ජර්මන්~ශෙපර්ඩ්~GSD

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මාත් එක්ක යන්න පුරුදු කරා මේ ටිකේ මමත්.... ආයේ එක පාරයි පුරුදු කරේ.... දැන් ඔය එන්නේ යස අගේට..... මාත් එක්ක යමු කිව්වහම ගානට ඇවිත් වාඩි වෙනවා මගේ දකුණු පැත්තෙන්.... යමු කිව්වහම මගේ පස්සෙන්ම දකුණු පැත්තෙන් එනවා.... :D

    පටන් ගැන්ම හොදයි.
    හැමදාම ඩේලි ට්‍රේන් කරපන්.
    එතකොට ඉක්මනට කරගන්න පුලුවන් ඇන්ඩ් සතා කලින් දේවල් අමතක නොකර මතකේ අලුත් කරගන්නවා.
    පාරේ වෙන බල්ලෙක් ඉදලා ඒ බල්ලෝ බුරනකොට උබේ ඒකාට ගේමට නොයා ඉන්න,පූසෝ පස්සේ එලවන්නේ නැතුව පූසෙක් දැක්කත් දැක්කේ නෑ වගේ ඉන්න,පාරේ දෙපැත්ත බලලා පාර මාරු වෙන්න කියලා දෙන්න,හැම තැනම වැඩිය ඉව නොකර යන්න කියලා දෙන්න,මිනිස්සු ලගට නොයා පාරේ යද්දි පාඩුවේ යන්න වගේ දේවල් කියලා දීපන්.
    නැත්තම් ඉතින් ලොවෙත් නෑ බල්ලයි උබයි.
    මගේ එකාව ලීශ් එක නොදා පාරේ යන්න ට්‍රේන් කරපු මුල් දවස් වල මාර ආතල් දුන්නේ.
    පූසෙක් දැක්කොත් ඉවරයි ඉතින් ඉස්සර මගේ එකාව ලීශ් එක නොදා පාරේ යද්දි.
    මේකා පන්නගෙන යනවා හෙන ඈත.
    ජර්මන් ශෙපර්ඩ් එකෙක් එක්ක දුවන්න පුලුවන්ද ඉතින් අපිට.
    පාර පනින්න පුරුදු කරන්න ගිහිල්ලා දෙපාරක් හැප්පුනා වෑන් එකකටයි,ත්‍රී වීල් එකකටයි.
    පෙර කර්ම මත තුවාල උනේ නෑ පොඩ්ඩක් කකුල කොර ගැහුවා ඇරෙන්න දවස් දෙකක් විතර.
    උබට මාර මාර සීන් වෙයි ට්‍රේන් කරද්දි.
    ෆුල් ආතල් ඉතින්.
    රෑට ට්‍රේන් කරපන් මචන් රෑ 10 පස්සේ වගේ පාරේ මිනිස්සු නැති උනාම.
    රෑට ට්‍රේන් කරලා ටික ටික දවල්ට පාරට දාපන් ට්‍රේන් කරපුවාගේ ප්‍රතිඵල බලන්න.

     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    13882385_1665637360423200_1998571903844181874_n.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං පණු බේත් දෙන්න ඕනේ කොහොමද

    සතාගේ වයස ඇන්ඩ් බර අනුව මචන් දෙන්න ඕන පනු බෙහෙත්.
    උබේ වෙට්ගෙන් අහපන් කෝල් කරලා.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,723
    1
    11,011
    113
    සතාගේ වයස ඇන්ඩ් බර අනුව මචන් දෙන්න ඕන පනු බෙහෙත්.
    උබේ වෙට්ගෙන් අහපන් කෝල් කරලා.

    එල...:)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මන් කලින් හිටපු තැනක බුවෙක් දවසක් කියන් ගියා ඌට ජර්මන් සෙටප් බල්ලෙක් හරි ලයන් සෙටප් බල්ලෙක් හරි ඕන කියලා. බැලින්නම් මූ කියන්නේ ඔන්න ඔය බල්ලෝ ගැන. බුවා බුලත් කන නිසා වචන හරියට සද්ද වෙන්නෙ නැ :lol:

    නියම බලු thread ටික බන් :) ;)


