Click the banner in the post,ඔන්ලයින් නම් දාන්න බෑ කියල තියෙනව. ලන්කාවෙ එම්බසි එකේ වෙබ්සයිට් එකෙත් කිසිම විස්තරයක් නෑ.
සෝස් එකක් තියෙනව නම් ශෙයා කරන්නකො
Click the banner in the post,ඔන්ලයින් නම් දාන්න බෑ කියල තියෙනව. ලන්කාවෙ එම්බසි එකේ වෙබ්සයිට් එකෙත් කිසිම විස්තරයක් නෑ.
සෝස් එකක් තියෙනව නම් ශෙයා කරන්නකො
මේ දවස් වල SE market එක බලද්දී දැන්ම යන ඒක එච්චර ගුණ නෑ. මොකද එහෙත් ගොඩක් company වල hiring අඩු කරලා තියෙන්නේ. එහේ german වල දැනට ඉන්න එවුනුත් job මාරු කරගන්න බැරුව ඉන්නේ.
හැබැයි පරක්කු කරලත් බෑ.
මොකද අනික අපි විතරක් නෙමේ. අපේ අසල්වාසී ඉන්දියා පකිස්තානු බංග්ලාදේශ සහෝදරයෝ පොලිම් ගැහිලා ඉන්නේ. (Linkedin එකේ ඔය අළුත් විසා එක ගැන තියන thread වල comment දාන අය ගැන බලන්නකෝ youtube එකේ වීඩියෝ වල comments ටිකත් බලන්නකෝ) ඉන්දියාවේ google amazon walmart වගේ ලොකු කොම්පැණි වල වැඩ කරන අයත් එන්න බලාගෙන ඉන්නේ යන්න quality of life හොයා ගන.
ඒ නිසා හොදට skills හදාගන නැත්තම් confidence නැත්තම් යන්න බලන්න එපා. මොකද competition එක වැඩියි. නිකං අතේ සල්ලි ඉවරකරගන්න තමා වෙන්නේ.
අනික ඔයා visa එකෙන් අනිත් europe රටකට යන්නත් බෑ job contract එකක් හම්බෙනකන්.
(හැබැයි මට හිතෙනවා අපේ යක්ක පුත්තුයි ඒජන්සි කාරයො ටිකයි එකතු වෙලා වැඩ පෙන්නයි කියලා ආයිත් යන්න බැරිවෙන්න ටික කාලෙකින්)
එක නිසා දැන්ම ට්රයි කරන්න. හැබැයි risk එකත් දැනගන යන්න.
ඔව් ඒ වුණාට අපේ යක්කු පැටව් ගැන විශ්වාස කරන්න පුළුවන්ද? ඕවා nothing අපේ ජාන වලට.මොන visa එකෙන්වත් වෙන රටවල් වල පදිංචි වෙන්න බෑ. visit විතරයි. මේකෙනුත් ඒක පුළුවන්.
ඕනේ නෑ. English B2 or ජර්මන් A1. දෙකෙන් එකයි.ඕනේජර්මන් ලැන්වේජ් එක් ඕනි බං ඕකට දාන්න
ne oni ne English Language B2 athiජර්මන් ලැන්වේජ් එක් ඕනි බං ඕකට දාන්න
puluwanලන්කාවෙ අයට දාන්න බෑ නේද?
Ba. German witharai.meka german witharada bn thiynne?
wena ratawal nadda?
Den aurudu 2kata kalin tibba taram naa. Et nattemat naa. Middle east, south east asia, Africa wala nam opportunities tiyenawa. Settle wenna baa. Et salaries purchase power hondai. Africa godak startups tiyenawa and un uda level eke positions walata minissu hoyanawa.මේ දවස් වල SE market එක බලද්දී දැන්ම යන ඒක එච්චර ගුණ නෑ. මොකද එහෙත් ගොඩක් company වල hiring අඩු කරලා තියෙන්නේ. එහේ german වල දැනට ඉන්න එවුනුත් job මාරු කරගන්න බැරුව ඉන්නේ.