ජර්මන් ටෙක් , AETI ගැන උදව්වක් ඕන

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    කියපන්කො , උබ ඕව් හොයල තියෙනවනෙ

    ජර්මන්ටෙක් හොඳයි මම හිතන්නේ.කෝස් එකේ ටයිම් එක වැඩියි.කෝකටත් කෝස් එකේ කන්ටෙන්ට් එක බලපන්
     
    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    මට ඔටෝමොබයිල් පාට් ටයිම් කෝස් එකක් කරන්න ඕන,
    මේ දෙකෙන් හොද මොකද්ද,
    ජර්මන් ටෙක් එකේ පැය ගාන එහෙම වැඩී, ඇයි ඒ :confused: ලොකු වෙනසක් තියෙනවා , හැබැයි එකම ගාන වගේ :oo:
    ජර්මන් ටෙක් එකට යන්ඩ තරගේ වැඩීද
    ඔරුගොඩවත්ත ඔටෝමොබයිල් ටෙක් එක හොදද

    ජර්මන් ටෙක්
    jrXfuG5.png

    ඔරුගොඩවත්ත
    KPhMTwE.png

    ජර්ම්න් ටෙක් ගැන මොනාද දැනගන්න ඕන මචන්??
    පාර්ට් ටයිම් නම් ජර්මන් ටෙක් එකේ කරහන් ආය අහන්න දෙයක් නෑ. විශේශයෙන් auto mobile.
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    ජර්ම්න් ටෙක් ගැන මොනාද දැනගන්න ඕන මචන්??
    පාර්ට් ටයිම් නම් ජර්මන් ටෙක් එකේ කරහන් ආය අහන්න දෙයක් නෑ. විශේශයෙන් auto mobile.
    Mcn, German tech part time courses gena podi idea ekak diyanko. Motor mechanic courses wala.
    - Content practical wise
    - overall course validity
    - validity of the course
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mcn, German tech part time courses gena podi idea ekak diyanko. Motor mechanic courses wala.
    - Content practical wise
    - overall course validity
    - validity of the course
    ජර්මන් ටෙක් එකේ හොඳයි ජපන් ටෙක් එකට වඩා, ජපන් ටෙක් එකේ අවුල්, ජර්මන් ටෙක් එකේ අනික කෝස් ගොඩක් එහෙමත් තියෙනව පිලිවෙලට කරන් යන්න පුලුවන්. ගනන්නම් දැන් ටිකක් වැඩී. ප්‍රැක්ටිකල් සහ තියරි දෙකෙන්ම එක්සෑම් තියෙනව, වයිව එහෙමත් තියෙනව මෝටර් මෙකැනික් එකේ කෝස් වල. ඕනනම් nvq කරන්නත් පුලුවන් මේ කෝස් කරනල නයිටා එකට කියල
     
    • Like
    Reactions: ArnoDorian

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    automobile eka karanna kalin WP1 eka karanna ona
    workshop ekaka wada karanawanam letter ekak deela skip karanna puluwan
    german tech eke week end cours eka karanna ganna puluwannam hodayi week days wala
    work shop ekaka wadata yana gaman
    Good luck
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    pm 1 dapan kiyannam visthara Call 1 k nam thawath hodai.
    automobile eka karanna kalin WP1 eka karanna ona
    workshop ekaka wada karanawanam letter ekak deela skip karanna puluwan
    german tech eke week end cours eka karanna ganna puluwannam hodayi week days wala
    work shop ekaka wadata yana gaman
    Good luck
    ජපන් ටෙක් එකේ ඉස්සෙල්ලම එකක් කරා, පට්ට චාටර් ඒක, උන් පට්ට කාලෙ කෑමනක් කන්නෙ, අපරාදෙ සල්ලියි වෙලාවයි,
    ඔව් . wp1 එක කරන්න ඕන කොහෙවත් වැඩ කරල එහෙම පුරුද්දක් නැත්තං, මම දැන් ඒකෙ කෝස් 3ක් කරා ඊලඟ එකක් ඊලඟ අවුරුද්දෙ කරන්න හිතන් හිටිය ,
     
