ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක්

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    අද දවසට දැක්ක 4 හරි 5 වෙනි channel එක ලංකාවේ couple කරන වෙන රටකට ගිහින්. මේකත් අර බැලුම්මහර අන්නාසි කඩ වගේ තමයි. එකෙක් කලොත් ඔක්කොම එකම කරනවා.
     

    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    අද දවසට දැක්ක 4 හරි 5 වෙනි channel එක ලංකාවේ couple කරන වෙන රටකට ගිහින්. මේකත් අර බැලුම්මහර අන්නාසි කඩ වගේ තමයි. එකෙක් කලොත් ඔක්කොම එකම කරනවා.
    gon ponnyo thma ratath kanwa , giya thana wade karan inne natuwa renna ynawa
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,727
    21,452
    113
    umba bandu samarasinghe wage bunz

    hqdefault.jpg
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Aiye.. pte exam book karaddi firat name ekata pasport eke thiyena name eka type karanna ida madine.. ane mta ikmanata rply ekak denna mekata. Mata oyalawa personal cantact kranna widihak nathi nisa mehema msg kle.
     
    • Haha
    Reactions: Amila llll

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,727
    21,452
    113
    සමහර පොයින්ට් හරි ඉතින් , ට්‍රැවල් කරන ලෝකේශන් එක සහ හෙල්ත් කෙයා වගේ ඒවා හොඳයි . සමහර දේවල් නම් අදාල නෑ , රටේ ඕවර් ඕල් ජි ඩි පි එක බලනවා නම් ඉන්දියාවේ ජි ඩි පි එකත් හෙන සයිස් නේ , ඒක අදාලම ෆැක්ටර් එකක් නෙවෙයි . ජර්මනියට වඩා ඔස්ට්‍රේලියාවයි , කැනඩාවයි , නවසිලන්තෙයි හොඳ වෙන රැන්කිනුත් හොයා ගන්න අමාරු දෙයක් නෙවෙයි . අවුරුදු 2ක් ජිවවත් වෙච්ච එක්ස්පිරියන්ස් එක අනුව මම නම් කියන්නේ හම දුඹුරු , ජර්මන් මවු භාශාව නොවෙන කෙනෙක්ට ඔස්ට්‍රේලියාවයි , කැනඩාවයි නවසිලන්තෙයි තරම් ජර්මනිය හොඳ නෑ , ඉමිග්‍රන්ට්ස්ලාගෙන් හැදිච්ච රටවල් සහ අලුතෙන් සංක්‍රමණිකයින් එන රටවල් වල වෙනසක් කොහොමත් තියනවා . ඔය හොඳයි කියන එඩියුකේශන් සිස්ටම් එකේ නියම වාසිය ගන්න , ඉමිග්‍රන්ට්ස් ළමයින්ට භාශාවේ ප්‍රශ්න නිසා අමාරුවෙනවා . ජර්මනියෙම ඉපදිලා ඉස්කෝලේ පලවෙනි වසරේ ඉඳන් නොගියොත්

    ජර්මනියේ ඉඳන් වැට පැන්නට පස්සෙත් ලොකු වෙනසක් තියේ මට නම් කොලිටි ඔෆ් ලයිස් එකේ