ඔව්, ගුඩ් නයිට් එහෙනම්.ජයසූරිය ගියා
Issara wage thamaඔව්, ගුඩ් නයිට් එහෙනම්.![]()
සනත් ජයසූරිය සෙල්ලම් කරනවා කියන්නෙම ටීම් එකටත් ප්‍රෙක්ෂකයන්ටත් මාර හයියක් .BUMPER
Sanath giyama balanna hithenne na bn marama dukai
issra wagema thama
සනත් ජයසූරිය සෙල්ලම් කරනවා කියන්නෙම ටීම් එකටත් ප්‍රෙක්ෂකයන්ටත් මාර හයියක් .
ඒ වගෙම සනත් ජයසූරියව අඩු ගාණකට අවුට් කරගත්තා කියන්නෙ අනික් පිලෙ උන්ට මැච් එක දින්නා වගෙ .
සනා ගියත් හරි මන් චැනල් එක මාරු කරා .
issara Sana giya gaman TV off karanawa bung. echara asaiyi pora innakota balannaBUMPER
Sanath giyama balanna hithenne na bn marama dukai
issra wagema thama
Cut shot ekan 6k gahanna puluwan un thama Sana wage na bungසනත් ජයසූරිය සෙල්ලම් කරනවා කියන්නෙම ටීම් එකටත් ප්‍රෙක්ෂකයන්ටත් මාර හයියක් .
ඒ වගෙම සනත් ජයසූරියව අඩු ගාණකට අවුට් කරගත්තා කියන්නෙ අනික් පිලෙ උන්ට මැච් එක දින්නා වගෙ .
සනා ගියත් හරි මන් චැනල් එක මාරු කරා .
issara Sana giya gaman TV off karanawa bung. echara asaiyi pora innakota balanna
passe kaleka oka Sanga giyama karee
India walata 189 gahapu dawase hena awule giya bung ara Ganguly wide eka dala out kala ne 189 ta.ow bn mn adtath asa sanath gahanwa blnna u gahana parawal ada lankwe inna ewunta gahnna tya hithanawath ba bn
e cricket ekanm aye enne na bn


189 ගහපු දවසෙ මම බැළුවා .India walata 189 gahapu dawase hena awule giya bung ara Ganguly wide eka dala out kala ne 189 ta.
Issara 250+ gahala apiwa Final ekake paradannawa kiyanne karannama bari wadak bung 2008 ta kalin. ape defending final wala supiri
Issara Australia ekka Vb series kale Sunday giya match set eka ude damma wela idan balagena inne Sana gahana eka
a kale api kawuda hithuwe bung api me balanne lanakwe cricket wala lassanama kalee kiyala![]()