ජය සහතිකයි.. සිරි මා බෝධියේ බෝ පතක් ජනාධිපත&#3

May 5, 2014
42
5
0
ජය සහතිකයි.. සිරි මා බෝධියේ බෝ පතක් ජනාධිපත

ජය සහතිකයි.. සිරි මා බෝධියේ බෝ පතක් ජනාධිපතිගේ මල් වට්ටියට වැටුණා





ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිරි මා බෝධිය වදිද්දී ඉන් බෝ පතක් එතුමාගේ මල් වට්ටියට වැටුණ බව අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.


අනුරාධපුරයේ පැවති ‘රට රකින නිල් පවුර-සුරකිමු මව්බිම’ ජන හමුව අමතමින් ඔහු එසේ කීය.


අමාත්‍යවරයා එහිදී මෙසේද කීය.


‘හම්බන්තොට වරාය හදනවා කියන කොට ගලක් තියනවා කියපු කෙනා දැන් අපේ පැත්තට ඇවිත් කියනවා ගලක් නෑ කියලා කියපු කෙනා දැන් අපේ පැත්තට ඇවිත් කියනවා ගලක් නෑ කියලා. ගුවන් තොටුපළට මොනරු එනවා කියපු අය අපේ පැත්තට ඇවිත් කියනවා මොනරු එන්නේ නෑ කියලා.


සාධාරණ විවේචන ඉදිරිපත් කරන්න. ඒවාට නිවැරදි පිළිතුරු ඉදිරිපත් කරන්න අපි සූදානම්. අපිත් මේ මහ පොළවේ පය ගහලා සමාජය ගොඩනගන්නයි උත්සාහ කරන්නේ.මම කියන්නේ නෑ අපේ පැත්තෙ සර්වසම්පූර්ණ, අංග සම්පූර්ණ, සර්ව බලධාරීන් ඉන්නවා කියලා.
ජනාධිපතිතුමත් එක්ක පහුගිය දවසක මම ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වදින්න ආවා.ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේට ජනාධිපතිතුමා මල් වට්ටිය පූජා කරද්දීම ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝ පතක් ඒ මල් වට්ටියට වැටුණා. ජනාධිපතිතුමන්ගේ ජයග‍්‍රහණය ස්ථීරයි’


:D:D:D:Dඅනේ ගොනෝ :D:D:D


 
Last edited:
  • Like
Reactions: PMUB

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔවා නිසා නම් නෙමෙ මහින්ද දිනන්නෙ පොනිල් අනිත් පැත්තෙන් ඉල්ලන නිසා
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    11414_737178849699606_1693295377134792358_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රජය අය වැය ඡන්දයෙන් පෙරලන්න හිටි අය කෝ??

    රජය අය වැය ඡන්දයෙන් පෙරලන්න හිටි අය කෝ??
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සාත්තර අහල අහල අන්තිමට ජයසිරි මහ බෝධියෙ කොල වලිනුත් අනාවැකි කියන්න පටං ගත්ත. :3 කෙල වුනා කෙලවෙන එක සුපිරියටම :D