ජර්මන් යන්ඩෝන, විස්තර කියපල්ලා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පොඩි ජොබකට ජර්මන් යන්න පුලාන්ද ලැන්ග්වේජ් එක හරියට පුලුවන්නම්? පඩි හොදද එහෙ. ස්ටුඩන්ට් යන්ඩ සල්ලි නෑ.
    IELTS කරලා UK AUSI ගියත් PR වත් දෙයි කියලා ශුවර් එකක් තියන්ඩ බෑනෙ.
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    පොඩි ජොබකට ජර්මන් යන්න පුලාන්ද ලැන්ග්වේජ් එක හරියට පුලුවන්නම්? පඩි හොදද එහෙ. ස්ටුඩන්ට් යන්ඩ සල්ලි නෑ.
    IELTS කරලා UK AUSI ගියත් PR වත් දෙයි කියලා ශුවර් එකක් තියන්ඩ බෑනෙ.
    Single nam cost of living witharai one masters walata, University fee na public uni wala. Naththm Skilled Visa me langadi PR path restrictions adu kala
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,849
    11,304
    113
    උබ ගියොත් ගිය විදිය මටත් කියන්න. මාත් ආසෛ රේසිසම් වලට අහුවෙන්ඩ :P :P
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    • Haha
    Reactions: Cypress and gamerlk

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,172
    880
    113
    ----- Hill City ----
    ඕම කරේ ඉස්සලම ඉදිරි ආරක්ශක වලල්ලට දාන්න පුලුවන් නිසා , පස්සේ කාලෙක තේරෙයි
    Mun aye yudda karanne na :rofl: . aluth genaration eka hondatama brain wash karal ainne.. unge prorities carbon foot print, global warming bla bla. EU wala hmbuna friendly ma native ewun ekko german naththn austrian.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    Mun aye yudda karanne na :rofl: . aluth genaration eka hondatama brain wash karal ainne.. unge prorities carbon foot print, global warming bla bla. EU wala hmbuna friendly ma native ewun ekko german naththn austrian.
    එතකොට අර නේටෝ එක යුද්දෙකට ලැස්ති වෙන්නේ ඔය ලංකාව වගේ රටවල් වලින් ගන්න උන්ව ඉදිරි ආරක්ශක වලල්ට දාන්න තමා කිව්වේ එකයි . ඔය නිර්මල ලාමක සිප්පියො ජර්මන් උන්ට අර රුසියන් යක්කු වගේ උන් එක්ක හැප්පෙන්න බෑ තමා .
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,896
    21,444
    113
    @asanka+++ ජර්මන් ගිහිං බාර් එකක් ලග බුලත්විට විකුණනවද උබ? 🥴