ජයසූරියට ඒ කාළෙ....

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒ බැට් එක ඉම්බේ අවිශ්ක ගුණවර්ධන නෙ බන්. :rolleyes:
    සනා ගෙ ඒ අත පත ගෑවිල්ල ලස්සනයි මොක උනත් :yes: ඔක්කොම අත ගාල පෑඩ් හදල හෙල්මට් හදල බෝල් ගාඩ් හදල වට පිට බලනකොට බෝලර් බය වෙනව ඇති මු මේ ලැස්ති වෙන්නෙ නෙලන්න තමා කියල. :yes:
    :yes:

    අපේ උන් දැන් ගහන්නේ නැත්තේ ප*ය චෙක් නොකරන හින්ද වෙන්ඩත් පුළුවන්. :oo::oo:
    :rofl:
    යකෝ ඌ ගහනකොට ඒවා හදන්නේ නැහැ...ඌ 4ක් වගේ ගැහුවම හරි, දිව්වම හරි තමා පෑඩ් එක හදන්නේ...පෑඩ් එකේ දෙපැත්තට ගහන සීන් එකක් තිබ්බ පොරගේ...:rofl:

    මෙන්න බලපන් ගැහිලි...ඔන්න නියම පිතිකරුවෝ...ලෝකෙම ගරු කරනවා තවම...:)


    වසීම් අක්‍රම්, වකාර් යූනුස්, ග්ලෙන් මැක්ග්‍රාත්, ශේන් වෝන්, වගේ පට්ටම බෝලර්ල ඉන්න කාලෙත් වැඩ පෙන්නුව බන් සනා. ඔය එකෙකුටවත් නැමුනෙ නෑ අපි ඒ කාලෙ.
    එදා 96 සෙට් එක මැච් එක ගැහුවා, යකෝ ඒක දැක්කම ඇඩෙනවා. පට්ට සොලිඩ් ටීම් එකක් ඒක.
    :yes::love:
    ඉස්සර ඡයසුරිය අවුට් වුනාට පස්සේ මැච් එක බලන්න එපා වෙනවා කමක් නෑ අරවින්දය ඉන්නවනේ කියලා හිත හදාගෙන බලනවා අරවින්දයත් කලින් අව්ට් වුනොත් මැච් එක බලන්නේ නෑ.ඊට පස්සේ කාලේ මහේල සංගා දැන් එහෙම එකෙක් ඇත්තේ නෑ ඔක්කොම සුරන ලොතරැයි වගේ .
    :yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Muralidaran Bat karanava dakala thiyenavadha? Bat eka agen [body] eken ath karala bat karanne? -------school time ekedi ,Muralidaran good batsman keneklu.Open karanna enneth Muralidaran lu. Davasak bat karana kota , Muralidaran ta ball ekak munata vadunalu, muna kata nalu venna. Edha idan Murali ta batting epa vela. Last man talu enne. Bat karanakota bayen, Bat eka puluwan tharam ath kara gena bat karanne.
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඊයේ පෙරේද ආපු වීඩියෝ එකේ නම් එහෙම මොකුත් අවුලක් පේන්න තිබ්බේ නැහැ. ලොට් ඔෆ් ජූස් කමින් බේබෙ කියල කියද්දී කියද්දී කෙලියා......