ජයසූරියට ඒ කාළෙ....

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    ජයසූරියට ඒ කාළෙ....

    ජයසූරිය ක්‍රිකට් ගහපු කාලෙ උඹලට මතක ඇති...
    මිනිහට පොඩි අවුලක් තිබුණ කියල මට හිතෙනව..
    මතකද, උගේ වැඩේ පෑඩ් එක චෙක් කරනව, අරක චෙක් කරනව, මේක චෙක් කරනව :lol:
    හරිම අසාමාන්‍ය චෙක් කිරිල්ලක් ඒක.. හරියට බෝලෙට ගහන්ඩ අවධානෙවත් ඉතුරු වුණාද දන්නෙ නෑ... :confused:

    මං හිතන්නෙ මිනිහට obsessive compulsive disorder එක තිබුණ..
    මොකද කියන්නෙ උඹල...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Ocd+alert+check+those+tags_ef0db4_3840839.jpg
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    උගෙන් ඔක ගැන පත්තරයකින් අහල තිබුන.ඌ කිව්වෙ ඌ සෙල්ලම් කරපු මුල් කාලෙ ඔය ආම්පන්න ටික ගැට ගහගත්තෙ ලනු වලින් කියල .ඉතින් sසෙල්ලම් කරන කොට සැරින් සැරෙ ඔය ටික බුරුල් වෙනව එතකොට ආයිත් තද කරල sසෙල්ලම් කරන්නෙ කියල.ඒ පුරුද්ද තම තියෙන්නෙ කියල තම කිව
    කිව්වෙ.
     
    • Like
    Reactions: BadBlueGenius

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    Mona disorder tibbath achchi wahuna wage pora gahuwane 6 ewa 4 ewa...
    dan ewuntane ewa bari :P

    ඔව් ඒක හරි..
    ඒත් මචං පස්සෙ පස්සෙ lbw අවුට් වෙන්ඩ ගත්ත මාර විදියට.. මම නං කියන්නෙ, ඔය අවුල තිබුණෙ නැත්තං තවත් හොඳට සෙල්ලං කරනව..
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    jayasuriyala mchng gam wala cricket gahala tiyenne pol pithi kakul wa badagena ne
    eh puruddata muu pad dekakth wananwa ehe mehe yay kiyala
    eh purudata hama welema wage bima balanwa purudata pol pithi lanu walin gata gahala tiyena nisa watenwa ne
    samahara purudu jeewitha kaaletama atha arinna ba ne sinhalu,mona unath mage childhood hero :love: adatath mata sanath wa tv eke dakkahama nikan amuthu garu kereemak wage amuthu ekak hithata enawa mchng
     
    • Like
    Reactions: prisly

    කවුද දන්නෙ ලැජ්ජාවට බොරු කිව්වද කියල.. ඒ කතාවනං පිලිගන්ඩ අමාරුයි.. හැම බෝලෙකටම කලිං මෙයා ඔය වැඩේ කරනව.. එක පාරක් දෙපාරක් නෙමේනෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    Mahelath boundry ekak gahapuwa aniwa uge run eka finish karanawa...nath nan pora out wenawalu nxt ball eken

    ඌ ටීම් එකට ආව මුල් කාලෙම හැම බෝලෙකටම කලිං පිත්ත ඉඹිනව :lol:
    මතක නැද්ද උඹලට ?
    පස්සෙ පස්සෙ මිනිහ ඒ පුරුද්ද අතඇරිය..
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    කවුද දන්නෙ ලැජ්ජාවට බොරු කිව්වද කියල.. ඒ කතාවනං පිලිගන්ඩ අමාරුයි.. හැම බෝලෙකටම කලිං මෙයා ඔය වැඩේ කරනව.. එක පාරක් දෙපාරක් නෙමේනෙ..

    Habai mata nam eh kathaawa piligannath puluwan bng
    eka maara realistic bng boruwak unath :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ ටීම් එකට ආව මුල් කාලෙම හැම බෝලෙකටම කලිං පිත්ත ඉඹිනව :lol:
    මතක නැද්ද උඹලට ?
    පස්සෙ පස්සෙ මිනිහ ඒ පුරුද්ද අතඇරිය..
    ඒ බැට් එක ඉම්බේ අවිශ්ක ගුණවර්ධන නෙ බන්. :rolleyes:
    සනා ගෙ ඒ අත පත ගෑවිල්ල ලස්සනයි මොක උනත් :yes: ඔක්කොම අත ගාල පෑඩ් හදල හෙල්මට් හදල බෝල් ගාඩ් හදල වට පිට බලනකොට බෝලර් බය වෙනව ඇති මු මේ ලැස්ති වෙන්නෙ නෙලන්න තමා කියල. :yes:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඒ බැට් එක ඉම්බේ අවිශ්ක ගුණවර්ධන නෙ බන්. :rolleyes:
    සනා ගෙ ඒ අත පත ගෑවිල්ල ලස්සනයි මොක උනත් :yes: ඔක්කොම අත ගාල පෑඩ් හදල හෙල්මට් හදල බෝල් ගාඩ් හදල වට පිට බලනකොට බෝලර් බය වෙනව ඇති මු මේ ලැස්ති වෙන්නෙ නෙලන්න තමා කියල. :yes:

    :yes::yes::yes:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මොන උනත් සනා වගේ පොරක් අපිට තාම හමුවුනේ නැ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒ බැට් එක ඉම්බේ අවිශ්ක ගුණවර්ධන නෙ බන්. :rolleyes:
    සනා ගෙ ඒ අත පත ගෑවිල්ල ලස්සනයි මොක උනත් :yes: ඔක්කොම අත ගාල පෑඩ් හදල හෙල්මට් හදල බෝල් ගාඩ් හදල වට පිට බලනකොට බෝලර් බය වෙනව ඇති මු මේ ලැස්ති වෙන්නෙ නෙලන්න තමා කියල. :yes:

    :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ කාලෙ මැච් බැලුවෙ ජයසූරිය ගහනව බලන්න :D :D
    අල්ල අල්ල ඉන්නෑ බැස්ස ගමං හතර අතට නෙලනව :D :D
    0ට ඖට් වෙලා ගියත් ඒකෙත් පොඩි ආතල් එකක් තිබ්බ ඒ කාලෙ :baffled: :baffled: