ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,268
    1
    16,820
    113
    −273.15°C
    656221242_1432636518883079_6773026986184322883_n.jpg

    IPL තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මෙවර අවසර (NOC) හිමි වන්නේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් (Physical Performance Test) සමත්වන ක්‍රීඩකයින්ට පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර සදහන් කළා.

    ඒ අනුව වනිදු හසරංගට තවමත් එම අවසරය හිමිව නොමැති අතර, එවන් පසුබිමක වනිදු හසරංග මෙවැනි සටහනක්, ඡායාරූපයක් සමග සිය සමාජ මාධ්‍ය පිටුවේ පල කර තිබුණා.

    එම ඡායාරූපයේ සටහන්ව තිබුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර පිටියේදී ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන් ඔහුට මෙතෙක් හිමිව ඇති ICC සම්මාන හා හිස්වැසුම්.

    ඔහු පල කර ඇති සටහනේ සදහන්ව ඇත්තේ මේවා ෆ්‍රැන්චයිස් තරගාවලියන්හි දැක්වූ දක්ෂතා වෙනුවෙන් තමන්ට අයි.සී.සීයෙන් හිමි වූ සම්මාන යනුවෙනුයි.

    මෙය දැඩි උපහාසාත්මක ප්‍රකාශයක් ලෙසයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,875
    165,656
    113
    එකමත් එක රටක

    තොප්පි දෙකක් අරගෙන මූ රගනවා

    WC එකක් ගහද්දි හැමදාම injured හුත්තා
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,841
    2,074
    113
    Birmingham
    656221242_1432636518883079_6773026986184322883_n.jpg

    IPL තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මෙවර අවසර (NOC) හිමි වන්නේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් (Physical Performance Test) සමත්වන ක්‍රීඩකයින්ට පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර සදහන් කළා.

    ඒ අනුව වනිදු හසරංගට තවමත් එම අවසරය හිමිව නොමැති අතර, එවන් පසුබිමක වනිදු හසරංග මෙවැනි සටහනක්, ඡායාරූපයක් සමග සිය සමාජ මාධ්‍ය පිටුවේ පල කර තිබුණා.

    එම ඡායාරූපයේ සටහන්ව තිබුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර පිටියේදී ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන් ඔහුට මෙතෙක් හිමිව ඇති ICC සම්මාන හා හිස්වැසුම්.

    ඔහු පල කර ඇති සටහනේ සදහන්ව ඇත්තේ මේවා ෆ්‍රැන්චයිස් තරගාවලියන්හි දැක්වූ දක්ෂතා වෙනුවෙන් තමන්ට අයි.සී.සීයෙන් හිමි වූ සම්මාන යනුවෙනුයි.

    මෙය දැඩි උපහාසාත්මක ප්‍රකාශයක් ලෙසයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

    අඩු කුලේ බව උස් හඩින් කියනවා නේද :lol: de silva
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,268
    1
    16,820
    113
    −273.15°C
    | 2008 වසරෙදී ඉන්දිය ව්‍යාපාරික Manoj Badale විසින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩා‍යම ඉන්දිය රු. කෝටී 320 කට මිළදී ගනු ලැබුවා.
    ඉන් වසර 18 කට පසුව ඔහු විසින් එම කණ්ඩා‍යම ඉන්දිය රු. කෝටී 15,286 කට අළෙවි කලා.
    🤯

    RCB eka koti 16k gaanakata sell karala tyenne, unge hatiyata gaana nam madi. RR unuth koti 15k giya kiyanne, arun eeta wada loku gaanakata yanna oona hari nam.:confused2:

    656700393_939113148767772_6694066840983873551_n.jpg