ජය ශ්‍රී + අරුණ ලියාන් help

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මුලින්ම නඩුවක තීන්දුවක් දුන්නා අරුනට වාසි වෙන විදිහට , පස්සෙ අහපවු reverse උනා ජය ශ්‍රීලට සිංදු කියන්ඩ පුලුවන් වෙන විදිහට උන් අභියාචණයක් කරලද කොහෙද.
    කොහොමහරි ඔය පලවෙනි තීන්දුව දුන්නට පස්සෙ මේ සිංදුවත් උන්ගෙ channel එකෙන් unpublish කරා , දැන් අහපවු තියෙනවා
    මේකෙත් අඩුම අරුනට ක්‍රෙඩිට් එකවත් දීලා නෑ.

    ෆිල්ම් එක heart fm නේද

    Ow heart fm
    Yawuana sihina loke tama song eka. Patta eka
    Ah abiyachana nisa tama kiyanna puluwan.

    patan gaththth wedak ne, kalin political scene ekak dala ganak kadaganna try kale (rakitha rajapaksha wennathi lawyer) , ekath hari giye nehe. mokada me songs serama wage ausi or austria tamai registered tiyenne, mehen monawa kalath therumak ne,

    original distributors documents wala widiyata arunage share eka yanawa e widiyatama. dan me illanne lankawe stages walin hoyana eken share ekak wennthi

    full documents tika(legal, distributor) jayasri page eke tiyenawa
    Arun denna nam amdanla dennek kiyala penawa dakkama mulin agreement ekak nathuwa wada kerapu nisa tama kela une. Arun denna eken waasai gatta wage scene ekak man hitanne. Aparade. 🥹🥹
    Centigrades unge udaya ain unaata band eke namin okkoma tibba nisa u case danna giye na. Dammath wadak na band ekata tama minissu kamati.
    daddy ekath ehema thama. Habai jayasri eke ara gotthayo denna wage 3rd clz wada karala na wage ara band deka , share eka denna athi gaanata
    ------ Post added on Oct 13, 2023 at 3:00 PM


    Me video ekath ekka inna kello denna ammooo 😍😍


    ------ Post added on Oct 13, 2023 at 3:06 PM
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    Me video ekath ekka inna kello denna ammooo 😍😍
    1697190830053.png


    ගෑනු එපාාාාාාා වෙනවා 🤮
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    ඔන්න ඕක තමයි මම හැමදාම කියන්නේ ලෝකෙ කොහෙ ගියත් ලංකාවේ කැරියොන්ගෙන් ඈත් වෙලා ඉදපන් කියලා. අන්තිමට වැලිත් දාලා තමයි ඇරලා යන්නේ. පස්සේ ලංකාවට ඇවිල්ලා ආදරෙයි, peace කිය කිය වැලලෙන්න හදනවා..
    අරුන කියන්නේ හොද ටැලන්ට් එකක් තියෙන පොරක්. මීට අවු.20 කලින් ඌ හදපුව අහලා බලපන් Album හොයගෙන. උගේ sounds මාර කොලිටි





     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,434
    4,877
    113
    අරුන් තමයි ජයශ්‍රීලගේ ගොඩක් ෆෙමස් සින්දු හදල තියෙන්නේ.
     
    • Like
    Reactions: buddikagayan

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඔය තුන් දෙනා ඔස්ට්‍රියාවෙ එකට හිටියෙ මුල් කාලෙ, අරුන් තමා හොඳම සින්දු ටික හදන්ඩ ඇත්තෙ.
    Aruna thama ban attetama voice and melody

    View attachment 216807

    ගෑනු එපාාාාාාා වෙනවා 🤮
    Hahaha
    ඔන්න ඕක තමයි මම හැමදාම කියන්නේ ලෝකෙ කොහෙ ගියත් ලංකාවේ කැරියොන්ගෙන් ඈත් වෙලා ඉදපන් කියලා. අන්තිමට වැලිත් දාලා තමයි ඇරලා යන්නේ. පස්සේ ලංකාවට ඇවිල්ලා ආදරෙයි, peace කිය කිය වැලලෙන්න හදනවා..
    අරුන කියන්නේ හොද ටැලන්ට් එකක් තියෙන පොරක්. මීට අවු.20 කලින් ඌ හදපුව අහලා බලපන් Album හොයගෙන. උගේ sounds මාර කොලිටි






    Sirawata ban sira
    අරුන් තමයි ජයශ්‍රීලගේ ගොඩක් ෆෙමස් සින්දු හදල තියෙන්නේ.
    Ow 100%
    ------ Post added on Oct 14, 2023 at 2:20 PM