ජර්මන් සෙපර්ඩ් පැටව් ඕන
උබලා ගාව ජර්මන් සෙපර්ඩ් පැටව් විකුනන්න ඉන්නව නම් කියපන්.හදිසිත් නෑ තව මාස දෙක තුනකින් උනත් අව්ලක් නෑ.
උබලා ගාව ජර්මන් සෙපර්ඩ් පැටව් විකුනන්න ඉන්නව නම් කියපන්.හදිසිත් නෑ තව මාස දෙක තුනකින් උනත් අව්ලක් නෑ.
nane broooතාම ගත්තේ නැද්ද බොල..

dan tmai salli tiakk hygteun suwarda bnනැකැත් රාල;19963476 said:ඉක්මන් එකේ බලපන්. මගේ පැටවූ දෙන්නව ගත්තෙත් ඉක්මන් එකෙන් බලලා.

යාළුවෙක්ගෙ එකෙක් ලගදි පැටව් 5ක් දැම්මා ! අහලා බලන්නම් !
දවසක්නම් කිව්වා විකුණන්නේ නෑ කියලා
ක්රෝස් කරපු එකාට එකයි ! උන්ට එකයි ! තව කවුද කවුද ඉල්ලලලු

ow mchnrep dennaa baaalu