මටත් මහන්සී බන් ඕක විස්තර කරලාම
ආයේ එක එකා එහෙම නෙමේ ගාන හැම සැරේම නිකම් මගේ කාලේ නාස්ති කරන එක තේරුමක් නැහැ.
කැමති කෙනෙක් පැටන් එක අදුර ගෙන රුපියල් 40ක් දීලා 250,000ක් දිනයි
අකමැති අය ඕක මෙහෙමයි, සම්භාවිතාවය මෙහෙමයි, අරක මෙහෙමයි ගගා ඉදී.
මුන් කුලක පාඩම දවසේ ස්කොලේ කට් කරපු උන්
මම ඉතින් ලංකාවෙම ටිකට් ගන්නෙ නැහැනේ.
මේ ඒරියා එකේ විතරනේ ඒජන්ට්
හැබැයි අනිත් උනුත් සමහරවිට හංගනවා ඇති, එහෙම බැලුවොත් ගන්න එක අපරාදෙ තමා
------ Post added on Aug 13, 2026 at 5:53 PM
ඔය ටිකට් එකේ rules ටික මොකක්ද?
පිටිපස්සේ පොටෝ එකක් දාපං
දැන් 0102 කෙනාට 50,000 ලැබෙන්නේ නැද්ද උඩ ලයින් දෙක වැරදි නම්?


සුපිරි ධන සම්පතේ දිනුම් ඇදපු අවසාන ඉලක්කන් 4 සහ ඉංග්‍රීසි අකුර තමා ජය සම්පතට ගලපන්නෙත්