සමහර පොයින්ට් හරි ඉතින් , ට්‍රැවල් කරන ලෝකේශන් එක සහ හෙල්ත් කෙයා වගේ ඒවා හොඳයි . සමහර දේවල් නම් අදාල නෑ , රටේ ඕවර් ඕල් ජි ඩි පි එක බලනවා නම් ඉන්දියාවේ ජි ඩි පි එකත් හෙන සයිස් නේ , ඒක අදාලම ෆැක්ටර් එකක් නෙවෙයි . ජර්මනියට වඩා ඔස්ට්‍රේලියාවයි , කැනඩාවයි , නවසිලන්තෙයි හොඳ වෙන රැන්කිනුත් හොයා ගන්න අමාරු දෙයක් නෙවෙයි . අවුරුදු 2ක් ජිවවත් වෙච්ච එක්ස්පිරියන්ස් එක අනුව මම නම් කියන්නේ හම දුඹුරු , ජර්මන් මවු භාශාව නොවෙන කෙනෙක්ට ඔස්ට්‍රේලියාවයි , කැනඩාවයි නවසිලන්තෙයි තරම් ජර්මනිය හොඳ නෑ , ඉමිග්‍රන්ට්ස්ලාගෙන් හැදිච්ච රටවල් සහ අලුතෙන් සංක්‍රමණිකයින් එන රටවල් වල වෙනසක් කොහොමත් තියනවා . ඔය හොඳයි කියන එඩියුකේශන් සිස්ටම් එකේ නියම වාසිය ගන්න , ඉමිග්‍රන්ට්ස් ළමයින්ට භාශාවේ ප්‍රශ්න නිසා අමාරුවෙනවා . ජර්මනියෙම ඉපදිලා ඉස්කෝලේ පලවෙනි වසරේ ඉඳන් නොගියොත්
ජර්මනියේ ඉඳන් වැට පැන්නට පස්සෙත් ලොකු වෙනසක් තියේ මට නම් කොලිටි ඔෆ් ලයිස් එකේ