ජය ශ්‍රී මහ බෝධිය

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොන්න වේසිගේපුතෝ - බුදුහාමුදුරැවේ ඉපදුනේ ඉන්දියාවේ පකේ. තේ ඒක ඒක වැරදි දේ නොදා හිටපන් ගල් මුසලයේ. ධර්මය විකෘති කරන්න ඒපා. බුද්ධ දේශනා වල සදහන් වන්නේද බුදුරජානන් වහන්සේ ඉන්දියාවේ උපත ලද බවයි ඒ වගේම මෙෙත්‍රී බුදුරජානන් වහන්සේ ඉන්දියොවේ මධ්‍යගත ප්‍රදේශයේ උපත ලබන බව බුද්ධ දේශනා වල සදහන් වෙනවා. මට පෙනෙනන් මේ වැරදි දේ දාන ගොන් පාේන්නයා ගේ අම්මා වේසියේක ද නැත් නම් මේ වැරදි දේ සහදන් පෝසට් හදලා දාන මේ කාලකන්නියගේ අම්මට මරදානේ නට්ටාමි කෙන්ක් හිකුවද කොහෙද තෝ වගේ අධර්මය පතුරවන කාලකන්නියේක් ලොවට ජාතක කලාට...

    ඉතාමත් ලස්සන වචන සෙට් එක.
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    බුදුවරුන්ගේ උපත සිදුවෙන්නේ ඉන්දියාවේ.එක ධර්මතාවයක්
    බුද්ධෝත්පත්තිය සිද්ධවෙන්නෙ දූපතක,​ ඒකයි ධර්මතාවය​. (දඹදිව - දඹ විශාලවශයෙන් හැදුන දිවයින) ඉතින් ඉන්දියාව කියන්නෙ දූපතක් නෙමෙයිනෙ බන්.
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අපෙන් කොල්ලකාපු ඉතිහාසයක් තමයි උන්ට තියෙන්නෙ

    බුද්ධෝත්පත්තිය සිද්ධවෙන්නෙ දූපතක,​ ඒකයි ධර්මතාවය​. (දඹදිව - දඹ විශාලවශයෙන් හැදුන දිවයින) ඉතින් ඉන්දියාව කියන්නෙ දූපතක් නෙමෙයිනෙ බන්.

    බුදුවරුන්ගේ උපත සිදුවෙන්නේ ඉන්දියාවේ.එක ධර්මතාවයක්

    මේ ගැන සම්පූර්න විස්තරයක් කලින් ත්‍රෙඩ් එකක දාල තියෙනව.අපි තව තවත් අන්ධයින් නොවී ඇත්ත හොයාගන්න මහන්සි වෙමු.

    උඩංගාව( උඩ ගං ආව - පාත්‍රය උඩුගං බලා පැමිණි ස්තානය ), කස්සපගම (කාශ්‍යප තුන් බෑ ජටිලයන් විසූ ගම ), මහමුණියාව ( මහ මුණි ආව )කියල මේ අවට ගම් තියෙනව. පරම්පරාවෙන් පැවත එන සිරිතක් විදිහට ගැමියො අදටත් වජ්‍රාසනය මත කිරිබත් පූජාවක් පවත්වනව.කුස තන පඳුරු මේ අවට තිබිල තියෙනව. වෙසක් මස බෝධීන් වහන්සේගෙන් සුදු අංකුරයක් පැනනැගී සති කිහිපයකින් අපවත් වෙලා යනව. මේ දේවල් අහඹුවක් වෙන්න පුලුවන්ද ?

    බුදුහාමුදුරුවො වැඩහිටියෙ අපේ රටේ කියල පිලිගන්න පුලුවන් සාක්ශි සාධක ඕනතරම් තියෙද්දි උන්වහන්සෙ වැඩසිටියෙ ඉන්දියාවෙ කියල පිලිගන්න තරම් මට මොලේ අමාරුවක් නෑ

    නැතුව ඉතින්. එයාල ඉන්දියාවෙ ඉඳල මෙහාට ආවෙ නෑනෙ.

    machan oka thama ape bauddayanta kela wenna hethuwa, Unnanse deshana kale budun upan thena gena hoya hoya kale kannada, nethnam deshanwen prayojanayak aragena niwanata yannada. oka kohe hari thibunawe. mokada othanata weda weda hitiyata niwan yanne nehene. api hemadama karanne bajane athule thiyena kema tika kanne nethuwa eke wate tiyena ketayan gena tharka karana eka.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුදුන්ට සම්බන්ද ඉතිහාසය

    හරි ඉතිං බිම්බිසාර අජාසත්ත කියන්නේ බුදුන්ට සම්බන්ද ඉතිහාසේට විතරක් අයිති අය නෙමේනේ. එයාල ඉන්දියාවේ රජ පරම්පරාවල හිටපු රජවරු. බුදුන් හිටපු කාලේ එයාලත් හිටිය, එච්චරයිනෙ. :oo:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    පොන්න වේසිගේපුතෝ - බුදුහාමුදුරැවේ ඉපදුනේ ඉන්දියාවේ පකේ. තේ ඒක ඒක වැරදි දේ නොදා හිටපන් ගල් මුසලයේ. ධර්මය විකෘති කරන්න ඒපා. බුද්ධ දේශනා වල සදහන් වන්නේද බුදුරජානන් වහන්සේ ඉන්දියාවේ උපත ලද බවයි ඒ වගේම මෙෙත්‍රී බුදුරජානන් වහන්සේ ඉන්දියොවේ මධ්‍යගත ප්‍රදේශයේ උපත ලබන බව බුද්ධ දේශනා වල සදහන් වෙනවා. මට පෙනෙනන් මේ වැරදි දේ දාන ගොන් පාේන්නයා ගේ අම්මා වේසියේක ද නැත් නම් මේ වැරදි දේ සහදන් පෝසට් හදලා දාන මේ කාලකන්නියගේ අම්මට මරදානේ නට්ටාමි කෙන්ක් හිකුවද කොහෙද තෝ වගේ අධර්මය පතුරවන කාලකන්නියේක් ලොවට ජාතක කලාට...

    අනේ Xකෝ බුදු හාමුදුරුවෝ ඉපදුනේ නේපාලයේ :lol:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    machan oka thama ape bauddayanta kela wenna hethuwa, Unnanse deshana kale budun upan thena gena hoya hoya kale kannada, nethnam deshanwen prayojanayak aragena niwanata yannada. oka kohe hari thibunawe. mokada othanata weda weda hitiyata niwan yanne nehene. api hemadama karanne bajane athule thiyena kema tika kanne nethuwa eke wate tiyena ketayan gena tharka karana eka.

    සැදැහැවත් කුල පුත්‍රයෙකු විසින් දැක බලාසිත පහදවාගතයුතු ස්තාන හතරක් ගැන බුදුරජානන් වහන්සේ දේශනා කරල තියෙනවනෙ. උන්වහන්සේ එහෙම දේශනා කරල තියෙන්නෙ මේ ස්තාන හතරෙ බුද්ධ ශක්තිය අනුගත වෙලා තියෙන නිසා.මේ ස්තාන නිතර ඇසුරු කිරීම මගින් නිවන් මාර්ගයෙහි ගමන් කරන කෙනෙකුට ලබාගත හැකි ප්‍රයෝජනය අතිමහත්. ධර්මය අවබෝධ කරගැනීමට මේ ස්තාන හතර ඉවහල් කරගන්න පුලුවන් නිසයි බුදුරජානන් වහන්සෙ මේ ස්තාන වල වැදගත්කම පෙන්වා වදාරල තියෙන්නෙ.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    හරි ඉතිං බිම්බිසාර අජාසත්ත කියන්නේ බුදුන්ට සම්බන්ද ඉතිහාසේට විතරක් අයිති අය නෙමේනේ. එයාල ඉන්දියාවේ රජ පරම්පරාවල හිටපු රජවරු. බුදුන් හිටපු කාලේ එයාලත් හිටිය, එච්චරයිනෙ. :oo:

    ඉන්දියාවෙ කිසිම ඉතිහාස ග්‍රන්තයක ඔය රජ වරුන්ගේ නම් සඳහන් වෙන්නෙ නෑ.බුද්ධ කාලයේ ඉන්දියාව කියන්නෙ පර්සියානු යටත් විජිතයක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුද්ධ කාලයේ ඉන්දියාව කියන්නෙ පර්සියානු යටත් විජිතයක්

    පර්සියන් අධිරාජ්‍ය කවදාවත් ඉන්දු ගඟෙන් මෙහාට ඇවිත් නෑ කියන්නෙ, දැන් පකිස්තානෙ,ඇෆ්ගනිස්තානේ කියන හරියලු අල්ලන් හිටියෙ :oo:. බුදුහාමුදුරුවෝ හිටිය කියන්නේ ඉන්දියාවේ නැගෙනහිර පැත්තෙනෙ :oo: මේවත් බොරුද බන් එතකොට :baffled:

    persian-empire-2.jpg
    020%20Achaemenid%20Persian%20Empire%20Cyrus%20&%20Darius%20559%20BC-330%20BC%20Map.jpg
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පර්සියන් අධිරාජ්‍ය කවදාවත් ඉන්දු ගඟෙන් මෙහාට ඇවිත් නෑ කියන්නෙ, දැන් පකිස්තානෙ,ඇෆ්ගනිස්තානේ කියන හරියලු අල්ලන් හිටියෙ :oo:. බුදුහාමුදුරුවෝ හිටිය කියන්නේ ඉන්දියාවේ නැගෙනහිර පැත්තෙනෙ :oo: මේවත් බොරුද බන් එතකොට :baffled:

    persian-empire-2.jpg
    020%20Achaemenid%20Persian%20Empire%20Cyrus%20&%20Darius%20559%20BC-330%20BC%20Map.jpg

    පුලුවන්නම් ලන්කාවෙ තියෙන මේ ස්තාන හතරට ගිහිල්ල තියෙන දේවල් හොඳට අධ්‍යයනය කරල බලන්න. එතකොට යමක් තේරුම් ගන්න පුලුවන් වෙයි. නැතුව කොච්චර කිව්වත් තේරුමක් නෑ.උඹ නුවර නේද මචන් ඉන්නෙ. ලඟ තියෙන බඹරගලට ගිහිල්ල බලන්න. එතන්ට පැය කිහිපයක් වැය කරල තියෙන දේවල්හොඳට පරීක්ශා කරල බලන්න. එතන හාමුදුරුවන්ගෙනුත් විස්තර අහල දැනගන්න පුලුවන්.එහෙම නැතුව නිකන් මෙහෙම වාද කරල තේරුමක් නෑ.:)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුලුවන්නම් ලන්කාවෙ තියෙන මේ ස්තාන හතරට ගිහිල්ල තියෙන දේවල් හොඳට අධ්‍යයනය කරල බලන්න. එතකොට යමක් තේරුම් ගන්න පුලුවන් වෙයි. නැතුව කොච්චර කිව්වත් තේරුමක් නෑ.උඹ නුවර නේද මචන් ඉන්නෙ. ලඟ තියෙන බඹරගලට ගිහිල්ල බලන්න. එතන්ට පැය කිහිපයක් වැය කරල තියෙන දේවල්හොඳට පරීක්ශා කරල බලන්න. එතන හාමුදුරුවන්ගෙනුත් විස්තර අහල දැනගන්න පුලුවන්.එහෙම නැතුව නිකන් මෙහෙම වාද කරල තේරුමක් නෑ.:)
    අනේ නෑ බං වාදයක් නෙවේ, මාත් කැමතියි බුදුහාමුදුරුවෝ ලංකාවේ හිටිය කියල ඔප්පුවෙනවනන් එත් උඹල මෙහෙම හිතෙන හිතෙන විදියට කතා හදන එක වැරදි නේ, එකයි :) මම පුරාවිද්‍යාව ගැන දන්නේ නැති නිසා ඔය කියන තැනට ගියත් වැඩක් නැතිවෙයි. :)
    උඹ කිවනේ අජාසත්ත ගැන ඉන්දීය ඉතිහාසේ කොහෙවත් නෑ කියල, මෙන්න ඉන්නව , Ajatashatru(link) කියල. ජයින ආගමේ ලේඛන වලත් පොර ගැන සඳහන් වෙනවයි කියන්නේ. උගේ තාත්ත බිම්බිසාරත් ඕකෙම ඉන්නව :oo: මේවත් වැරදිද බන් එතකොට :oo:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අනේ නෑ බං වාදයක් නෙවේ, මාත් කැමතියි බුදුහාමුදුරුවෝ ලංකාවේ හිටිය කියල ඔප්පුවෙනවනන් එත් උඹල මෙහෙම හිතෙන හිතෙන විදියට කතා හදන එක වැරදි නේ, එකයි :) මම පුරාවිද්‍යාව ගැන දන්නේ නැති නිසා ඔය කියන තැනට ගියත් වැඩක් නැතිවෙයි. :)
    උඹ කිවනේ අජාසත්ත ගැන ඉන්දීය ඉතිහාසේ කොහෙවත් නෑ කියල, මෙන්න ඉන්නව , Ajatashatru(link) කියල. ජයින ආගමේ ලේඛන වලත් පොර ගැන සඳහන් වෙනවයි කියන්නේ. උගේ තාත්ත බිම්බිසාරත් ඕකෙම ඉන්නව :oo: මේවත් වැරදිද බන් එතකොට :oo:

    එක්කො උඹ එහෙ ගිහිල්ල්ල තැන් බලල තියෙන්න ඕනෙ. නැත්නම් මෙහෙ තියෙන ඒව බලල තියෙන්න ඕනෙ. ඒ දෙකම නැතුව විකිපීඩියා වගේ ඒවගෙන් අරන් පෙන්නල වැඩක් නෑ. ඉන්දියාවෙ මතය සනාත කරන්න දාහක් බොරු ගොතල තියෙන්නෙ. කොහෙ බැලුවත් තියෙන්නෙ ඒ බොරු විතරයි. ඇත්ත හොයාගන්න ඊට වඩා ගොඩක් මහන්සි වෙන්න වෙනව. ගඟ යන පැත්තට යන එක පහසුයි. කාලයක් තිස්සෙ සම්මත උන දෙයක් වෙනස් කරන්න කොහොමත් පහසු නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක්කො උඹ එහෙ ගිහිල්ල්ල තැන් බලල තියෙන්න ඕනෙ. නැත්නම් මෙහෙ තියෙන ඒව බලල තියෙන්න ඕනෙ. ඒ දෙකම නැතුව විකිපීඩියා වගේ ඒවගෙන් අරන් පෙන්නල වැඩක් නෑ. ඉන්දියාවෙ මතය සනාත කරන්න දාහක් බොරු ගොතල තියෙන්නෙ. කොහෙ බැලුවත් තියෙන්නෙ ඒ බොරු විතරයි. ඇත්ත හොයාගන්න ඊට වඩා ගොඩක් මහන්සි වෙන්න වෙනව. ගඟ යන පැත්තට යන එක පහසුයි. කාලයක් තිස්සෙ සම්මත උන දෙයක් වෙනස් කරන්න කොහොමත් පහසු නෑ.

    ඉතිං උඹට එහෙමවත් පෙන්නන දෙයක් නෑනේ බන්. එකනේ වැඩේ. :lol: තිබ්බත් එකත් හරි කියල උඹ කියන්නේ කොහොමද ?සමහරවිට බුදුහාමුදුරුවෝ මෙහෙ හිටිය කියන්න මෙහෙ අය බොරු ලියලද කවුද දන්නෙ :oo: