ඔව් ඒක නෑ කිව්වෙ නෑනෙ.
චීන බඩු පාවිච්චි කරන්නෙ second option එකක් විදියට.
ගන්න පුලුවන් උනා නං බහුතරේ ගන්නෙ ඒව නෙවෙයි.
අන්න ඒකයි මම කිව්වෙ
එහෙම හිතෙන්නෙ චීනෙ industry එකට ආවෙ පහුවෙලා හින්ද, Chinese quality එකේ වත් capabilities වල වත් අඩුවක් හින්ද නෙමේ. උදාහරණයක් විදිහට කාටහරි best dxomark score තියෙන smartphone එක ගන්න ඕන නම් first options ඔක්කොම චීන බ්‍රෑන්ඩ්ස්
https://www.dxomark.com/smartphones/
Xiaomi 14 ultra එකට dxomark score එකක් දීල තිබ්බ නං ඒකත් Apple/Samsung offerings වලට උඩින් එනව imo
