ජයසූරියට ඒ කාළෙ....

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අපේ උන් දැන් ගහන්නේ නැත්තේ ප*ය චෙක් නොකරන හින්ද වෙන්ඩත් පුළුවන්. :oo::oo:

කවුරු හරි මෙතුමට icc එකේ සභාපති කම ප්‍රධානය කරනවද :dull: :dull:
 

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
උගෙන් ඔක ගැන පත්තරයකින් අහල තිබුන.ඌ කිව්වෙ ඌ සෙල්ලම් කරපු මුල් කාලෙ ඔය ආම්පන්න ටික ගැට ගහගත්තෙ ලනු වලින් කියල .ඉතින් sසෙල්ලම් කරන කොට සැරින් සැරෙ ඔය ටික බුරුල් වෙනව එතකොට ආයිත් තද කරල sසෙල්ලම් කරන්නෙ කියල.ඒ පුරුද්ද තම තියෙන්නෙ කියල තම කිව
කිව්වෙ.

:yes::yes::yes::yes::yes::yes::yes:
 

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඔව් ඒක හරි..
    ඒත් මචං පස්සෙ පස්සෙ lbw අවුට් වෙන්ඩ ගත්ත මාර විදියට.. මම නං කියන්නෙ, ඔය අවුල තිබුණෙ නැත්තං තවත් හොඳට සෙල්ලං කරනව..

    lbw awula awe uge weak points walata bole watuna hinda.eetath oo himin gahannema nane.eeta kawuruth normal danna deyak thama sana 30kata wadiyen ghnwa kiynne aniwa 50 gahnwa kiyna eka.oka 50 gahuwoth lesiyen 100 nogaha inne na :lol::lol:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    උගෙන් ඔක ගැන පත්තරයකින් අහල තිබුන.ඌ කිව්වෙ ඌ සෙල්ලම් කරපු මුල් කාලෙ ඔය ආම්පන්න ටික ගැට ගහගත්තෙ ලනු වලින් කියල .ඉතින් sසෙල්ලම් කරන කොට සැරින් සැරෙ ඔය ටික බුරුල් වෙනව එතකොට ආයිත් තද කරල sසෙල්ලම් කරන්නෙ කියල.ඒ පුරුද්ද තම තියෙන්නෙ කියල තම කිව
    කිව්වෙ.

    ade sirada? :shocked:
    dn unta pol piti neme hama labbama thibilath 6k gahanna pana nane
     

    I am Janitha

    Active member
  • Feb 11, 2016
    353
    72
    28
    Prasanna jayawardana,kaushal silva me dennath amuthu action ekak danawa bat karanda kalin.
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ehema tamai ban eka ekenata ara ready wenna podi podi purudu tiyenawa.ballek wunath nidiyanna kalin wate karakenne uta OCD da? e body eka focus karaganna eka ekena ready wena widiha.
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    smith කාරයත් මන් දැක්ක ඊයේ ඕව හද හද තමයි ගහන්නේ.. එක එක එවුන්ගේ හැටි බන්..හැම මිනිහෙකුගේම ඔහොම දේවල් තියනවා
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඩිල්ශාන් හැම බෝලෙකටම ෆේස් කරන්න කලින් මොනාදෝ කියවනවා...

    මමත් ඉස්සර "ජයෝ මුනින්දස්ස" ගාඨාව කිවුවා..

    බැට් එක ඉබලා තමයි බෝලෙට ෆේස් කරන්නේ...

    ඒ එක එක මිනිස්සුගේ විස්වාස මචන්...

    ජයසූරිය මැච් දෙක තුනක ෆේල් උනොත් මිනිහා 340 ගහපු පරන පෑඩ් දෙකයි ආම් ගාඩ් එකයි දාගෙන එන්නේ ඊලග මැච් එකට.. ඒක මිනිහට ලක් කියල කියන්නේ...
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    jayasuriyala mchng gam wala cricket gahala tiyenne pol pithi kakul wa badagena ne
    eh puruddata muu pad dekakth wananwa ehe mehe yay kiyala
    eh purudata hama welema wage bima balanwa purudata pol pithi lanu walin gata gahala tiyena nisa watenwa ne
    samahara purudu jeewitha kaaletama atha arinna ba ne sinhalu,mona unath mage childhood hero :love: adatath mata sanath wa tv eke dakkahama nikan amuthu garu kereemak wage amuthu ekak hithata enawa mchng


