ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)

Oct 31, 2012
535
31
0
:)

මා සඳහන් කර ඇත්තේ පෘතක්ජන පුද්ගලයින් විසින් ත්‍රිපිටකය සිංහලට පදගත පරිවර්තනයක් (word to word translation ) සිදුකිරීමට උත්සාහ කිරීම නිසා එහි යම් අර්ත විකෘති වීමක් සිදු වී ඇති බව මිස බුදුරජානන් වහන්සේ දේශනා කල ධර්මය ඇතුලත් ත්‍රිපිටකය වැරදි බව කීමක් නොවේ. මනසක් ඇති අය මෙය තේරුම් ගනිත්වා.

ithin machan ehema word to word translate karanne nethuwa meaning eka sinhalen dena aya ona tharam inne.

anika api sinhala bauddha unata pali bhashawen 5% k wath danne nehene.

eka nisa hodama solution eka thripitakaye sinhala version eka kiyawala therum ganna ekane.
 
sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    අද සිංහලෙන් දීල තියෙන තේරුම් ගොඩක් ඒව වැරදියි.ඒක නිසා අද තියෙන සිංහල පරිවර්තනය කියවල කෙනෙකුට නිවන් මාර්ගයට යොමු වෙන්න නොහැකි වෙලාතියෙනව.

    ධර්මයේ අඩංගු මාගධී වචන වල අර්ත පහදල දෙන්න කෙනෙක් හිටියෙ නැති එක නිසා තමයි අවුරුදු 1800ක් තිස්සෙ මේ ධර්මය සැඟවිල වැහිල ගිහින් තිබ්බෙ.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    චගු;14654532 said:
    ගොඩාක් ස්තුතියි මේ ත්‍රෙඩ් එකට සහෝ..

    ස්වාමීන්වහන්සේලා පිරිත් සඤ්ජායනා කරන ආකාරය ගැන ගැටෙන්නට එපා කියලයි මගේ අදහස.. මෙතන මේ ත්‍රෙඩ් එක කියවන අය අතරින් පටිභාන කවීත්වය දරන,, පද නිරුක්තිය දන්නා... සිවුපිළිසිඹියාපත් මහරහතුන්වහන්සේලා නැතුව ඇති කියලයි මට හිතෙන්නෙ..
    ඒ නිසා හොඳම දේ තමයි. පිරිතේ තේරුම සිත දරා සවන්දෙන එක.. සඤ්ජායනා කරන එක..

    ගීත රසය හොයන්න එපා.. එහෙම උනොත් අර කොහෙද යන එකෙක් ජය මංගල ගාථාත් රැප් කලා වගේ තියේවි

    තව එකක්.. කොයි තරම් පිරිත් කිව්වත් වැඩක් නෑ ඔබ දුස්සීලයෙක් නම්.. පිරිත් කියන්නෙ magic මන්තර නොවෙයි නෙ..

    ඔබ සීලයේ පිහිටා පිරිත් කියන්න.. අහන්න.. තේරුම දැන ගන්න.. ඔබට සෙත සැලසේවි
    තෙරුවන් සරණයි

    මෙන්න ජය පිරිතේ තේරුම..
    _____________________________

    සිරි ධිති මති තේජෝ - ශ්‍රී සෞභාග්‍ය ධෛර්ය්‍ය බුද්ධි තේජස් ඇත්තා වූ,
    ජයසිද්ධි මහිද්ධි මහා ගුණං - ජය සිද්ධි මහා ඉර්ධි මහා ගුණ ඇත්තා වූ,
    අපරිමිත පුඥඤාධිකාරස්ස - අප්‍රමාණ පුණ්‍ය සම්භාරයක් ඇත්තා වූ,
    සබ්බන්තරාය නිවාරණ සමත්ථස්ස - සකලාන්තරාය දූරීභූත කිරිමට ශක්තිය ඇත්තා වු ද,
    භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස - ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ,

