ජර්මන් ජාතික කාන්තාවක් ගලේවෙල ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ඇප තියයි... 🇩🇪❌

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113

    ena pota hoda ne puthe! 😅😅

    A German national has placed a deposit to contest the Local Government Elections from the Matale District.
    It is reported that the woman has obtained Sri Lankan citizenship and is eligible to contest the election.
    The German woman is set to contest for the Galewala Pradeshiya Sabha as a candidate from an independent group.
    After placing the deposit, the German woman told the media she was contesting with the hope of bringing changes to Sri Lanka.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    අනිවාර්යෙන් මම ඔය area එකෙන් ඡන්දේ තියෙන කෙනෙක් උනා නම් මේ කෙනාට ඡන්දේ දානව

    Himesha Chathupani
    මේ Maia Donadze , European standerd Handmade Cheese හදන ලංකාවේ තියෙන එකම චීස් ෆැක්ටරි එකේ හිමිකාරිය. මාතලේ ගලේවෙල තියෙන්නෙ, ලංකාවේ කිරි වලින් ,අපේ මිනිස්සුන්ගෙ ශ්‍රම දායකත්වයෙන් කරන ව්‍යාපාරයක් ."Maia Cheese " Brand name එක. දැනට ප්‍රාදේශීය සභා වලට ඉන්න අයට වඩා දෙයක් කරන්න පුලුවන්, රටට විදෙශ විනිමය ගෙනෙන ලංකාවට ආදරේ නිසා මෙහෙ පදිංචි වුන ව්‍යවසායිකාවක්..
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    අනිවාර්යෙන් මම ඔය area එකෙන් ඡන්දේ තියෙන කෙනෙක් උනා නම් මේ කෙනාට ඡන්දේ දානව
    mn me danna heduwa witarai.

    333-Untitled.jpg
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    A German national has placed a deposit to contest the Local Government Elections from the Matale District.
    It is reported that the woman has obtained Sri Lankan citizenship and is eligible to contest the election.

    ලංකාවේ මීඩියා....

    සිරි ලංකාවේ පුරවසියෙක්නම් german national කියලා කියන්න බැහැ නේ? Originally from germany වගේ එකක් නේ කියන්න ඕන?

    ඩුවල් තිබ්බා නම් ඔන්න එහෙම කියන්න පුළුවන්, හැබැයි ඩුවල් තියෙන අයට චන්දෙ ඉල්ලන්න බැරි හින්දා ඉතින් ඩුවල් කෙනෙකුත් නෙමෙයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    ලංකාවේ මීඩියා....

    සිරි ලංකාවේ පුරවසියෙක්නම් german national කියලා කියන්න බැහැ නේ? Originally from germany වගේ එකක් නේ කියන්න ඕන?

    ඩුවල් තිබ්බා නම් ඔන්න එහෙම කියන්න පුළුවන්, හැබැයි ඩුවල් තියෙන අයට චන්දෙ ඉල්ලන්න බැරි හින්දා ඉතින් ඩුවල් කෙනෙකුත් නෙමෙයි.
    ඩුවල් තියෙන යට බැරි ජනාධිපතිට ඉල්ලන්න නෙමෙයිද?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    Meya Ashkenazi Jew Kenek. Watinawa. Zinistla Baragannawa Kiyanne Talmud Eka Kriyathmaka Wenawa Kiyana Ekai.
    Azerbaijan walata Passe Dan Lankawata Awilla wage Set Eka.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අනිවාර්යෙන් මම ඔය area එකෙන් ඡන්දේ තියෙන කෙනෙක් උනා නම් මේ කෙනාට ඡන්දේ දානව
    මෙකි දින්නොත් අපේ උන් මේකිගේ රීරි මාන්සත් කනවා ෂුවර්
     
    • Haha
    Reactions: Don GasCan