අන්න එහෙම නුහුකා යන්න. ගිහින් ඊලගට ගෑනිගෙ ජන්ගියා වතුරේ යන දවස හොයාගන්න-- Thread Closed --
puca තමා![]()
අන්න එහෙම නුහුකා යන්න. ගිහින් ඊලගට ගෑනිගෙ ජන්ගියා වතුරේ යන දවස හොයාගන්න-- Thread Closed --
puca තමා![]()
ඕකෙ අනිත් පැත්ත නෙමෙයි ද. මොකද එහෙම දක්ෂ ටීම් එකක් නම් SA වලට එහෙම චොර වෙන්නෙ නෑ.ඉන්දියා දක්ෂයි. හැබැයි වුන් ගානට වුණාට අවශ්‍ය පරිදි සෙමි ෆයිනල් සුපර් 8 හදාගන්නවා.
80% දක්ෂතාව. 20% බලය
For me it’s 2007 Aus team machan. A lot more experienced and ruthlessදක්ෂ ටීම් එකක Reference එක තමයි 2003 Australia
------ Post added on Mar 9, 2026 at 5:54 AM
Sri Lanka Cricket wishes to announce the appointment of former South African cricketer Gary Kirsten as the new head coach of the national men's team, effective from 15 April, 2026.
Nuwan Pradeep ආවෙත් ඕවගෙ එකකින්. ඌනම් 150ට දැම්ම. එකෙක් හරි සෙට් වෙයි127 lu neda wadima speed dala thiyenne![]()
ow 135ta wada dana un witralune ganne. oka hari nan slc eken district walata gihin kranda one. dura pathi wala un enne nane colombo salli nathi ayaNuwan Pradeep ආවෙත් ඕවගෙ එකකින්. ඌනම් 150ට දැම්ම. එකෙක් හරි සෙට් වෙයි
ow 135ta wada dana un witralune ganne. oka hari nan slc eken district walata gihin kranda one. dura pathi wala un enne nane colombo salli nathi aya
හැම දිස්ත්රික්කෙම තැනක් තියෙන්න ඕනේ අවුරුදු 16-21ත් වගේ වයස් වල උන්ට රෙජිස්ටර් වෙලා අවුරුද්දට එක පාරක් තමන්ගේ fast bowling හැකියාව මනින්න. වෙලාවක් දාගෙන ගිහන් ඕවර් දෙකක් විතර දාල එන්න පුලුවන්. එතනට කෝච් ල ඕන නෑ . manage කරන්න එකෙක් දැම්මනම් ඇති. ඌ බෝල් කරන ටික රෙකෝඩ් කරල , speed ටිකත් මැන්නනම් ,හොද කෝච් කෙනෙක්ට ඒවා බලලා හොද උන් සිලෙක්ට් කරන පලවෙනි step එක ගන්න පුලුවන්.
සංගීත ප්‍රසංග වගේ එක එක තැන් වල කාලෙකට සැරයක් කරන fast bowling camp වැඩක් නෑ . ගොඩක් උන් එහෙම ඒවා තියනවද කියලා දන්නෙත් නෑ . අර වගේ සිස්ටම් එකක් හැමතිස්සෙම active තිබ්බම ඕන හැකියාව තියන එක්කෙට තමන්ව prove කරන්න පුලුවන්. ලොකු වියදමකුත් යන්නේ නෑ බොරු camp වලට වගේ..
ඔය fast bowlers ල හොයන වැඩේ නම් ගේමක් නැතුව කරන්න පුලුවන් ලංකාවේ ම centers දාල අවු 17-22 වගේ වෙනකන් වයස් වල උන්ට තමන්ගේ පදිංචිය ට අදාළ center එකක් register වෙලා අවුදුද්දක්ට සැරයක් වගේ ගිහින් fast bowling ability එක පෙන්නල එන්න සිස්ටම් එකක් හැදුව නම් . එහෙම නැතුව අකලට කොහේ හරි ස්පොන්සර් කෙනෙක් චැනල් එකක් අල්ලාගෙන fast bowling camp කරට වැඩක් නෑ . ස්ථිර සිස්ටම් එකක් තියෙන්න ඕනේ .
දාපම්. මාත් බලන්න කම්මලිකමේ ඉන්නෙ.IPL එකට නුලක් ඕනද ගුපියනි?
![]()
ipl nan balanawa. lonthayonge series balan na ayeදාපම්. මාත් බලන්න කම්මලිකමේ ඉන්නෙ.
උඹල ත් බලන්න සෙට් උනොත් බලන්න හිතෙයි

මේ යකා ත්‍රෙඩ් එකක් දැම්මොත් ඒකත් ඉවරයි.