ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,270
    1
    16,832
    113
    −273.15°C
    Ubalata ooka therenne nadda? Kattiya kiyanne eliye chance nathuwa hoda un innawa kiyala neh. Mun Dan oya pennanna hadanne ehema ekak na, hodama set eka tamayi team eke inne kiyala.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,686
    1
    10,982
    113
    1000169253.jpg
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,000
    4,629
    113
    Sri Lanka
    Mokakda ban case eka?
    එහෙනම් කොල්ලනේ ආය කවදාවත් පොඩි සනාව ශ්‍රීලංකා ජර්සියකින් දකින්න හම්බෙන්නේ නැ 💔🥹

    ශාරීර යෝග්‍යාතා පරීක්ෂණයට එක් නොවී අද දිනයේ PSL තරගාවලියේ හයිඩ්‍රබාඩ් කින්ග්ස්මෙන් කණ්ඩායම සමග එක්වූ ශ්‍රීලංකා ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාව මින් ඉදිරියට කිසිඳු ශ්‍රීලංකා කණ්ඩායම් තේරීමකට එක් නොකරන බව තේරීම් කමිටුව පවසා තිබෙනවා.

    ආබාද තියාගෙන, බෝර්ඩ් එකෙන් කොච්චර කැපුවත් ඒ හැමදේටම නොබියව මූහනදී උඹ රට වෙනුවෙන් තනියම ගහලා දීපු,දිනලා දීපු match අමතක නැ.එහෙනම් සුබ ගමන් KJP. 🙏🙂

    #KusalJanithPerera #PSL #fblifestyle

    —- copied from Mohamed Dilshan fb page.

    Meka wenna oni readon eka. Mamath dakke mugen thama
     
    • Like
    Reactions: Ysa Karu

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    එහෙනම් කොල්ලනේ ආය කවදාවත් පොඩි සනාව ශ්‍රීලංකා ජර්සියකින් දකින්න හම්බෙන්නේ නැ 💔🥹

    ශාරීර යෝග්‍යාතා පරීක්ෂණයට එක් නොවී අද දිනයේ PSL තරගාවලියේ හයිඩ්‍රබාඩ් කින්ග්ස්මෙන් කණ්ඩායම සමග එක්වූ ශ්‍රීලංකා ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාව මින් ඉදිරියට කිසිඳු ශ්‍රීලංකා කණ්ඩායම් තේරීමකට එක් නොකරන බව තේරීම් කමිටුව පවසා තිබෙනවා.

    ආබාද තියාගෙන, බෝර්ඩ් එකෙන් කොච්චර කැපුවත් ඒ හැමදේටම නොබියව මූහනදී උඹ රට වෙනුවෙන් තනියම ගහලා දීපු,දිනලා දීපු match අමතක නැ.එහෙනම් සුබ ගමන් KJP. 🙏🙂

    #KusalJanithPerera #PSL #fblifestyle

    —- copied from Mohamed Dilshan fb page.

    Meka wenna oni readon eka. Mamath dakke mugen thama
    ඉතාම හොදයි. ඕකා ඇති හිටියා
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,385
    6,264
    113
    ඉතාම හොදයි. ඕකා ඇති හිටියා

    එක තැන උඩ යන්නේ ගැහුවොත්
    උගේ පරණ ෂොට්ස් නැහැ දැන්
    සෑහෙන්න ස්ට්‍රගල් කරලා හතරක් ගහගන්නෙත්
     
    • Like
    Reactions: emoji diaries