ජය සම්පත / අද සම්පත හරියටම ඇදෙන්න ගන්න හැටි

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,842
    16,792
    113
    මටත් මහන්සී බන් ඕක විස්තර කරලාම
    ආයේ එක එකා එහෙම නෙමේ ගාන හැම සැරේම නිකම් මගේ කාලේ නාස්ති කරන එක තේරුමක් නැහැ.
    කැමති කෙනෙක් පැටන් එක අදුර ගෙන රුපියල් 40ක් දීලා 250,000ක් දිනයි
    අකමැති අය ඕක මෙහෙමයි, සම්භාවිතාවය මෙහෙමයි, අරක මෙහෙමයි ගගා ඉදී.
    මුන් කුලක පාඩම දවසේ ස්කොලේ කට් කරපු උන්


    මම ඉතින් ලංකාවෙම ටිකට් ගන්නෙ නැහැනේ.
    මේ ඒරියා එකේ විතරනේ ඒජන්ට්
    හැබැයි අනිත් උනුත් සමහරවිට හංගනවා ඇති, එහෙම බැලුවොත් ගන්න එක අපරාදෙ තමා
    ------ Post added on Aug 13, 2026 at 5:53 PM

    ඔය ටිකට් එකේ rules ටික මොකක්ද?
    පිටිපස්සේ පොටෝ එකක් දාපං

    දැන් 0102 කෙනාට 50,000 ලැබෙන්නේ නැද්ද උඩ ලයින් දෙක වැරදි නම්?
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,380
    4,602
    113
    අඩේ සොරි බන්. උඹ හරි! :D


    හොදම rule එක තමා ටිකට් එකක් අදෙන්නත් ගන්න ඕනේ.
     
    • Haha
    Reactions: yaka92

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    365
    533
    93
    ඔය ටිකට් එකේ rules ටික මොකක්ද?
    පිටිපස්සේ පොටෝ එකක් දාපං

    දැන් 0102 කෙනාට 50,000 ලැබෙන්නේ නැද්ද උඩ ලයින් දෙක වැරදි නම්?
    ලැබෙනවා

    02
    102
    0102

    තිබ්බොත් අමතර 4000යි 1000යි ලැබෙනවා
    ඕකේ රූල්ස් තමා ඔය ඉස්සරහා ලියලා තියෙන්නෙ
    ගනං මිනුං එක්කම

    අඩේ සොරි බන්. උඹ හරි! :D


    හොදම rule එක තමා ටිකට් එකක් අදෙන්නත් ගන්න ඕනේ.
    කින්ඩියට නෙමේ මචන්
    ඇත්තට රිසාල්ට් දාලා තියෙන ඔෆිසියල් සයිට් එකට ගිහින් පැටන් එක බලපන්
    ------ Post added on Aug 13, 2026 at 6:03 PM
     
    • Like
    Reactions: Emarald

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,213
    8,212
    113
    M-Town
    අනේ මෝඩයෝ
    ඔහොම තිබුනම චාන්ස් වැඩිවෙන එක වෙන්නෙ
    උබට ඒක තේරෙන්නෙ නැද්ද.
    උබ කියන විදියට ගත්තම චාන්ස් දිනුම් චාන්ස් අඩුවෙන එක වෙන්නෙ
    ප්රධාන දිනුම ඇදෙන්න යට පේලිය විතරක් තිබුනනම් ඇති 😂😂😂
    කොහොමත් කිරියෙ දැන් ඉන්න බහුතරය බූරුවො 😂
    Math Oka kiyanna giya witharai.

    85 - 1000/=
    085 - 4000/=
    8085 - 50,000/=
    A 8085 - 250,000/=

    Uba kiyanna widiyata ganna puluwan unoth. Winning price ekata wada hamba wenawa 😂😂
    1000+4000+50,000+250,000= 305,000/=

    Ohoma numbers Enna Print karannath na bung.
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    365
    533
    93
    Math Oka kiyanna giya witharai.