    ද්වත්තිංස මහාපුරිසලක්ඛණානු භාවේන - දෙතිස් මහ පුරිස් ලකුණු අනුහසින් ද,
    අසිත්‍යනුභ්‍යඤජනලක්ඛණානුභාවේන - අසූ අනු භ්‍යඤ්ජන ලකණු අනුහසින් ද,
    අට්ටුත්තරසතමංගලලක්ඛණානුභාවේන - එකසිය අටක් මගුල් ලකුණු අනුහසින් ද,
    ඡබ්බණ්ණරන්ස්‍යානුභාවේන - සවණක්ඝණ බුදුරැස් අනුහසින් ද,
    කේතුමාලානුභාවේන - කේතුමාලාවේ අනුහසින් ද,
    දස පාරමිතානු භාවේන - දස පාරමිතා අනුහසින් ද,
    දස උප පාරමිතානු භාවේන - දස උපපාරමිතා අනුහසින් ද,
    දස පරමත්ථ පාරමිතානු භාවේන - දස පරමත්ථ පාරමිතා අනුහසින් ද,
    සීලසමාධිපඤ්ඤානුභාවේන - සිලසමාධිප්‍රඥාවන්ගේ අනුහසින් ද,
    බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන - බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් අනුහසින් ද,
    තේජානු භාවේන - තේජස්වල අනුහසින් ද,
    ඉද්ධ්‍යානු භාවේන - ඉර්ධියේ ආනුභාවයෙන් ද,
    බලානුභාවේන - බලයන්ගේ ආනුභාවයෙන් ද ,
    ඤෙය්‍යධම්මානුභාවේන - දතයුතු සියලු ධර්මයන්ගේ ආනුභාවයෙන් ද,
    චතුරාසීතිසහස්සධම්මඛන්ධානුභාවේන - අසූහාරදහසක් ධර්මස්ඛන්ධයේ අනුහසින් ද,
    නවලොකුත්තරම්මානු භාවේන - නව ලොව්තුරු දහමේ අනුහසින් ද,
    අට්ටංගිකමග්ගානුභාවේන - ආර්යඅෂ්ටාංගික මාර්ගයේ අනුහසින් ද,
    අට්ඨසමාපත්‍යානුභාවේන - අට සමවත් අනුහසින් ද,
    ඡළභිඤ්ඤානුභාවේන - ෂඩ් අභිඤ්ඤාවන්ගේ අනුහසින් ද,
    මෙත්තා කරැණා උපේක්ඛානුභාවේන - මෙත්තා කරැණා උපේෂාවන්ගේ ආනුභාවයෙන් ද,
    සබ්බපාරමිතානුභාවේන - සියළු පාරමිතාවන්ගේ අනුහසින් ද,
    රතනත්තයසරණානුභාවේන - තෙරුවන් සරණේ අනුහසින් ද,
    තුය්හං සබ්බරෝග - ඔබගේ සියළු රෝග ද,
    සෝක උපද්දවා - ශෝකයන් ද උපද්‍රවයන් ද
    දුක්ඛදොමනස්සුපායාසා - සියළු දුක්දොම්නස් ද,
    විනස්සන්තු - දුරුවේවා.

    සබ්බසංකප්පා තුය්හං සමිජ්ඣන්තු - ඔබගේ සියළු පැතුම් ඉටුවේවා.
    දීඝායුකෝ හෝතු සතවස්සජීවේනසමංගිකෝ හෝතු සබ්බදා - දීර්ඝායුෂ ලබා සතවසක් ජීවත් වීමේ වාසනාව උදාවේවා.
    ආකාස පබ්බත වනභූමි තටාක - අහස පර්වත වන භූමි තටාකයන්ද,
    ගංගා මහාසමුද්ද - ගංගා හා මහා සමුද්‍රයට ද,
    ආරක්ඛක දේවතා - අධිගෘහිත වූ සියළු දෙවියෝ,
    සදා තුම්හේ අනුරක්ඛන්තු - සදාකල්හිම ඔබ රැක දේවා,
    සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානු භාවේන සබ්බ සංඝානුභාවේන - සියළු බුද්ධ ධම්ම සංඝ ආනුභාවයෙන් ද,
    බුද්ධරතනං ධම්මරතනං සංඝරතනං තින්නංරතනානං ආනුභාවේන - බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් ගේ බලයෙන් ද,
    චතුරාසිති සහස්සධම්මඛන්ධානුභාවේන - අසූහාරදහසක් ධරමස්ඛන්ධයේ ආනුභාවයෙන්ද,
    පිටකත්තයානුභාවේන - තුන් පිටකයේ ආනුභාවයෙන් ද,
    ජිනසාවකානුභාවේන - බුද්ධ ශ්‍රාවකයන්ගේ ආනුභාවයෙන් ද,
    සබ්බේ තේ රෝගා සබ්බේ තේ භයා සබ්බේ තේ අන්තරායා සබ්බේ තේ උපද්දවා සබ්බේ තේ දුන්නිමිත්තා සබ්බේ තේ අවමංගලා විනස්සන්තු - ඔබගේ සියළු රෝග බිය අන්තරායන් උවදුරු අසුභ නිමිති ද අවමංගල්‍යයන් ද විනාශ වේවා,

