජයසූරියට කොච්චර උන් කැමතිද කියල හිතා ගන්න පුළුවන් .
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔය වීඩියො එකෙ කමෙන්ට්ස් ටික කියවපන් .තනිකර ඉන්දියන් උන්ගෙ කමනෙට්ස්. ජයසූරියට කොච්චර උන් කැමතිද කියල හිතා ගන්න පුළුවන් .
    ලන්කාවට ඉන්දියාවේ පතාකයෝ සෙට් එකක් බෑස්සා නේ අයිෆා වලට. ඉතින් නාමල් ප්‍රමුඛ සෙට් එක උන් පස්සේ යනකොට උන් ජයසූරිය සර් ව හොයනවලු
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,191
    113
    එකමත් එක රටක
    අර්නෝල්ඩ් කාරය තමයි ඕක ඇදගෙන ආවේ ඔහොම. පට්ට සප් එකක් දුන්නේ

    මැච් එක ගහපු උන්ට වඩා අම්පයර් කාරයට stump එකක් ගලවගන්න හදිස්සිය. :lol:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    සනත් කියන්නේ බොක්කෙන්ම මැච් එක ගහපු ඩයල් එකක්...ටීම් එක දිනවන්න තමයි මිනිහ කොයි වෙලෙත් ට්‍රයි කරන්නේ..

    මගේ ආසම ක්රිකටර්ස් ල දෙන්නගෙන් එක්කෙනෙක්..අනික ගිල්ක්‍රිස්ට්..
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මාත් බැලුව ඔය තරග දෙක. ඒ කාලේ මිනිස්සු tv shops ඉස්සරහ පොරකකා match බලන්නෙ. පාරේ වාහනත් අඩුයි ගහන වෙලාවට. ඒ කාලෙන් පස්සේ කලාතුරකින් තමා ක්‍රිකට් බැලුවේ.
    ක්‍රිකට් වලට මොකද වුණේ?
    අපේ අදක්ෂයින්ට තැන දුන්නද , නැත්තන් වෙන රටවල් ඉස්සරහට ගියාද?