ජර්මනියේ අවස්ථා කාඩ්පත (Opportunity Card) - Job Seeker Visa

malitha1997

Junior member
  • Feb 25, 2018
    29
    29
    13
    malabe
    ඔන්ලයින් නම් දාන්න බෑ කියල තියෙනව. ලන්කාවෙ එම්බසි එකේ වෙබ්සයිට් එකෙත් කිසිම විස්තරයක් නෑ.
    සෝස් එකක් තියෙනව නම් ශෙයා කරන්නකො
    Click the banner in the post,

    Capture.PNG
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Oka gaththa kiyala work visa hambenne nane. Yana company eka kohomath visa sponsor karanna one neda?

    SE wagenam job ekak hoyagena yana eka thamai hoda. Nathnam awruddakin harila enna wenne.
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    මේ දවස් වල SE market එක බලද්දී දැන්ම යන ඒක එච්චර ගුණ නෑ. මොකද එහෙත් ගොඩක් company වල hiring අඩු කරලා තියෙන්නේ. එහේ german වල දැනට ඉන්න එවුනුත් job මාරු කරගන්න බැරුව ඉන්නේ.

    හැබැයි පරක්කු කරලත් බෑ.

    මොකද අනික අපි විතරක් නෙමේ. අපේ අසල්වාසී ඉන්දියා පකිස්තානු බංග්ලාදේශ සහෝදරයෝ පොලිම් ගැහිලා ඉන්නේ. (Linkedin එකේ ඔය අළුත් විසා එක ගැන තියන thread වල comment දාන අය ගැන බලන්නකෝ youtube එකේ වීඩියෝ වල comments ටිකත් බලන්නකෝ) ඉන්දියාවේ google amazon walmart වගේ ලොකු කොම්පැණි වල වැඩ කරන අයත් එන්න බලාගෙන ඉන්නේ යන්න quality of life හොයා ගන.

    ඒ නිසා හොදට skills හදාගන නැත්තම් confidence නැත්තම් යන්න බලන්න එපා. මොකද competition එක වැඩියි. නිකං අතේ සල්ලි ඉවරකරගන්න තමා වෙන්නේ.

    අනික ඔයා visa එකෙන් අනිත් europe රටකට යන්නත් බෑ job contract එකක් හම්බෙනකන්.
    (හැබැයි මට හිතෙනවා අපේ යක්ක පුත්තුයි ඒජන්සි කාරයො ටිකයි එකතු වෙලා වැඩ පෙන්නයි කියලා ආයිත් යන්න බැරිවෙන්න ටික කාලෙකින් 😂)

    එක නිසා දැන්ම ට්‍රයි කරන්න. හැබැයි risk එකත් දැනගන යන්න.
     
    • Like
    Reactions: malitha1997

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,289

    මොන visa එකෙන්වත් වෙන රටවල් වල පදිංචි වෙන්න බෑ. visit විතරයි. මේකෙනුත් ඒක පුළුවන්.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ජර්මන් ලැන්වේජ් එක් ඕනි බං ඕකට දාන්න
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    මොන visa එකෙන්වත් වෙන රටවල් වල පදිංචි වෙන්න බෑ. visit විතරයි. මේකෙනුත් ඒක පුළුවන්.
    ඔව් ඒ වුණාට අපේ යක්කු පැටව් ගැන විශ්වාස කරන්න පුළුවන්ද? ඕවා nothing අපේ ජාන වලට.
    එකයි ban වෙන්න කලින් යන්න කිවුවේ

    ජර්මන් ලැන්වේජ් එක් ඕනි බං ඕකට දාන්න
    ඕනේ නෑ. English B2 or ජර්මන් A1. දෙකෙන් එකයි.ඕනේ
    ------ Post added on Jun 5, 2024 at 8:08 PM
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    meka german witharada bn thiynne?
    wena ratawal nadda?
    Ba. German witharai.

    Eka thama ape ewun aniwa oya visa eken gihin wena ratakata paninawa sure. Ara romania yana set eka wage.
    Eka nisa hitha hitha inne nathuwa apply karanna. Ban wela yanna kalin.
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    Me dawas wala GermN eCONOMY EKA collapsed neda? europe enawanam hodata hithala balala enna me dawas wala. eeye ape project eka galewwa wada kara kara indidi ( german client kenek) due to economy kiyala kiwwe, client ge internal bara set ekak fire karalath ekka.
     
    Octagram

    Well-known member
  • Oct 24, 2009
    2,656
    110
    63
    Brother, apita full-time(40 hr per week) remote job ekak(SE) ekka giyoth german job ekak hambenakan eka karagena inna barida?(20 hr per week rule eka apply wenawada?)
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    මේ දවස් වල SE market එක බලද්දී දැන්ම යන ඒක එච්චර ගුණ නෑ. මොකද එහෙත් ගොඩක් company වල hiring අඩු කරලා තියෙන්නේ. එහේ german වල දැනට ඉන්න එවුනුත් job මාරු කරගන්න බැරුව ඉන්නේ.

    හැබැයි පරක්කු කරලත් බෑ.

    මොකද අනික අපි විතරක් නෙමේ. අපේ අසල්වාසී ඉන්දියා පකිස්තානු බංග්ලාදේශ සහෝදරයෝ පොලිම් ගැහිලා ඉන්නේ. (Linkedin එකේ ඔය අළුත් විසා එක ගැන තියන thread වල comment දාන අය ගැන බලන්නකෝ youtube එකේ වීඩියෝ වල comments ටිකත් බලන්නකෝ) ඉන්දියාවේ google amazon walmart වගේ ලොකු කොම්පැණි වල වැඩ කරන අයත් එන්න බලාගෙන ඉන්නේ යන්න quality of life හොයා ගන.

    ඒ නිසා හොදට skills හදාගන නැත්තම් confidence නැත්තම් යන්න බලන්න එපා. මොකද competition එක වැඩියි. නිකං අතේ සල්ලි ඉවරකරගන්න තමා වෙන්නේ.

    අනික ඔයා visa එකෙන් අනිත් europe රටකට යන්නත් බෑ job contract එකක් හම්බෙනකන්.
    (හැබැයි මට හිතෙනවා අපේ යක්ක පුත්තුයි ඒජන්සි කාරයො ටිකයි එකතු වෙලා වැඩ පෙන්නයි කියලා ආයිත් යන්න බැරිවෙන්න ටික කාලෙකින් 😂)

    එක නිසා දැන්ම ට්‍රයි කරන්න. හැබැයි risk එකත් දැනගන යන්න.
    Den aurudu 2kata kalin tibba taram naa. Et nattemat naa. Middle east, south east asia, Africa wala nam opportunities tiyenawa. Settle wenna baa. Et salaries purchase power hondai. Africa godak startups tiyenawa and un uda level eke positions walata minissu hoyanawa.

    Indiansla nam hondatama skilled set eka migrate wena eka godak adu wela. Experience neti set eka neweyi, tiyena un. Mokada unta ehe opportunities tiyenawa wena rataka gihin innawata wada honda PP ekak hambena salary ekak ganna puluwan widiye. Anit eka apea rata wage neweyi den unta unge rata gena podi hope ekak tiyenawa future eka honda wei kiyala.