මාත් එක්ක යන්න පුරුදු කරා මේ ටිකේ මමත්.... ආයේ එක පාරයි පුරුදු කරේ.... දැන් ඔය එන්නේ යස අගේට..... මාත් එක්ක යමු කිව්වහම ගානට ඇවිත් වාඩි වෙනවා මගේ දකුණු පැත්තෙන්.... යමු කිව්වහම මගේ පස්සෙන්ම දකුණු පැත්තෙන් එනවා....![]()
පටන් ගැන්ම හොදයි.
හැමදාම ඩේලි ට්‍රේන් කරපන්.
එතකොට ඉක්මනට කරගන්න පුලුවන් ඇන්ඩ් සතා කලින් දේවල් අමතක නොකර මතකේ අලුත් කරගන්නවා.
පාරේ වෙන බල්ලෙක් ඉදලා ඒ බල්ලෝ බුරනකොට උබේ ඒකාට ගේමට නොයා ඉන්න,පූසෝ පස්සේ එලවන්නේ නැතුව පූසෙක් දැක්කත් දැක්කේ නෑ වගේ ඉන්න,පාරේ දෙපැත්ත බලලා පාර මාරු වෙන්න කියලා දෙන්න,හැම තැනම වැඩිය ඉව නොකර යන්න කියලා දෙන්න,මිනිස්සු ලගට නොයා පාරේ යද්දි පාඩුවේ යන්න වගේ දේවල් කියලා දීපන්.
නැත්තම් ඉතින් ලොවෙත් නෑ බල්ලයි උබයි.
මගේ එකාව ලීශ් එක නොදා පාරේ යන්න ට්‍රේන් කරපු මුල් දවස් වල මාර ආතල් දුන්නේ.
පූසෙක් දැක්කොත් ඉවරයි ඉතින් ඉස්සර මගේ එකාව ලීශ් එක නොදා පාරේ යද්දි.
මේකා පන්නගෙන යනවා හෙන ඈත.
ජර්මන් ශෙපර්ඩ් එකෙක් එක්ක දුවන්න පුලුවන්ද ඉතින් අපිට.
පාර පනින්න පුරුදු කරන්න ගිහිල්ලා දෙපාරක් හැප්පුනා වෑන් එකකටයි,ත්‍රී වීල් එකකටයි.
පෙර කර්ම මත තුවාල උනේ නෑ පොඩ්ඩක් කකුල කොර ගැහුවා ඇරෙන්න දවස් දෙකක් විතර.
උබට මාර මාර සීන් වෙයි ට්‍රේන් කරද්දි.
ෆුල් ආතල් ඉතින්.
රෑට ට්‍රේන් කරපන් මචන් රෑ 10 පස්සේ වගේ පාරේ මිනිස්සු නැති උනාම.
රෑට ට්‍රේන් කරලා ටික ටික දවල්ට පාරට දාපන් ට්‍රේන් කරපුවාගේ ප්‍රතිඵල බලන්න.

ඔව් බං.. හපා කන්නේ නම් නෑ.. ඇගට පනිනවා දුවන් ගිහින්.. උන් එකෙන්ම බිම. මේ දවස් වල ගොඩක් පරිස්සමින් තියන් ඉන්නේ. 