ජයසූරිය , ඩිල්ශාන් ආයෙත් පිටියට බලන්ඩ ලස්සනයි

batwise

Well-known member
  • Aug 28, 2020
    8,515
    15,893
    113
    111
    Gotham
    batman.com

    FB_IMG_1615046368951.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    BUMPER

    Sanath giyama balanna hithenne na bn marama dukai

    issra wagema thama
    සනත් ජයසූරිය සෙල්ලම් කරනවා කියන්නෙම ටීම් එකටත් ප්‍රෙක්ෂකයන්ටත් මාර හයියක් .
    ඒ වගෙම සනත් ජයසූරියව අඩු ගාණකට අවුට් කරගත්තා කියන්නෙ අනික් පිලෙ උන්ට මැච් එක දින්නා වගෙ .

    සනා ගියත් හරි මන් චැනල් එක මාරු කරා .
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සනත් ජයසූරිය සෙල්ලම් කරනවා කියන්නෙම ටීම් එකටත් ප්‍රෙක්ෂකයන්ටත් මාර හයියක් .
    ඒ වගෙම සනත් ජයසූරියව අඩු ගාණකට අවුට් කරගත්තා කියන්නෙ අනික් පිලෙ උන්ට මැච් එක දින්නා වගෙ .

    සනා ගියත් හරි මන් චැනල් එක මාරු කරා .

    ow bn issrath me seen eka e wdytama tbba adatath tynwa eke wenasak wenne na

    echchrata strong bn sanath la gahapu cricket eka
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    BUMPER

    Sanath giyama balanna hithenne na bn marama dukai

    issra wagema thama
    issara Sana giya gaman TV off karanawa bung. echara asaiyi pora innakota balanna

    passe kaleka oka Sanga giyama karee

    සනත් ජයසූරිය සෙල්ලම් කරනවා කියන්නෙම ටීම් එකටත් ප්‍රෙක්ෂකයන්ටත් මාර හයියක් .
    ඒ වගෙම සනත් ජයසූරියව අඩු ගාණකට අවුට් කරගත්තා කියන්නෙ අනික් පිලෙ උන්ට මැච් එක දින්නා වගෙ .

    සනා ගියත් හරි මන් චැනල් එක මාරු කරා .
    Cut shot ekan 6k gahanna puluwan un thama Sana wage na bung
    ------ Post added on Mar 6, 2021 at 10:02 PM
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    සනා ග්‍රව්න්ඩ් එකට එනකොට ඉස්සර වගේ අහස දිහා බලලා ආවා. ඒක පට්ට.
    ඉස්ස වගේම පොර අව්ට් උනාම ටිවි එක බලන්නෙ නැතුව ආවා. ඒකත් පට්ට.
    ඩිලාගේ ෂොට් ටික තාම ඒ වගේමයි. දැන් ටීම්එකට දැම්මත් ඉන්න උන්ට වැඩිය හොදට කරනවා.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    ow bn mn adtath asa sanath gahanwa blnna u gahana parawal ada lankwe inna ewunta gahnna tya hithanawath ba bn

    e cricket ekanm aye enne na bn
    India walata 189 gahapu dawase hena awule giya bung ara Ganguly wide eka dala out kala ne 189 ta.

    Issara 250+ gahala apiwa Final ekake paradannawa kiyanne karannama bari wadak bung 2008 ta kalin. ape defending final wala supiri

    Issara Australia ekka Vb series kale Sunday giya match set eka ude damma wela idan balagena inne Sana gahana eka

    a kale api kawuda hithuwe bung api me balanne lanakwe cricket wala lassanama kalee kiyala :(
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    ඉස්සර ජයසූරිය රිටයර් වුනාට පස්සේ ඩිල්ෂාන් ගහන inning එක බලන්නම තමයි ඉස්සර මැච් බැලුවේ.:love2:
    අඩුම තරමේ හැම මැච් එකකම 30 ක් 40 ක් ගහනවමයි.;)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    India walata 189 gahapu dawase hena awule giya bung ara Ganguly wide eka dala out kala ne 189 ta.

    Issara 250+ gahala apiwa Final ekake paradannawa kiyanne karannama bari wadak bung 2008 ta kalin. ape defending final wala supiri

    Issara Australia ekka Vb series kale Sunday giya match set eka ude damma wela idan balagena inne Sana gahana eka

    a kale api kawuda hithuwe bung api me balanne lanakwe cricket wala lassanama kalee kiyala :(
    189 ගහපු දවසෙ මම බැළුවා .
    හම්බෙ සුපිරි මැච් එක .
    ඉන්දියාවට නෙළුවෙ.

    මන් මෙ ලඟකදිත් බැළුවා ඔය විඩියො එක යු ටියුබ් එකෙ. ඉන්දියන් උන් පවා ජයසූරිය සෙල්ලම් කරනවා බලන්න ආසයි .

    ජයසූරියලා රිටයි උනයින් පස්සෙ ක්‍රිකට් ආසාවෙන් බලන එක නැති උනා.
    සංගා -මහෙලලා සෙල්ලම් කරත් ජයසූරියලා සෙල්ලම් කරනවා වගෙ සෙට් උනෙ නැහැ .