uba mokadda campus ekaka neda innawa kiwwe?
mage yaluwo dennek mepara gt damma. unta exam ekath awilla.

ඔව්
ඒ ෆුල්ටයිම් කෝස් එකකට වෙන්ඩැති,
පාට් ටයිම් ඒවට ඉන්ටර්විව් එකෙන් ගන්නව කීවෙ
campus nan degree eka ganinko. aith mokatada course karanne?

mn hithanne peya gana nm wedi germantec eke couse 3n ara 6yama cover wena hinda wenna aethi![]()

uba mokadda campus ekaka neda innawa kiwwe?
mage yaluwo dennek mepara gt damma. unta exam ekath awilla.
කෝල් එකක් දැම්මම කීවෙ 
පාට් ටයිම් එකටත් තෝරන්න එක්සෑම් තියෙනවලුකෝල් එකක් දැම්මම කීවෙ
arun dennagen ekek wajira amathiyagen letter ekakut aran


ඔයා ඔටොමොබයිල් කරන්න හිතන් ඉන්නවා නම් මුලින්ම workshop එකක වැඩකරන හැටි ඉගෙනගෙන ඉන්න ඔනි. නැත්නම් ඔයා අඩුව තියාගෙන අතපුච්ච ගනිවී. එක නිසා workshop එකක වැඩකරන හැටි ඉගෙන ගන්න මුලින්ම. එකට G-tech එකේ තියෙනවා WP1 කියන course එක කරන්න.
එක කරලා M1 to M10 වෙනකන් කොස් ටික complete කරගන්න. M1 කොස් එක කරන ගමන් ටෙක් එක අවට තියෙන workshop එකක වැඩ කරන්න.
මොන කෝස් එක කරත් උනන්දුවයි ආසාවයි තමයි වඩාත් වැදගත් වෙන්නේ
තෑන්ක්ස් මචන්