ජය බන්දා ලොවේ..දජ ලෙලවා අපේ ICC Men's T20 Cricket World Cup 2024 💙💛🏏

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,107
    113

    ඇයි පුපේ පතුරු ගැලවෙන්න අපෙ උන් කාලා ඉන්නකොටත් අරුන් මුංට ගහලා, අරුන් මුංගෙන් කාලා, අපි අහවල් ටීම් එක ලකුණු 25කින් පරාද කරොත් අපිට තාම සෙමි යන්න පුලුවන් කියලා චාර්ට් අදින සෙට් එක 🤣🤣
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ඇයි පුපේ පතුරු ගැලවෙන්න අපෙ උන් කාලා ඉන්නකොටත් අරුන් මුංට ගහලා, අරුන් මුංගෙන් කාලා, අපි අහවල් ටීම් එක ලකුණු 25කින් පරාද කරොත් අපිට තාම සෙමි යන්න පුලුවන් කියලා චාර්ට් අදින සෙට් එක 🤣🤣
    ai anik un tika - amo amo kohli out unanam athi indiawa kanawa, amo amo bangalinta gahuwanam athi 😂
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ලැජ්ජා නැතිව ප්‍රයිවට් කොම්පැනියකට කඩේ යනවානේ ලංකාවේ wrong generation එක..

    ශම්මිට හම්බ කරගන්න, මුන් පුක ඉරගෙන නටනවා.
    😂
    😂
     
    • Like
    Reactions: Ramiel

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,654
    21,272
    113
    දැන් හැම උත්තේම සින්දු කියන්නේ උමාරගේ සෙට් එක නේද... හොඳ කුට්ටියක් කඩා ගන්නවා ඇති...
     
    • Like
    Reactions: Honda.putha

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,107
    113
    ai anik un tika - amo amo kohli out unanam athi indiawa kanawa, amo amo bangalinta gahuwanam athi 😂
    එ අස්සෙ අන්න කුසල් මෙන්ඩිසාට ඇමරිකන් වීසා හම්බෙලා නැල්ලු ඩොකියුමන්ට් සබ්මිට් කරද්දි පිස්සුවක් කෙලලා 🤣 දැන් මොකාවද ඕපන් ගස්සන්නෙ?
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,200
    4,911
    113
    Abyss
    ලැජ්ජා නැතිව ප්‍රයිවට් කොම්පැනියකට කඩේ යනවානේ ලංකාවේ wrong generation එක..

    ශම්මිට හම්බ කරගන්න, මුන් පුක ඉරගෙන නටනවා.
    😂
    😂
    @dilann

    මේ ගැන මොකද කියන්නෙ?