ජය ශ්‍රී මහ බෝධිය

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඉතිං උඹට එහෙමවත් පෙන්නන දෙයක් නෑනේ බන්. එකනේ වැඩේ. :lol: තිබ්බත් එකත් හරි කියල උඹ කියන්නේ කොහොමද ?සමහරවිට බුදුහාමුදුරුවෝ මෙහෙ හිටිය කියන්න මෙහෙ අය බොරු ලියලද කවුද දන්නෙ :oo:

    දැන් පිලි නොගත්තත් ජීවිතේ ඉදිරි කාල වලදි උඹල මේව පිලිගනියි.
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    Oya vihare wada inna hamudhuruwangen oyade pilibadawa ahuwa. hamuduruwo eka hinawen boru kiyala kiwwa. othana hitapu hamuduru namaklu oya gana prasidda karala tiyenne.
    dan inna hamuduruwoth eka ehema newei kiwwata podi sakayak tiyanawa.
    Bodin wahanse paamula gal asanayak tiyanawa. eda yaddi eka uda mal tiyala tibbe. ethenta yanna be lock karala. photos gatta. Eth vishwa shakthiya pihitanne indiawe kiyalai ahala tiyenne. ane manda itin
     
    • Like
    Reactions: sgrdk1

    වජ්‍රාසනය පිටින් බැලුවට පේන්නෙ නෑ පස් වලින් වහල තියෙන නිසා. උඩ පේන්න තියෙන්නෙ වජ්‍රාසනය නෙවෙයි
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අනිච්චා වත සඞ්‌ඛාරා උප්පාදවයධම්මිනො,
    උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො

    මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය කියන්න ගොස් සිනහවට හේතු වන අර්ථ ඇති ලෙස දහම් පටලවා ගැනීම
    http://www.trekmentor.com/si/content/book/540

    බුද්ධිමත් යනු රාග බව, දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් ලෙස භාෂාව වරදවා ගැනීම
    http://www.trekmentor.com/si/content/book/553

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විසින් සිංහල වචන වලට ව්‍යාකූල අර්ථ දීම
    http://www.trekmentor.com/si/content/book/598

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද
    http://www.trekmentor.com/si/content/book/619