    ආයුවඩ්ඪකෝ ධනවඩ්ඪකෝ සිරිවඩ්ඪකෝ යසවඩ්ඪකෝ බලවඩ්ඪකෝ වණ්ණවඩ්ඪකෝ සුඛවඩ්ඪකෝ හෝතු සබ්බදා - අයු වැඩේවා, ධනය දියුණු වේවා, සිරිය වැඩි වේවා, යසස බලයද දියුණු වේවා, පැහැය වැඩිවේවා, සැපය තව වැඩි වේවා නිදුක් බව වේවා, සදා කල්හිම ජයම වේවා,

    දුක්ඛ රොග භයාවේරා සොකා සබ්බබේ උපද්දවා අනේකා අන්තරායාපි විනස්සන්තුච තේජසා - සියලු දුක් රෝ බිය සෝක උවදුරු වෛරය අනතුරු අනේකය දුරුව යේවා ලැබී සාමය,
    ජයසිද්ධි ධනං ලාභං සොත්ථිභාග්‍යං සුඛං බලං සිරියායුච වණ්ණෝ ච භොග වුද්ධිංච යසවා සතවස්සෝච ආයු චජිවසිද්ධිච හොතු තේ - ජය ධන ලාභ යහපත වාසනාව ද, සැප බල සිරිය ආයුෂ සිරුර පැහැය ද, සම්පත් යසස දියුණුව ලබමින් නොම ද, සියවස් ආයු ලැබ ඔබ සැරදේ නිබඳ

    ela 3+
     
    Oct 31, 2012
    535
    31
    0
    අද සිංහලෙන් දීල තියෙන තේරුම් ගොඩක් ඒව වැරදියි.ඒක නිසා අද තියෙන සිංහල පරිවර්තනය කියවල කෙනෙකුට නිවන් මාර්ගයට යොමු වෙන්න නොහැකි වෙලාතියෙනව.

    ධර්මයේ අඩංගු මාගධී වචන වල අර්ත පහදල දෙන්න කෙනෙක් හිටියෙ නැති එක නිසා තමයි අවුරුදු 1800ක් තිස්සෙ මේ ධර්මය සැඟවිල වැහිල ගිහින් තිබ්බෙ.

    Onama language ekak wena ekakata translate karanakota 100% accurate wenne ne.

    ithin meaning eka a widiyatama denna amarui thamai. eheth ada kale pansil wath hariyata pilipadinne kawda?

    ithin dharmaya kare thiyan yanne nethuwa pahurak widiyata yodaganna nam eka therum gannama wenawa neda.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Onama language ekak wena ekakata translate karanakota 100% accurate wenne ne.

    ithin meaning eka a widiyatama denna amarui thamai. eheth ada kale pansil wath hariyata pilipadinne kawda?

    ithin dharmaya kare thiyan yanne nethuwa pahurak widiyata yodaganna nam eka therum gannama wenawa neda.

    උදාහරනයක් ලෙස මජ්ජිමා පටිපදා යන්න ගතහොත් එහි නියම අර්තය වන්නේ සියලු අකාර වූ මත්වීම් වලින් මදයන්ගෙන් මිදී නිදහස් වීම යන්නයි.නමුත් අද එම වචනය මැදුම් පිලිවෙත ලෙස අර්තගන්වා තියෙනව. ඉතින් අද බෞද්ධය කරන්නෙ මේ වැරදි අර්තකතනය අනුව යමින් මැද මාවත කියන එක මොකක්ද කිය කියා හොයන්මින් ඉන්න එකයි.මේ වගේ දේවල් වලින් සරලව තේරුම් ගන්න පුලුවන් ධර්මය සංකීර්ණ දෙයක් බවට පත්වෙලා නිවන අත්භූත ආශ්චර්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනව.

    තවත් මෙවැනි වැරදි ලෙස පරිවර්තනය කල වචන සිය ගනනකට වැඩියෙන් තියෙනව.
     
    me wage dewal kiyala denawata bohoma pin.

    Eheth pali bhashawa igena ganna eka hera thripitakaya therum ganna wena kramayak Nedda?

    Theruwan saranai.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    me wage dewal kiyala denawata bohoma pin.

    Eheth pali bhashawa igena ganna eka hera thripitakaya therum ganna wena kramayak Nedda?

    Theruwan saranai.

    ත්‍රිපිටකයේ තියෙන මාගධී භාශාව අද භාවිතයේ නැති නිසා ඒවායෙහි නිවැරදි අර්ථ දන්න කෙනෙක් නැති තරම්.නමුත් සිව්පිලිසිඹියාපත් ශක්තිය ඇති අරිහතුන්වහන්සේනමකට එම වචන අර්තදැක්වීමේ ශක්තියක් තියෙනව. ඒක ධර්මඥානයත් සමගම ලැබෙන දෙයක්.

