ජර්මන්_ෂෙපර්ඩ්

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මමත් ආසයි.. බඩුත් හොදයි.. හැබැයි එහා මෙහා උනොත්
    rottweiler-snarling.jpg
    :baffled:

    article12538960876320C000005DC904_468x374.jpg

    5 Year Old Lucky To Be Alive After Rottweiler Attack Requires 87 Stitches In Scalp..:baffled:
    අම්මෝ :shocked:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මුලින්ම බල්ලො හදන කෙනෙක් Siberian Husky හැදුවොත් හොදට හිටී:shocked::shocked:

    ඇයි බං එහෙම කියන්නෙ? මුන්ව train කරන්න එච්චර අමාරු නැ. පට්ටම මීටරේ
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ay bun munta denna ona facilities pissu hadenawane uba lankawe cross karapu kuskey ekeda haduwe

    මම නම හැදුවෙ නෑ මම දන්න කෙනෙක් හැදුවා (cross කරලා නෑ). එහෙම ලොකුවට මොකුත් ඕනෙ නෑ හැබැයි වැඩිය නාවන්න හොඳ නෑ කෑම ජාති දෙන්න ඕනෙ පරිස්සමට.ගේ ඇතුලෙම වගේ ඉන්න කැමති
     

    nal85

    Member
    Mar 8, 2012
    242
    14
    0
    Gampaha
    Machan man kamathi lab patiyekuta hadanna amaruida ban kama ahema kohaomada denna ooone, unge aau kalaya kochchara kal wenawada? dawasata keeparak kama denna ooneda?
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මම නම හැදුවෙ නෑ මම දන්න කෙනෙක් හැදුවා (cross කරලා නෑ). එහෙම ලොකුවට මොකුත් ඕනෙ නෑ හැබැයි වැඩිය නාවන්න හොඳ නෑ කෑම ජාති දෙන්න ඕනෙ පරිස්සමට.ගේ ඇතුලෙම වගේ ඉන්න කැමති
    eka tama machan mam kiwe meyala cool ratawala ballo mehe rasne meyalata hoda na nuwaraeliya wage pathi wlata hoday anith pathi walath hadanna puluwan namuth tropical climate eke thiyana babesiosis wage leda meyalata oroththu denne na ekay mam meyalawa meheta recommend karanne naththe:no::no:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    රිච් බෑක් ලා ගෑන විස්තර ටිකක් දාන්න,,හොද කිකරු කමට,හුරතලෙට හදන්න පුලුවන්ද?

    mul kale idan hena shape niyayen hadanna onaa.. nathnam passe hena sara wenawa..
    hurathale nam ithin hadana widiha anuwa thamaa.. hodata pissu kelinna purudu kara gaththoth :lol::lol::lol:
    pissuma thama:)