ජර්මනිය නම් එහෙමයි

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    aGz4E8G_700b.jpg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලංකාවේ නම් වියත්මග කියල පොන්නයෝ රැලක් ගෙනත් නන්දසේන පොන්සියා 0.01 පොලියට හදන්න හිටිය LRT එක නැවැත්තුවා කන්ටේනර් ඇදන් යන්ඩ ඒවගේ බෑ කියල.

    එහෙමයි නන්දසේන පොදු ප්‍රවාහනේ නග්ගල ගත්තේ.. කාලකන්නි වේසිගෙ පුතාල
     
    Last edited:

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    උන්ට ඔය වියදම පියවන්න සල්ලි තියෙනවා, ජර්මනිය කියන්නේ ආගමක් අදහනවටත් බදු අයකරන රටක්. හැම එකාම බදු ගෙවන්න ඕන. අපේ බදු ගෙවන එවුන්ටත් බදු සහන දීල බිලියන 600ක් නැතිකරගත්තු රටක්. පබ්ලික් ට්‍රාන්ස්පෝට් හදන්න ඕන එක ඇත්ත නමුත් අපේ වියදම පියවන්න සල්ලි නැහැ..
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,639
    30,830
    113
    අපායෙ දොරකඩ
    දැන් ප්‍රවාහන ගාස්තු නිසා ගෙදර අස්සෙමයි. එපා වෙලා තියෙන්නෙ. ඒමදිවට දැන් මෙහෙ බයිසිකල් හොරුත් බෝවෙල. ෆුට් බයිසිකලෙ එලියෙ නතරකරල කඩයක් අස්සට යන්න බයයි දැන්.
    බල්ලෙක් වෙලා යුරෝපෙ රටක ඉපදුනත් ආයෙ පිංකෙත හෙළ ලක් දෙරණේනන් දෙවියෙක් වෙලාවත් ඉපදෙන්නෙ නෑ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මේවා අපේ රටට හීන විතරයි. නන්දසේනයා මේ රටට කරපු අපරාදේ අවුරුදු ගානකට නෙවේ දශක ගානකට වත් රිකවර් කරන්න බෑ