ඉතිං උඹට එහෙමවත් පෙන්නන දෙයක් නෑනේ බන්. එකනේ වැඩේ. :lol: තිබ්බත් එකත් හරි කියල උඹ කියන්නේ කොහොමද ?සමහරවිට බුදුහාමුදුරුවෝ මෙහෙ හිටිය කියන්න මෙහෙ අය බොරු ලියලද කවුද දන්නෙ :oo: දැන් පිලි නොගත්තත් ජීවිතේ ඉදිරි කාල වලදි උඹල මේව පිලිගනියි.