    Me kathawa aththak jayasuriya kiwwa oya kathawa
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ජයසූරිය ක්‍රිකට් ගහපු කාලෙ උඹලට මතක ඇති...
    මිනිහට පොඩි අවුලක් තිබුණ කියල මට හිතෙනව..
    මතකද, උගේ වැඩේ පෑඩ් එක චෙක් කරනව, අරක චෙක් කරනව, මේක චෙක් කරනව :lol:
    හරිම අසාමාන්‍ය චෙක් කිරිල්ලක් ඒක.. හරියට බෝලෙට ගහන්ඩ අවධානෙවත් ඉතුරු වුණාද දන්නෙ නෑ... :confused:

    මං හිතන්නෙ මිනිහට obsessive compulsive disorder එක තිබුණ..
    මොකද කියන්නෙ උඹල...

    මට හිතෙන්නේ උබට තමා මොලේ අමාරුව තියෙන්නේ...:lol: ඌට අවධානය නැති වුනා නම් ඌ පැලෙන්න ගැහුවේ කොහොමද බන්? මොංගල් කතා කියන්නෙපා...සනා තමයි මොනවා උනත් ලංකාවේ හිටපු සුපිරිම පොර...අරවින්දයත් හොදයි...සන්ගත් අන්තිම කාලේ හොදයි....:baffled:

    ඒ වගේ ගහන්න පුළුවන් උන් නැති එක තමා දැන් අපේ කරුමේ...මම ආසම පිතිකරුවෙක් සනත් කියන්නේ...:):)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    ඒ බැට් එක ඉම්බේ අවිශ්ක ගුණවර්ධන නෙ බන්. :rolleyes:
    සනා ගෙ ඒ අත පත ගෑවිල්ල ලස්සනයි මොක උනත් :yes: ඔක්කොම අත ගාල පෑඩ් හදල හෙල්මට් හදල බෝල් ගාඩ් හදල වට පිට බලනකොට බෝලර් බය වෙනව ඇති මු මේ ලැස්ති වෙන්නෙ නෙලන්න තමා කියල. :yes:

    අරක හදල මේක හදල, ඉස්සරහ බලනකොට දන්නෙම නෑ බෝලෙ ළඟටම ඇවිල්ල :lol:
    ඉතිං මිනිහ අවුට්... :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    මූට තමා OCD :lol:

    උඹලට ඉතිං මම ගැන කියල තියෙනවනෙ.. :)
    අපි වගේ අයට ඒව හොඳට තේරෙනව ;)
    ස්ටියරිං වීල් එක තුන් පාරක් අත ගානව වගේ නෙමේ මේ සීන් එක.. මට ඕක හොඳට තේරිල තියෙන්නෙ.. මට ඒ දවස් වල එපා වෙනව මූ මේ කරන විකාරෙ දැකල :lol:
    lbw නං කීයක් ගියාද? මතක නැද්ද උඹලට?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    වාහනේට නැග්ගම ස්ටියරින් එක වටේට අතගාල තුන්පාරක් වඳින ඩ්‍රයිවර්ල ඉන්නව

    උඹ ගෑනිට ගහන්ඩ කලිං, තං බෝල දෙක වටේ තුන්පාරක් අත යවනව නේ ඒ විදියට :lol:
    ආ.. අමතක වුණා වඳින පාට් එක.. පහල එකට නේද වදින්නෙ..
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඒ කාලෙ මැච් බැලුවෙ ජයසූරිය ගහනව බලන්න :D :D
    අල්ල අල්ල ඉන්නෑ බැස්ස ගමං හතර අතට නෙලනව :D :D
    0ට ඖට් වෙලා ගියත් ඒකෙත් පොඩි ආතල් එකක් තිබ්බ ඒ කාලෙ :baffled: :baffled:

    ඔව් ඔව් ඉනිමේ ෆ්‍රස්ට් බෝල් එකෙන්ම අවුට් උනත් නිකන් කික් වගේ කියාන්කෝ...:baffled::dull:

    අර ශිවනරීන් චර්න්දපෝල් කියල එකෙක් හිටියේ වෙස්ට් ඉන්ඩීස්..ඌටත් මොකක් හරි පුරුද්දක් තිබ්බද?:oo: මට පුරුද්ද මතක නෑ ඌ කියලා තිබ්බා ඒ පුරුද්ද ආවේ වැල්ලේ සෙල්ලම් කරලා කීලා....:baffled: