කිරියේ ඉංග්‍රිසී වලට පස්සේ වැඩියෙන්ම කට්ටිය ඉගෙන ගන්න ට්‍රයි කරපු භාෂාවක් තමයි ජර්මන් කියන්නේ.. මංම මේක ඇතුලේ ත්‍රෙඩ් කිහිපයක් දාලා ඇති ඒ ගැන. කොහොම ද ඉගෙන ගන්නේ අනම් මනම් අහලා. ඉතිං ඒ වෙනුවෙන් ගොඩක් වෙබ් සයිට් යූටියුබ් චැනල් තියනවා. මම භාවිතා කරපු කිහිපයක් මම පල්ලෙහායින් ලින්ක් දාන්නම්. Hobby එකක් විදියට වෙනත් භාෂා ඉගෙන ගන්න මම කොහොමත් කැමතියි. (කඩ්ඩෙන් පස්සේ ජර්මන් තමා හිත ගියේ.. දැන් ඉතැලි වලටත් පට්ට ආසවක් තියනවා..) නමුත් අපි වැය කරන ටයම් එකත් එක්ක, එකේ යම් කිසි පිලිගැනීමකුත් ගන්න පුළුවන් නම් නේ වැඩක් තියෙන්නේ. ඔය SE කරන අය එහෙම ඒ ගැන දන්නව ඇතිනේ. මට එක පාරක් හම්බෙලා තියනවා Creative එකෙත් SE vacancy එකක් දාලා තිබ්බා ජර්මන් කතා කරන්න පුළුවන් කෙනෙක් හොයලා.
ඉතිං මම හෙව්වා මේක ඉගෙන ගත්ත එක වැලිඩේට් කරගන්නේ එහෙම නැත්තම් මට පුළුවන් කියලා වෙන එකෙක් පිලිගන්න සර්ටිෆිකේට් මොනව ද තියෙන්නේ කියලා. හොයපුවා ඉස්සර වගේම කිරියේ අපේ සෙට් එකත් එක්ක බෙදා ගන්න හිතුවා. මට හම්බුනු තොරතුරු අනුව ජර්මන් භාෂාව සඳහා පිලිගත් සහතික පත්‍ර පාඨමාලා සෙට් එකක් තියනවා. පටන් ගන්නේ A1 level එකෙන් ඊට පස්සේ A2, B1,B2, C1 කියලා ඉස්සරහට යන්න පුළුවන්. මෙව්වා කරපු කිරි වාසින් ඉන්නවා. ඒ දවස් වල ජර්මන් ත්‍රෙඩ් වල කතා කරා මතකයි. මෙලෝ හත්තිලව්වක් බැරි එවුන්ට අපි වගේ
කෙලින්ම බය නැතව A1 වලින් පටන් ගන්න පුළුවන්. දන්න අයට ප්ලෙස්මන්ට් ටෙස්ට් එකකට සහභාගීවෙලා එතන හම්බෙන ලකුණු අනුව ආදාල ලෙවල් එකෙන් පටන් ගන්න පුළුවන්.
අයේ සමහරුන්ට ප්‍රශ්නයක් එනවා ඇතිනේ මොන රෙද්දට මේක ඉගෙන ගන්නේ එහෙමත් නැත්තම් කොර්ස් කොරන්නේ කියලා. මෙහෙමයි.. එක එකාට එක එක හේතු තියනවා මගේ හේතුව මන් උඩ කියලා තියෙනවනේ. ඉතිං හොබි එකක් විදියටත් කොර්ස් එකක් කරන එකෙන් විධිමත්ව වැඩේ ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මගේ මතේ නම් හොබි එකට විතරක් නම් කොර්ස් එකක් කරන එක අපරාදේ කියලයි.. එහෙමත් නැත්තම් තමන්ගේ ප්රොෙෆෂන් එකට ආදාලව කොලිෆිකේෂන් එකක් එකතු කරගන්න බලාගෙනත් මේක කරන්න පුළුවන්. නැතිනම් ජර්මන් රටේ රැකියාවක් කරන්න බලාපොරොත්තුවක් තියනවනම් මේක කරන්නත් පුළුවන්.. පුළුවන් නෙමෙයි ඇත්තටම කරලා තියෙන්නම ඕනේ. ගොඩක් රැකියා වලට B2 level or C1 level කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනේ... තව Higher Studies වලට Bachelor or Masters වලට ජර්මනියට යන්න හිතන් ඉන්නවනම් මේක කරන්න ඕනේ. දන්න තරමින් ජර්මනියේ සියලුම Bachelors තියෙන්නේ ජර්මන් භාෂාවෙන් ඒකට ඉතිං මම දන්නා තරමට B2 or C1 level කම්ප්ලීට් කරලා තියෙන්නේ ඕනේ.. මාස්ට්ර්ස් කොරන්න වගේ යනවනම් ඉංග්‍රිසි සහ ජර්මන් භාෂා දෙකන්ම මාස්ටර් කරන්න පුළුවන් එහේ.. හැබැයි ජර්මන් වලින් කරනවනම් මං ඉස්සෙල්ලා සඳහන් කරපු ලෙවල් කම්ප්ලීට් කොරලා තියෙන්න ඔනේ. ඉංග්‍රිසියෙන් කොරන්න ඉන්නවනම් අඩුම A1 කරලා තියෙන්න ඕනේ දන්න විදියට.. දන්න ගොඩක් අය කරලා තිබ්බේ A1 level එකේ මෙහේ කම්ප්ලීට් කරලා ඉතුරුවා එහේ ගිහින් කම්ප්ලීට් කොරපු එක.. ඔව්වා තමා ඉතිං කොර්ස් කරන්න හේතු.. තව ඉතිං ඔය භාෂාව කතා කරන රටවල් 4ක් විතර තියනවා. ස්විස්ටර්ලන්ඩ්, ලක්සිම්බර්ග්, ඔස්ට්‍රියාවේ අය ඔය වගේ..
සේරමත් හරි කරන්නේ කොහොම ද කියන්න බැරි වුනානේ.. මෙහෙමයි මම දන්න විදියට ජර්මන් ප්‍රධානව උගන්නන ලංකාවේ අයාතන දෙකක් තියනවා.. (ඊට වඩා ඇති මම දන්නේ දෙකයි
) එකක් ගොතේ ඉන්ස්ටිටියුට් එක අනෙක ඇක්වායිනාස් එක... කොහෙන් කොහොම ඉගෙන ගත්තත් ගොතේ (Goethe) එකෙන් තමා එක්සෑම් තියන්නේ. එක හැන්ඩ්ල් කරන්නෙත් දන්න විදියට ජර්මන් එම්බසි එකෙන්මයි. දැන් බලමුකෝ කීයක් යයි ද කියලා. ගනන්නම් කාලෙන් කාලේට දන්න විදියට වෙතස් වෙනවා. A1 සහ A2 level එක මේ දවස් වල 46,000/= විතර යනවා. ඇත්තටම 49,000/=ක් යනවා. කෝර්ස් බුක් වලටත් එක්කම.. මුළු මුදල එක සැරේ ගෙවලා රෙජිස්ටර් වෙන්න ඕනේ. B1 සහ B2 level මේ දවස් වල 58,000/= ක් වෙනවා. ඒකත් පොත් එක්ක 61,000/=ක් වෙනවා. මේ ගනන් හැබැයි ජර්මන් ගිහින් ඉගෙන ගත්තත් සමානයි වගේ මොක ද ජර්මන් වලදි A1 & A2 level සඳහා EURO 200-220 ත් අතර ගානක් යනවා.
කවුරු හරි කරන්න ආස අය ඉන්නවනම් ගෝතේ එකට කෝල් එකක් හරි මේල් එකක් හරි දාලා විස්තර අහන්න. මම කන්ටැක් ඩිටේල්ස් පල්ලෙහායින් දාන්නම්.. තව ප්‍රශ්න තියනවනම් අහන්න මම දන්න විදියට උත්තර දෙන්නම්. ආහ් තව දෙයක් මේ කොර්සස් මේ දවස් වල තියෙන්නේ ඔන්ලයින්.. ඒක ගොඩක් අයට ලේසි. නැත්තම් ක්ලාස් වලට Colombo 07 රිංගන්න ඕනේ. සතියේ දිනව ල වගේම සති අන්තයෙත් පැවැත්වෙනවා. අනෙක තමයි එක පාඨමාලාවකට ජොයින් කරගන්නේ උපරිම 18යි දන්න විදියට. මොක ද ඒයාලා කියන විදියට ජර්මන් ස්ටෑන්ඩර්ඩ් එක. ඉතිං කරන්න ඕනේ අය ඉන්නවනම් ඉක්මනට ජොයින් වෙන එක හොඳයි. මොකද 18ට වඩා එයාලා බඳවා ගන්නේ නැහැ. ඔයාලට තේරෙයි කොච්චර අය ඉන්නව ද වැඩේට සෙට් වෙන්න බලාගෙන කියලා. මොකද ගොඩක් අය මේ දවස් වල විශේෂයෙන් රට යන සීන් එකේනේ ඉන්නේ. A1 වගේ කරන්න ඉන්න කෙනෙක් ඉන්නවනම් දැන්ම ජොයින් වෙන්න ලබන සතියේ එක බැජ් එකක් පටන් ගන්නවා. ආයේ ඔන්න ඒකත් කිව්වේ නෑ කියන්න එපා..
කෝර්ස් ඩිටේල්ස් බලා ගන්න පුළුවන් මේ ලින්ක් එකෙන්.
Goethe Contacts: 011 26 94 562
Goethe Email: [email protected] , [email protected], [email protected]
ප.ලි. මෙව්වා ලියලා තියෙන්නේ මම දන්න හැටියට ආයුබොවන්ඩ... වැරදි තැන් තියනවම් මටත් දැනගන්න රිප්ලයි එකක් දාපල්ලා...
ඉතිං මම හෙව්වා මේක ඉගෙන ගත්ත එක වැලිඩේට් කරගන්නේ එහෙම නැත්තම් මට පුළුවන් කියලා වෙන එකෙක් පිලිගන්න සර්ටිෆිකේට් මොනව ද තියෙන්නේ කියලා. හොයපුවා ඉස්සර වගේම කිරියේ අපේ සෙට් එකත් එක්ක බෙදා ගන්න හිතුවා. මට හම්බුනු තොරතුරු අනුව ජර්මන් භාෂාව සඳහා පිලිගත් සහතික පත්‍ර පාඨමාලා සෙට් එකක් තියනවා. පටන් ගන්නේ A1 level එකෙන් ඊට පස්සේ A2, B1,B2, C1 කියලා ඉස්සරහට යන්න පුළුවන්. මෙව්වා කරපු කිරි වාසින් ඉන්නවා. ඒ දවස් වල ජර්මන් ත්‍රෙඩ් වල කතා කරා මතකයි. මෙලෝ හත්තිලව්වක් බැරි එවුන්ට අපි වගේ
අයේ සමහරුන්ට ප්‍රශ්නයක් එනවා ඇතිනේ මොන රෙද්දට මේක ඉගෙන ගන්නේ එහෙමත් නැත්තම් කොර්ස් කොරන්නේ කියලා. මෙහෙමයි.. එක එකාට එක එක හේතු තියනවා මගේ හේතුව මන් උඩ කියලා තියෙනවනේ. ඉතිං හොබි එකක් විදියටත් කොර්ස් එකක් කරන එකෙන් විධිමත්ව වැඩේ ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මගේ මතේ නම් හොබි එකට විතරක් නම් කොර්ස් එකක් කරන එක අපරාදේ කියලයි.. එහෙමත් නැත්තම් තමන්ගේ ප්රොෙෆෂන් එකට ආදාලව කොලිෆිකේෂන් එකක් එකතු කරගන්න බලාගෙනත් මේක කරන්න පුළුවන්. නැතිනම් ජර්මන් රටේ රැකියාවක් කරන්න බලාපොරොත්තුවක් තියනවනම් මේක කරන්නත් පුළුවන්.. පුළුවන් නෙමෙයි ඇත්තටම කරලා තියෙන්නම ඕනේ. ගොඩක් රැකියා වලට B2 level or C1 level කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනේ... තව Higher Studies වලට Bachelor or Masters වලට ජර්මනියට යන්න හිතන් ඉන්නවනම් මේක කරන්න ඕනේ. දන්න තරමින් ජර්මනියේ සියලුම Bachelors තියෙන්නේ ජර්මන් භාෂාවෙන් ඒකට ඉතිං මම දන්නා තරමට B2 or C1 level කම්ප්ලීට් කරලා තියෙන්නේ ඕනේ.. මාස්ට්ර්ස් කොරන්න වගේ යනවනම් ඉංග්‍රිසි සහ ජර්මන් භාෂා දෙකන්ම මාස්ටර් කරන්න පුළුවන් එහේ.. හැබැයි ජර්මන් වලින් කරනවනම් මං ඉස්සෙල්ලා සඳහන් කරපු ලෙවල් කම්ප්ලීට් කොරලා තියෙන්න ඔනේ. ඉංග්‍රිසියෙන් කොරන්න ඉන්නවනම් අඩුම A1 කරලා තියෙන්න ඕනේ දන්න විදියට.. දන්න ගොඩක් අය කරලා තිබ්බේ A1 level එකේ මෙහේ කම්ප්ලීට් කරලා ඉතුරුවා එහේ ගිහින් කම්ප්ලීට් කොරපු එක.. ඔව්වා තමා ඉතිං කොර්ස් කරන්න හේතු.. තව ඉතිං ඔය භාෂාව කතා කරන රටවල් 4ක් විතර තියනවා. ස්විස්ටර්ලන්ඩ්, ලක්සිම්බර්ග්, ඔස්ට්‍රියාවේ අය ඔය වගේ..
සේරමත් හරි කරන්නේ කොහොම ද කියන්න බැරි වුනානේ.. මෙහෙමයි මම දන්න විදියට ජර්මන් ප්‍රධානව උගන්නන ලංකාවේ අයාතන දෙකක් තියනවා.. (ඊට වඩා ඇති මම දන්නේ දෙකයි
කවුරු හරි කරන්න ආස අය ඉන්නවනම් ගෝතේ එකට කෝල් එකක් හරි මේල් එකක් හරි දාලා විස්තර අහන්න. මම කන්ටැක් ඩිටේල්ස් පල්ලෙහායින් දාන්නම්.. තව ප්‍රශ්න තියනවනම් අහන්න මම දන්න විදියට උත්තර දෙන්නම්. ආහ් තව දෙයක් මේ කොර්සස් මේ දවස් වල තියෙන්නේ ඔන්ලයින්.. ඒක ගොඩක් අයට ලේසි. නැත්තම් ක්ලාස් වලට Colombo 07 රිංගන්න ඕනේ. සතියේ දිනව ල වගේම සති අන්තයෙත් පැවැත්වෙනවා. අනෙක තමයි එක පාඨමාලාවකට ජොයින් කරගන්නේ උපරිම 18යි දන්න විදියට. මොක ද ඒයාලා කියන විදියට ජර්මන් ස්ටෑන්ඩර්ඩ් එක. ඉතිං කරන්න ඕනේ අය ඉන්නවනම් ඉක්මනට ජොයින් වෙන එක හොඳයි. මොකද 18ට වඩා එයාලා බඳවා ගන්නේ නැහැ. ඔයාලට තේරෙයි කොච්චර අය ඉන්නව ද වැඩේට සෙට් වෙන්න බලාගෙන කියලා. මොකද ගොඩක් අය මේ දවස් වල විශේෂයෙන් රට යන සීන් එකේනේ ඉන්නේ. A1 වගේ කරන්න ඉන්න කෙනෙක් ඉන්නවනම් දැන්ම ජොයින් වෙන්න ලබන සතියේ එක බැජ් එකක් පටන් ගන්නවා. ආයේ ඔන්න ඒකත් කිව්වේ නෑ කියන්න එපා..
කෝර්ස් ඩිටේල්ස් බලා ගන්න පුළුවන් මේ ලින්ක් එකෙන්.
Goethe Contacts: 011 26 94 562
Goethe Email: [email protected] , [email protected], [email protected]
ප.ලි. මෙව්වා ලියලා තියෙන්නේ මම දන්න හැටියට ආයුබොවන්ඩ... වැරදි තැන් තියනවම් මටත් දැනගන්න රිප්ලයි එකක් දාපල්ලා...

යූ ටියූබ් සරණං තමා