    85 - 1000/=
    085 - 4000/=
    8085 - 50,000/=
    A 8085 - 250,000/=

    Uba kiyanna widiyata ganna puluwan unoth. Winning price ekata wada hamba wenawa 😂😂
    1000+4000+50,000+250,000= 305,000/=

    Ohoma numbers Enna Print karannath na bung.
    මේ ටිකට් දෙකේ වැඩිම දිනුම විතරයි දෙන්නේ. මණ්ඩලේ නීතියක්!
    එහෙම ප්‍රින්ට් කරන්නෙ නැද්ද කියලා පොඩ්ඩක් පාරට ගියාම ටිකට් ඒජන්ට් කෙනෙක්ගෙන් දිනපු ටිකට් එකක් ඉල්ලලා බලපන්කෝ
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,014
    3,008
    113
    43
    Wakanda
    Math Oka kiyanna giya witharai.

    85 - 1000/=
    085 - 4000/=
    8085 - 50,000/=
    A 8085 - 250,000/=

    Uba kiyanna widiyata ganna puluwan unoth. Winning price ekata wada hamba wenawa 😂😂
    1000+4000+50,000+250,000= 305,000/=

    Ohoma numbers Enna Print karannath na bung.

    බලපන් ඉතින් මේවගේ කැරි මෝඩයො ඉන්න රටක් කොහොමද දියුනු කරන්නෙ. සාමාන්‍ය දැනීමක්වත් නෑනෙ මූට
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    365
    533
    93
    බලපන් ඉතින් මේවගේ කැරි මෝඩයො ඉන්න රටක් කොහොමද දියුනු කරන්නෙ. සාමාන්‍ය දැනීමක්වත් නෑනෙ මූට
    Screenshot 2026-08-13 at 18-37-08 කුලක පාඩම - Google Search.png
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    817
    977
    93
    patern eka oka venna athi oya sequence eka un print kranne naha , gana uparimeta hoyagatthayin passe print karanava athi , mekath ungey trick ekak pattern ekak thiyenava kiyala pennala sales tika vadi karagannava , e unata e ticket eka print karanne naha , adila thiyena mulu ganama balapan

    Screenshot 2026-08-13 190147.jpg
     
    Last edited:
    • Love
    Reactions: Sanundil

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    සම්භාවිතාව අදාල වෙන්නෙ මම මේ ටිකට් එකේ මේ අංකේ එනවා කිව්වා නම් නේ මචන්. මම එහෙම කියලා නැහැනෙ! අනික මම දැන් අවුරුදු 8කට වැඩේ ටිකට් ඒජන්සියක් කරන් යන්නෙ. ඒක නිසා මම හිතනවා මම මේක ගැන උඹට වඩා දන්නවා කියලා. ඒත් අපිත් සියල්ල දත්ලා නෙමෙයිනේ. ඒක නිසා උඹ ෆ්‍රී උනාම මට කියලා දියන්කෝ.

    * මම නම් මේ පැටන් එකට එන ටිකට් සේරම මම තියා ගන්නවා. ඒවා ටිකට් බූත් වලට දෙන්නෙ නැහැ. මට මග ඇරෙන ඒවා ටිකට් බූත් වල උන් තියා ගන්නවා. කලාතුරකින් තමා මේ පැටන් එකේ ටිකක් එකක් ලැල්ලට යන්නෙ.
    දැනට උබට සුපිරි තෑග්ග කී පාරක් ඇදිලා තියනවද ඔය වැඩේ කරලා?
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    365
    533
    93
    දැනට උබට සුපිරි තෑග්ග කී පාරක් ඇදිලා තියනවද ඔය වැඩේ කරලා?
    හරියටම කිව්වොත් මමත් ගස්
    දැනට 50,000 ඒවා නම් 20කට එහා ඇදිලා තියෙනවා
    ඒත් ඉංග්‍රීසි අකුර ගැලපුනේ එකම එක පාරයි, ඉතින් සුපිරි ත්‍යාග එකයි
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    හරියටම කිව්වොත් මමත් ගස්
    දැනට 50,000 ඒවා නම් 20කට එහා ඇදිලා තියෙනවා
    ඒත් ඉංග්‍රීසි අකුර ගැලපුනේ එකම එක පාරයි, ඉතින් සුපිරි ත්‍යාග එකයි
    ඒජන්සි කරන උන්ට සුපිරි තෑග්ග ඇදුනම කේස් නැද්ද? නැත්තං උබ මනුස්සයෙක්ට ඇදිලා උබට ඌ ටිකට් එක දීලා සල්ලි ගත්ත විදිහටද මණ්ඩලේට ටිකට් එක දෙන්නෙ?
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    365
    533
    93
    ඒජන්සි කරන උන්ට සුපිරි තෑග්ග ඇදුනම කේස් නැද්ද? නැත්තං උබ මනුස්සයෙක්ට ඇදිලා උබට ඌ ටිකට් එක දීලා සල්ලි ගත්ත විදිහටද මණ්ඩලේට ටිකට් එක දෙන්නෙ?
    ලැල්ලෙ ඉතුරු වෙලා රිටර්න් ආපු ටිකට් විදිහට දෙන්නෙ.
     
