ජය මංගලම් ඔබට

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    මම කසාද බඳින දවසට මුලු කිරියටම කියනව... විවෘත්ත ආරාධනයක්... කිරියෙ ඕනෙ එකෙකුට එන්න පුලුවන්...

    මම තෑගි දෙන ලියුම් කවර ක්‍රමේ වෙනස් කරනව... ඒක මගේ සංකල්පයක් අනුව හඳුන්වල දෙන නව ක්‍රමවේදයක්...
    ඊටපස්සෙ ගහනව ටිකට් පොතක්...
    3000, 5000, 7000 ටිකට් තියෙනව... ෆැමිලි පැකේජ් එක 15000යි ඒකෙන් උපරිම හතර දෙනෙකුට ඇතුල් වෙන්න පුලුවන්...
    ටකට් එකක් නැතුව ඇතුලු වෙන්න බෑ. තමුන් කැමති ගාණක ටිකට් ගන්න පුලුවන්...

    ටිකට් වලට අමතරව තෑගි බෝග ගේන්නත් පුලුවන්... හාල්, පොල් එළවළු, අල ළුණු ඇතුලු ඕනෙ දෙයක් බාර ගන්නව... හැබැයි ටිකට් එකත් අනිවාර්යයි...

    මම මේ ගැන දැනටම @Solo Rider ය එක්ක කතා කරල තියෙන්නෙ. පොර කැමති වුණා ටිකට් ඉශු කරන වැඩේ බාරගන්න...
    මිනිහ 8x4 දඩි සයිස් ඩයල් එකක්... ඒ නිසා ටිකට් නැතුව හොරට ඇතුලට එන්න හිතං ඉන්න උං දෙපාරක් හිතල එන්න...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    හරි හරි
    මන් දෙන්නන් මන් දෙන්නන් ගේම ගානට

    ටිකට් පොත් ගහන එකත් මමම කරන්නන්,
    ආයෙ මොකටද දෙන්නෙක් මහන්සි වෙන්නෙ :sorry:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    හරි හරි
    මන් දෙන්නන් මන් දෙන්නන් ගේම ගානට

    ටිකට් පොත් ගහන එකත් මමම කරන්නන්,
    ආයෙ මොකටද දෙන්නෙක් මහන්සි වෙන්නෙ :sorry:
    නෑ... නෑ... ඒක මං කරගන්නං.. උඹ දුන්න වැඩේ විතරක් කරකෝ...

    කිතුල් පොල්ලක් සුද්දකරල තියාගන්න... ටිකට් නොගන්න ගෙස්ට්ලට සලකන්න...
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840

    3000, 5000, 7000 වෙනස මොකද්ද?
    බොන්නත් දෙනවද?
    3000 කසිප්පු,
    5000 බ්යර්,
    7000 සීල් අරක්කු - එහෙමද?
     
    Last edited:

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    නෑ... නෑ... ඒක මං කරගන්නං.. උඹ දුන්න වැඩේ විතරක් කරකෝ...

    කිතුල් පොල්ලක් සුද්දකරල තියාගන්න... ටිකට් නොගන්න ගෙස්ට්ලට සලකන්න...
    Solo lokkata mas kattak deela shape karaganna puluwan ticket one na:rolleyes:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    හරි හරි
    මන් දෙන්නන් මන් දෙන්නන් ගේම ගානට

    ටිකට් පොත් ගහන එකත් මමම කරන්නන්,
    ආයෙ මොකටද දෙන්නෙක් මහන්සි වෙන්නෙ :sorry:
    dog-eying-rib-bone-1302715290-2000-d759854019c94fa08cbd00e03a323124.jpg

    අපි අපි නේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    3000, 5000, 7000 වෙනස මොකද්ද?
    බොන්නත් දෙනවද?
    3000 කසිප්පු,
    5000 බ්යර්,
    7000 සීල් අරක්කු - එහෙමද?
    මේක තෑග්ගක්නෙ මචං...
    වැඩියෙන් දෙන්න කැමති අයට වැඩි ටිකට් ගන්න පුලුවන්...
    සැලකුම් සැමට සමයි...
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    මේක තෑග්ගක්නෙ මචං...
    වැඩියෙන් දෙන්න කැමති අයට වැඩි ටිකට් ගන්න පුලුවන්...
    සැලකුම් සැමට සමයි...
    එහෙනම් 3000 ටිකට් එකක් ගන්නම් මම.
     
    • Haha
    Reactions: PHBhagya and NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    හරි හරි
    මන් දෙන්නන් මන් දෙන්නන් ගේම ගානට

    ටිකට් පොත් ගහන එකත් මමම කරන්නන්,
    ආයෙ මොකටද දෙන්නෙක් මහන්සි වෙන්නෙ :sorry:
    එහෙනං ඉතිං හනිමුන් එකටත් උඹම පලයන්,ගේම දීපන් ගානට. :lol:
     
    • Haha
    Reactions: NRTG