    බුද්ධ සාසන කාලයත් සමගම අභවයට පත් වෙනව. නමුත් එම අභාවයට පත්වූ සාසන කාලයෙන් කාලයට පහලවන සිව්පිලිසිඹියාපත් අරිහතුන් වහන්සේලා විසින් යලි මතුකර ලෝකයාට යලිත් නිවන විවෘත කරනු ලබනවා. එය ධර්මතාවයට අනුවම සිදුවන දෙයක්. ( මෙසේ නැවත නැවත මතුවන්නේ ප්‍රඥ්ඥාදික බුද්ධ සාසන පමනයි. වීර්‍යාධික සහ ශ්‍රද්ධාදික සාසන වලට එසේ මතු වීමට හැකියාවක් නැහැ ).

    මේ කාලයට මාර්ගඵල ලාභීව සිටි දෙවියන් නැවත මනුශ්‍යයින් ලෙස උපත ලබා ධර්ම මාර්ගයේ හැසිරී ඉතිරි මග ඵල වලට පත්වෙනව.මෙතෙක් මගඵල නොලැබූ අය සෝවාන් ආදී මගඵල ලබාගන්නව.(සෝවාන් බවට පත්විය හැක්කේ මාර්ගඵල ලාභියෙකුගෙන් ධර්මය ශ්‍රවනය කිරීමෙන් පමණයි.මාර්ගඵල ලාභීන් ලොව නොමැති විට අන් අයට මගඵල ලබන්න ක්‍රමයක් නැහැ ).

    Bohoma pin. Theruwan SARANAI.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පිරිතේ ඉතිහාසය

    Screenshot%2024_zpsfsliz19t.png

    Screenshot%2025_zpspezrpq8h.png

    Screenshot%2026_zpswbm4nttm.png
     
    • Like
    Reactions: funkyguy89 and MNV

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පිරිතේ ඉතිහාසය

    Screenshot%2024_zpsfsliz19t.png

    Screenshot%2025_zpspezrpq8h.png

    Screenshot%2026_zpswbm4nttm.png

    ඔබට පින්...
    මේ ලිපියේ කියලා තියෙනවා පිරිත් කීම සහ ඇසීම ආරම්භ උනේ බුදු දහමට ඇති උන මහායානික බලපෑම නිසා කියල.
    නමුත් රතන සූත්‍රය වගේ පිරිත් දේශනා කලේ විශාලා මහනුවරට අමනුස්ස බියක් ඇති උනාම කියල මං අහල තියෙනවා. ඒ කියන්නේ මහායාන බුදු දහමක් ඇති උන මේ මෑතක නෙමෙයි නේද?
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඔබට පින්...
    මේ ලිපියේ කියලා තියෙනවා පිරිත් කීම සහ ඇසීම ආරම්භ උනේ බුදු දහමට ඇති උන මහායානික බලපෑම නිසා කියල.
    නමුත් රතන සූත්‍රය වගේ පිරිත් දේශනා කලේ විශාලා මහනුවරට අමනුස්ස බියක් ඇති උනාම කියල මං අහල තියෙනවා. ඒ කියන්නේ මහායාන බුදු දහමක් ඇති උන මේ මෑතක නෙමෙයි නේද?

    ඔයගැන මටත් පොඩි ගැටලුවක් තියෙනව. ඒ ගැන ටිකක් හොයල බලල කියන්නම්.බොහෝ විට පසු කාලීනව එකතු වූ සාහිත්‍යය මත ඔය කතාව ගෙතුන වෙන්න පුලුවන්.අංගුලිමාල අරිහතුන් වහන්සේ සිදුකලේ සත්‍ය ක්‍රියාවක් වන නිසා එය නම් පසුකාලීනව පිරිතක් ලෙස භාවිතයට එන්න ඇතැයි සිතිය හැකියි.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පිරිතේ ආරම්භය

    Screenshot%2029_zpsozcbnfwd.png

    Screenshot%2030_zpsbqfjwn3y.png

    මේකේ කියනවා චන්ද පිරිත, ජිනපන්ජර , සූරිය පිරිත වගේ ඒවා කිසිසේත් බුදුන් වදාළ දහමට අනුකූල නොවන, හුදෙක් ලෞකික සැප සදහා මෑතකදී නිර්මාණය කල පිරිත් ය කියලා...
    නමුත් බුදුන් වහන්සේ ජීවමානව සිටි අවදියේ දී උන් වහන්සේ පවා පිරිත් දේශනා කළා නේද? ගිලන් වූ ගිරිමානන්ද නම් භික්ෂුව උදෙසා ගිරිමානන්ද පිරිත වගේ...
    මේ ගැන දන්නා කෙනෙක් කිව්වොත් වැඩිය හොදයි..