ජය පොහොට්ටුවට - (EXCLUSIVE)

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,914
    10,500
    113
    In the eyes of my girl

    අනේ ඔව් බයම වෙයි...නතර කරපු තැන් වලින් ආයෙ පටන් අරන් දිගටම කරගෙන යයි බන් බලපන්කො....දැන් අව් රුදු 70 ක් ම ඕකනෙ බන් මිනිස්සු කරේ...මේ රට හදන්ඩ බෑ...

    100 කන්න හිතන් ඉන්නව නම් ඒක 99 හරි අඩු වෙනව බන් බය නිසා අඩු ගානේ ටික කාලයක් හරි රටට පොඩි වැඩක් හරි කරයි