ජය ශ්‍රිීට නියෝගයක්

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    අරුණ කරපු වැඩේ හරි. ඔරිජිනල් සින්දු ටික අහල බලන්න. වෙනස තේරෙයි.

    ලංකවේ ඉතින් වැඩේ කරපු දක්ශයා නෙවෙයි කටින් බතල හිටවන එකානේ හිට් වෙන්නෙ.. එහෙම අය තමයි හොඳටම කරන්නේ 🥱


    :love:
     

    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    දැන් එකෙක්ටවත් නෑ නේ...
    තුන්දෙනාම එක්කහු වුනානම්
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113

    මේකේ මුන් අපි ඔක්කොම ausi වල register කරලා තියෙන්නේ, ausi වල income වලින් 16% arun ට ගෙවලා තියෙන්නේ කිව්වට. ලංකාවෙයි යුරෝපෙයි shows and other income මොකක්වත් ගෙවලා නෑ වගේ. තාමත් උන් කියන්නේ අපි ausi වල register කරලා එකේ 16% අරුන්ට දෙනවා කියල. තාම තේරිලා නැ අව්ල මොකක්ද කියල lol
     
    • Like
    Reactions: meeka

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේකේ මුන් අපි ඔක්කොම ausi වල register කරලා තියෙන්නේ, ausi වල income වලින් 16% arun ට ගෙවලා තියෙන්නේ කිව්වට. ලංකාවෙයි යුරෝපෙයි shows and other income මොකක්වත් ගෙවලා නෑ වගේ. තාමත් උන් කියන්නේ අපි ausi වල register කරලා එකේ 16% අරුන්ට දෙනවා කියල. තාම තේරිලා නැ අව්ල මොකක්ද කියල lol
    මුන් ඩබල කියන්නෙත් සින්දු ඔක්කොම උන්ම හදපුව කියලනෙ. එතනම බොරුව මාට්ටුනෙ :lol:
     

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    හව්ලේ සින්දු හදන්නයි, ප්‍රොෆිට් තනියම ගන්න යි මොන පොන්න වැඩක් ද ............. ජය ස්‍රි ල ජීවිතෙට ක්‍රෙඩිට් එකක් දී ල තියනවද අරුන ට ? අම්ම ල අප්පල ලියල දීල මියුසික් දාල දීල වගේ නෙ මුන් ස්ටේජ් වල සින්දු කිව්වේ........... කවුද බන් මුන් ගේ ලයිව් අහන්නෙ mp3 ඇරෙන්න. හරි හමන් ප්‍රොෆිට් ශෙයාර් එකක් ලැබේන්නේ නැති හැම composer කෙනෙක් ම නඩු දාන්න ඕනෙ මේ පොන්න රටේ........අරුන ට කොන්දක් තිබ්බ හින්ද ඌ එහෙම කරා.......
     
    • Like
    Reactions: proceso and meeka

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,984
    113
    34
    Kalutara
    vS5fKg5.png
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Kalin copyrights gana viplawayak karanna one bla bla gaga hitapu Sannasgalath kisi saddayak naney meka gana :D

    hari nam pora sathutuwenna one.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    ඕය සීන් එක 2013 විතර ඉඳන් මම දන්නවා. අරුණ හොඳ මනුස්සයෙක්. අරුන් දෙන්නා පුලුවන් තරම් අරුණට මඩ ගහල අරූගෙ ඉවසීම පරික්ෂා කරා. මෙච්චර කල් උන් ඕනෙ කෙහෙල්මලක් කරගත්තදෙන් කියල හිටියෙ. දැන් හරිනෙ.

    මුන් දෙන්න කරපු ලබ්බක් නෑ. අරුණ අයින් උනාට පස්සෙ මතක හිටින එක සින්දුවක් හදාගන්න බැරි උනා. අඩුගානෙ ලස්සන ගිටාර් පාට් එකක්වත් නෑ.
    This is the truth guys . අරුණ ගියාට පස්සේ මුන් දෙන්න පරණ ඒවා කියා කියා ඉන්නවා මිසක් අලුත් ඒවා හැදුවේ නැහැ
     
    • Like
    Reactions: hasithayad

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    This is the truth guys . අරුණ ගියාට පස්සේ මුන් දෙන්න පරණ ඒවා කියා කියා ඉන්නවා මිසක් අලුත් ඒවා හැදුවේ නැහැ
    අයි පිටරට විස්තර මෙව්වා....ඒක
    ------------------
    හබැයි පරණ සිංදු ටික පට්ට....​

    🥂

    එක දාගත්තාම අදටත් කියනවා ...........

    😅 😂 🤣 😊 😇