    • Wow
    Reactions: Mr UNKNOWN

    sakkili balla

    Member
    Mar 28, 2026
    10
    3
    3
    තව එකක් තියෙනව ඉතින් ! අද සම්පතට එන්නෙ මහජන සම්පතේ අග අංක හතරයි අකුරයි,ජය සම්පතට එන්නෙ සුපිරි ධන සම්පතෙ අන්තිම අංක හතරයි අකුරයි. ඒකත් බලල ගනින් එහෙනම්
    1786636319444.png
    1786636336163.png
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,698
    30,969
    113
    අපායෙ දොරකඩ
    තව එකක් තියෙනව ඉතින් ! අද සම්පතට එන්නෙ මහජන සම්පතේ අග අංක හතරයි අකුරයි,ජය සම්පතට එන්නෙ සුපිරි ධන සම්පතෙ අන්තිම අංක හතරයි අකුරයි. ඒකත් බලල ගනින් එහෙනම්
    View attachment 268809View attachment 268811

    :yes: සුපිරි ධන සම්පතේ දිනුම් ඇදපු අවසාන ඉලක්කන් 4 සහ ඉංග්‍රීසි අකුර තමා ජය සම්පතට ගලපන්නෙත්

     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,289
    6,912
    113
    පිස්සුද බන්
    උඹ පටලගෙන තියෙන්නෙ


    untitled-jpg.268791


    දැන් 0852 Draw එක ගත්තොතින්
    කිසිම ටිකට් එකක
    97
    397
    0397K
    ටික එන්නෙ නැහැ

    ඇත්ත අංකෙ තමයි 0 3 9 7 K, මේක තියන කෙනාට ලොකුම දිනුම ඇදෙනවා

    ඔය උඹ පටලගෙන තියන්නෙ අවසාන ඉලක්කම් දෙක සහ අවසාන ඉලක්කම් තුන කියන දිනුම් දෙක

    හැමදාම මොන දිනුම් ඇදීම තිබුනත් අවසාන ඉලක්කම් දෙක සහ අවසාන ඉලක්කම් තුන කියන එක බන් ලොකුම දිනුම තියන එකේ අන්තිම ඉලක්කම් ටිකනේ. එතකොට ඔය පැටන් එක මැච් වෙනවා

    එහෙම නැතිව එකම ටිකට් එකක ඔය සේරම තියෙන්නෙ නැහැ
    එහෙම තියනවා කියන්නෙ ඒ ටිකට් එකට 1000, 4000, 50000 සේරම මැච් වෙනවා කියන එකනේ. එහෙම ටිකට් එකක් ප්‍රින්ට් වෙන්න අඩු චාන්ස් එකක් තියෙන්නෙ

    ඔය උඹ කියලා තියන පැටන් එකට ටිකට් එකක් ගන්නවා කියන්නෙ කොහොමත් ටිකට් එක ඇදෙන්න තියන චාන්ස් එක අඩුයි කියන එක

    වෙනස් අංක තියන ටිකට් එකක් ගන්නවා කියන්නෙ numbers ටික ගොඩක් destribute වෙලා තියන නිසා මොකක් හරි දිනුමක් තියනන්න චාන්ස් එකක් තියනවා කියලා

    Result එකේ පහල Price structure කියලා ටේබල් එකක් තියනවා
    ඒක බැලුවම තේරේවි මොකද්ද කියලා තියෙන්නෙ කියලා https://www.nlb.lk/results/ada-sampatha/2026-08-11

    ටිකට් එක අදින හැටිවත් දන්නෙ නැති හුත්තලා තමයි ටිකට් ගන්නෙ


    දැනටම සැහෙන්න වැඩක් අරන් තියෙන්නෙ :)
    අනිත් උනුත් වැඩක් ගනී කියලා දැම්මෙ
    පිස්සුද හුත්තො පච කෙලින්නෙ මෙතන