    එක පාරක් අනුරාධපුරේ ගිය වෙලාවේ මගේ යාලුවෙක් ගේ යාලුවෙක් .. (පොර එහෙ ඉන්නේ) එක පාරටම කෑ ගැහුවා අඩෝ අන්න මම කියපු පුල්සර් එක යනවා කියලා ... අහලා නැති බයික් එකක් නිසා මමත් බැලුවා මොකද්ද කියලා .. බලනකොට උ පල්සර් බයික් එකට තමා පුල්සර් කියලා තියෙන්නේ :lol::lol::lol:

    එදා ඉදන් උගේ නම පුල්සර් .. එක කිව්වම දැන් උට මල පනිනවා උපරිමේට :P:rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං කටේ ගඳට මොකද කරන්න ඕනේ...:oo:

    සතාව වෙට් ගාවට එක්කන් පලයන් දතක්වත් නරක් වෙලාද කියලා බලාගන්න.
    ලොකු මස් කට්ටක් තම්බලා දීපන් කන්න.
    හපන්න පුලුවන් සෙල්ලම් බඩුවක් දීපන් ඌට හප හප ඉන්න.
    දත් මද්දපන් හැමදාම දවසට එකපාරක්.
    අපේ ටූත්පේස්ට් දාන්න එපා හොද නෑ.
    ලොකු ෆාමසි වල තියනවා බල්ලන්ට ටූත්පේස්ට්.
    ඒකක් අරන් දත් මද්දපන්.
    පොඩි බ්‍රශ් එකක් ගනින් අපි යුස් කරන.


     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    එක පාරක් අනුරාධපුරේ ගිය වෙලාවේ මගේ යාලුවෙක් ගේ යාලුවෙක් .. (පොර එහෙ ඉන්නේ) එක පාරටම කෑ ගැහුවා අඩෝ අන්න මම කියපු පුල්සර් එක යනවා කියලා ... අහලා නැති බයික් එකක් නිසා මමත් බැලුවා මොකද්ද කියලා .. බලනකොට උ පල්සර් බයික් එකට තමා පුල්සර් කියලා තියෙන්නේ :lol::lol::lol:

    එදා ඉදන් උගේ නම පුල්සර් .. එක කිව්වම දැන් උට මල පනිනවා උපරිමේට :P:rofl:


    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,723
    1
    11,011
    113
    සතාව වෙට් ගාවට එක්කන් පලයන් දතක්වත් නරක් වෙලාද කියලා බලාගන්න.
    ලොකු මස් කට්ටක් තම්බලා දීපන් කන්න.
    හපන්න පුලුවන් සෙල්ලම් බඩුවක් දීපන් ඌට හප හප ඉන්න.
    දත් මද්දපන් හැමදාම දවසට එකපාරක්.
    අපේ ටූත්පේස්ට් දාන්න එපා හොද නෑ.
    ලොකු ෆාමසි වල තියනවා බල්ලන්ට ටූත්පේස්ට්.
    ඒකක් අරන් දත් මද්දපන්.
    පොඩි බ්‍රශ් එකක් ගනින් අපි යුස් කරන.



    එල එල.
    මස් කට්ටක් කිව්වේ ගිලින්ඩ බැරි එකක් නේද.හරක් මස් කට්ටක් වගේද..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල එල.
    මස් කට්ටක් කිව්වේ ගිලින්ඩ බැරි එකක් නේද.හරක් මස් කට්ටක් වගේද..

    ඔව් මචන්.
    හරක් මස්,එළු මස් ලොකු ඒවා තියෙන්නේ.
    අන්න ඒකක් හොදට තම්බලා,නිවලා දියන්.

     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,723
    1
    11,011
    113
    ඔව් මචන්.
    හරක් මස්,එළු මස් ලොකු ඒවා තියෙන්නේ.
    අන්න ඒකක් හොදට තම්බලා,නිවලා දියන්.


    එල...:yes:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ඌ සැරයිද බන්...:D

    :sorry: ඔව් බං.. හපා කන්නේ නම් නෑ.. ඇගට පනිනවා දුවන් ගිහින්.. උන් එකෙන්ම බිම. මේ දවස් වල ගොඩක් පරිස්සමින් තියන් ඉන්නේ. :sorry:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,723
    1
    11,011
    113
    :sorry: ඔව් බං.. හපා කන්නේ නම් නෑ.. ඇගට පනිනවා දුවන් ගිහින්.. උන් එකෙන්ම බිම. මේ දවස් වල ගොඩක් පරිස්සමින් තියන් ඉන්නේ. :sorry:

    ලොකු කාලේ පොටෝ නැද්ද