tablet එකෙන් එළකිරි අවේ බොහොම අමාරුවෙන්. අකුරු පෙන්නේ නැහැ. ඔපෙරා මිනි browser එකෙන් තමයි කට්ටක් කල අවේ. පට්ට slow. එපා වනවා. සමහර වෙලාවට load වෙන්නේ නැහැ. නැතිනම් මහා විකාරයක් කරන්න ඕනේ සිංහල අකුරු පෙන්න (රූට් කරලා )
ඊයේ අපු මේ update (Android Marshmallow) එකෙන් පස්සේ google chrome වලින් එළකිරි එන්න පුළුවන්. අනිත් features හොදයි. අලුත් ටැබ්ලට් එකක් හම්බ වුන වගේ. මාර සතුටුයි.
Android Naught එන්න කාලයක් යාවි.
කොහොමද එළකිරි කුකුලන්ට? ? මට දැන් Marshmallow update ලැබුනට, දැන් කාලයක් පාවිච්චි කරලා ඇතිනේ.