    • Like
    Reactions: ArnoDorian

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    ජපන් ටෙක් එකේ ඉස්සෙල්ලම එකක් කරා, පට්ට චාටර් ඒක, උන් පට්ට කාලෙ කෑමනක් කන්නෙ, අපරාදෙ සල්ලියි වෙලාවයි,
    ඔව් . wp1 එක කරන්න ඕන කොහෙවත් වැඩ කරල එහෙම පුරුද්දක් නැත්තං, මම දැන් ඒකෙ කෝස් 3ක් කරා ඊලඟ එකක් ඊලඟ අවුරුද්දෙ කරන්න හිතන් හිටිය ,
    Mcn, JapanTech Full time kohomada, GermanTech nm part time tama puluwn wei Age eka nisa.
    JapanTech eke fee eka kohomada? unge site wala naha. Anika GermanTech eketh tiyene parana fees ne
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mcn, JapanTech Full time kohomada, GermanTech nm part time tama puluwn wei Age eka nisa.
    JapanTech eke fee eka kohomada? unge site wala naha. Anika GermanTech eketh tiyene parana fees ne
    ෆුල් ටයිම් ගැන දන්නෑ වැඩිය, ජර්මන් ටෙක් එකේනම් ෆුල් ටයිම් අවුරුදු 4ක් විතර තියෙනව, ජපන් ටෙක් එකේ එච්චර නෑ මන් හිතන්නෙ, ජර්මන් ටෙක් එකේ ඩිමාන්ඩ් එකත් වැඩි ඇති.

    ෆීස් නම් දැන් වැඩී, ඔය තියෙන ගානට 20%විතර වැඩි වුනා,
    වයසක එවුන්ට මේ කෝසස් කරන්න පුලුවන්ද? වයස් සීමාවක් තියෙනවද?
    එහෙම කේස් එකක් නෑ. ලේත් මැශින් කෝස් එක කරන්න වයස 45-50ක වගේ කෙනෙකුත් ආව
     
    • Like
    Reactions: ArnoDorian

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    ෆුල් ටයිම් ගැන දන්නෑ වැඩිය, ජර්මන් ටෙක් එකේනම් ෆුල් ටයිම් අවුරුදු 4ක් විතර තියෙනව, ජපන් ටෙක් එකේ එච්චර නෑ මන් හිතන්නෙ, ජර්මන් ටෙක් එකේ ඩිමාන්ඩ් එකත් වැඩි ඇති.

    ෆීස් නම් දැන් වැඩී, ඔය තියෙන ගානට 20%විතර වැඩි වුනා,
    Mcn, GermanTech part time course gena podi idea ekak diyanko. MotorMechanic chose krn ine. WP1 eken passe mata mathaka widihata courses tawa 4k wage tiyenawa neh part time walin. Owala practicals ehema kohomada, quality eka, etc...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mcn, GermanTech part time course gena podi idea ekak diyanko. MotorMechanic chose krn ine. WP1 eken passe mata mathaka widihata courses tawa 4k wage tiyenawa neh part time walin. Owala practicals ehema kohomada, quality eka, etc...
    මෝටර් මෙකෑනික් තාම කරේ නෑ මම, මම ලේත් මිලින්ග් වෙල්ඩින් කරේ, මගෙ යාලුවොනම් කරා, එක්සෑම් එහෙමනම් හොඳට තියෙනවලු, වයිව එහෙමත් තියෙනවලු, ප-ප්‍රැක්ටිකල් එක්සෑම් එහෙමත් තියෙනවලු හොඳට කීවෙ, ජපන් ටෙක් එකට වඩානම් හොඳයි අනිවා. M1,M2, M3, M10, M11, M12 කියල තියෙනව මන් හිතන්නෙ M11, M12 කියලත් අලුතෙ ඒව තිබ්බද කොහෙද මතක නෑ හරියට.
     
    • Like
    Reactions: ArnoDorian