ජර්මන් සෙපර්ඩ් පැටව් ඕන

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    ජර්මන් සෙපර්ඩ් පැටව් ඕන

    උබලා ගාව ජර්මන් සෙපර්ඩ් පැටව් විකුනන්න ඉන්නව නම් කියපන්.හදිසිත් නෑ තව මාස දෙක තුනකින් උනත් අව්ලක් නෑ.
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    යාළුවෙක්ගෙ එකෙක් ලගදි පැටව් 5ක් දැම්මා ! අහලා බලන්නම් !
    දවසක්නම් කිව්වා විකුණන්නේ නෑ කියලා
    ක්රෝස් කරපු එකාට එකයි ! උන්ට එකයි ! තව කවුද කවුද ඉල්ලලලු

    :baffled::baffled:
     

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    යාළුවෙක්ගෙ එකෙක් ලගදි පැටව් 5ක් දැම්මා ! අහලා බලන්නම් !
    දවසක්නම් කිව්වා විකුණන්නේ නෑ කියලා
    ක්රෝස් කරපු එකාට එකයි ! උන්ට එකයි ! තව කවුද කවුද ඉල්ලලලු

    :baffled::baffled:

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    ow mchn:sorry::sorry: rep dennaa baaalu

    එල එල.උඹ කීයකටද ගන්නේ.ඉක්මන් එකෙත් අවුලක් නෑ.වෙට් කෙනෙක්ගෙන් ඇහුවත් කියයි....වෙට්ල එහෙම දන්නව විකුණන්න ඉන්න පැටවු ගැන...:)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගන්න හොද තැනක් තියනවා පැලවත්තේ.
    බජට් එක සෙට් කරලා මැසේජ් එකක් එවපන්කෝ මට.