ඇත්ත අයියේ. අපි මේ ගසලා ඇවිත් සොලෝ එක්ක ආයේ බොනවා ඩිකියේ තියන්
සිරියාවන්ත කෙල්ල.

ඇත්ත අයියේ. අපි මේ ගසලා ඇවිත් සොලෝ එක්ක ආයේ බොනවා ඩිකියේ තියන්
සිරියාවන්ත කෙල්ල.

Club membership නැතිව join වෙන්න බැරිද?ඇත්ත අයියේ. අපි මේ ගසලා ඇවිත් සොලෝ එක්ක ආයේ බොනවා ඩිකියේ තියන්
සිරියාවන්ත කෙල්ල.
මම කසාද බඳින දවසට මුලු කිරියටම කියනව... විවෘත්ත ආරාධනයක්... කිරියෙ ඕනෙ එකෙකුට එන්න පුලුවන්...
මම තෑගි දෙන ලියුම් කවර ක්රමේ වෙනස් කරනව... ඒක මගේ සංකල්පයක් අනුව හඳුන්වල දෙන නව ක්රමවේදයක්...
ඊටපස්සෙ ගහනව ටිකට් පොතක්...
3000, 5000, 7000 ටිකට් තියෙනව... ෆැමිලි පැකේජ් එක 15000යි ඒකෙන් උපරිම හතර දෙනෙකුට ඇතුල් වෙන්න පුලුවන්...
ටකට් එකක් නැතුව ඇතුලු වෙන්න බෑ. තමුන් කැමති ගාණක ටිකට් ගන්න පුලුවන්...
ටිකට් වලට අමතරව තෑගි බෝග ගේන්නත් පුලුවන්... හාල්, පොල් එළවළු, අල ළුණු ඇතුලු ඕනෙ දෙයක් බාර ගන්නව... හැබැයි ටිකට් එකත් අනිවාර්යයි...
මම මේ ගැන දැනටම @Solo Rider ය එක්ක කතා කරල තියෙන්නෙ. පොර කැමති වුණා ටිකට් ඉශු කරන වැඩේ බාරගන්න...
මිනිහ 8x4 දඩි සයිස් ඩයල් එකක්... ඒ නිසා ටිකට් නැතුව හොරට ඇතුලට එන්න හිතං ඉන්න උං දෙපාරක් හිතල එන්න...

වරෙන් සුද්දා.. උබ සුදුවා ගහනවා නෙහ්..Club membership නැතිව join වෙන්න බැරිද?
නෑ... නෑ... ඒක මං කරගන්නං.. උඹ දුන්න වැඩේ විතරක් කරකෝ...හරි හරි
මන් දෙන්නන් මන් දෙන්නන් ගේම ගානට
ටිකට් පොත් ගහන එකත් මමම කරන්නන්,
ආයෙ මොකටද දෙන්නෙක් මහන්සි වෙන්නෙ![]()
පුලුවන් පුලුවන්...Club membership නැතිව join වෙන්න බැරිද?
මම කසාද බඳින දවසට මුලු කිරියටම කියනව... විවෘත්ත ආරාධනයක්... කිරියෙ ඕනෙ එකෙකුට එන්න පුලුවන්...
මම තෑගි දෙන ලියුම් කවර ක්රමේ වෙනස් කරනව... ඒක මගේ සංකල්පයක් අනුව හඳුන්වල දෙන නව ක්රමවේදයක්...
ඊටපස්සෙ ගහනව ටිකට් පොතක්...
3000, 5000, 7000 ටිකට් තියෙනව... ෆැමිලි පැකේජ් එක 15000යි ඒකෙන් උපරිම හතර දෙනෙකුට ඇතුල් වෙන්න පුලුවන්...
ටකට් එකක් නැතුව ඇතුලු වෙන්න බෑ. තමුන් කැමති ගාණක ටිකට් ගන්න පුලුවන්...
ටිකට් වලට අමතරව තෑගි බෝග ගේන්නත් පුලුවන්... හාල්, පොල් එළවළු, අල ළුණු ඇතුලු ඕනෙ දෙයක් බාර ගන්නව... හැබැයි ටිකට් එකත් අනිවාර්යයි...
මම මේ ගැන දැනටම @Solo Rider ය එක්ක කතා කරල තියෙන්නෙ. පොර කැමති වුණා ටිකට් ඉශු කරන වැඩේ බාරගන්න...
මිනිහ 8x4 දඩි සයිස් ඩයල් එකක්... ඒ නිසා ටිකට් නැතුව හොරට ඇතුලට එන්න හිතං ඉන්න උං දෙපාරක් හිතල එන්න...
මත්පැන් යකෝ.. කොල්ලො නෙමෙ..
Solo lokkata mas kattak deela shape karaganna puluwan ticket one naනෑ... නෑ... ඒක මං කරගන්නං.. උඹ දුන්න වැඩේ විතරක් කරකෝ...
කිතුල් පොල්ලක් සුද්දකරල තියාගන්න... ටිකට් නොගන්න ගෙස්ට්ලට සලකන්න...

හරි හරි
මන් දෙන්නන් මන් දෙන්නන් ගේම ගානට
ටිකට් පොත් ගහන එකත් මමම කරන්නන්,
ආයෙ මොකටද දෙන්නෙක් මහන්සි වෙන්නෙ![]()
මේක තෑග්ගක්නෙ මචං...3000, 5000, 7000 වෙනස මොකද්ද?
බොන්නත් දෙනවද?
3000 කසිප්පු,
5000 බ්යර්,
7000 සීල් අරක්කු - එහෙමද?
මේක තෑග්ගක්නෙ මචං...
වැඩියෙන් දෙන්න කැමති අයට වැඩි ටිකට් ගන්න පුලුවන්...
සැලකුම් සැමට සමයි...
එහෙනං ඉතිං හනිමුන් එකටත් උඹම පලයන්,ගේම දීපන් ගානට.හරි හරි
මන් දෙන්නන් මන් දෙන්නන් ගේම ගානට
ටිකට් පොත් ගහන එකත් මමම කරන්නන්,
ආයෙ මොකටද දෙන්නෙක් මහන්සි වෙන්නෙ![]()