ජර්මනිය නම් එහෙමයි
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Jul 24, 2022 #1 Reactions: hasithayad, pathaleiretta, Reincarnator and 2 others
Glitch Well-known member Apr 27, 2022 2,807 5,541 113 Matrix Jul 24, 2022 #2 lankawe wadi kareth podu prawahanaya diyunu karanna kiyala thamai Reactions: Reincarnator
kinkon Well-known member Aug 5, 2007 115,915 2 115,971 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 24, 2022 #3 Reactions: Reincarnator and SupiriKollek
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Jul 24, 2022 #4 ලංකාවේ නම් වියත්මග කියල පොන්නයෝ රැලක් ගෙනත් නන්දසේන පොන්සියා 0.01 පොලියට හදන්න හිටිය LRT එක නැවැත්තුවා කන්ටේනර් ඇදන් යන්ඩ ඒවගේ බෑ කියල. එහෙමයි නන්දසේන පොදු ප්‍රවාහනේ නග්ගල ගත්තේ.. කාලකන්නි වේසිගෙ පුතාල Last edited: Jul 24, 2022 Reactions: gnilukshi, akildila, Schrodinger Cat and 6 others
ලංකාවේ නම් වියත්මග කියල පොන්නයෝ රැලක් ගෙනත් නන්දසේන පොන්සියා 0.01 පොලියට හදන්න හිටිය LRT එක නැවැත්තුවා කන්ටේනර් ඇදන් යන්ඩ ඒවගේ බෑ කියල. එහෙමයි නන්දසේන පොදු ප්‍රවාහනේ නග්ගල ගත්තේ.. කාලකන්නි වේසිගෙ පුතාල
Walter Hartwell White Well-known member Sep 30, 2020 2,621 8,683 113 67 Albuquerque, New Mexico Jul 24, 2022 #5 උන්ට ඔය වියදම පියවන්න සල්ලි තියෙනවා, ජර්මනිය කියන්නේ ආගමක් අදහනවටත් බදු අයකරන රටක්. හැම එකාම බදු ගෙවන්න ඕන. අපේ බදු ගෙවන එවුන්ටත් බදු සහන දීල බිලියන 600ක් නැතිකරගත්තු රටක්. පබ්ලික් ට්‍රාන්ස්පෝට් හදන්න ඕන එක ඇත්ත නමුත් අපේ වියදම පියවන්න සල්ලි නැහැ.. Reactions: akildila, ruchira55, Reincarnator and 1 other person
උන්ට ඔය වියදම පියවන්න සල්ලි තියෙනවා, ජර්මනිය කියන්නේ ආගමක් අදහනවටත් බදු අයකරන රටක්. හැම එකාම බදු ගෙවන්න ඕන. අපේ බදු ගෙවන එවුන්ටත් බදු සහන දීල බිලියන 600ක් නැතිකරගත්තු රටක්. පබ්ලික් ට්‍රාන්ස්පෝට් හදන්න ඕන එක ඇත්ත නමුත් අපේ වියදම පියවන්න සල්ලි නැහැ..
SupiriKollek Well-known member Aug 30, 2021 3,361 5,968 113 Jul 24, 2022 #6 තෙල් ගේන්නවත් සල්ලි නැති රටේ ඕව ගැන කවර කතාද Reactions: akildila, Walter Hartwell White, ruchira55 and 2 others
Reincarnator Well-known member May 20, 2022 12,639 30,830 113 අපායෙ දොරකඩ Jul 24, 2022 #7 දැන් ප්‍රවාහන ගාස්තු නිසා ගෙදර අස්සෙමයි. එපා වෙලා තියෙන්නෙ. ඒමදිවට දැන් මෙහෙ බයිසිකල් හොරුත් බෝවෙල. ෆුට් බයිසිකලෙ එලියෙ නතරකරල කඩයක් අස්සට යන්න බයයි දැන්. බල්ලෙක් වෙලා යුරෝපෙ රටක ඉපදුනත් ආයෙ පිංකෙත හෙළ ලක් දෙරණේනන් දෙවියෙක් වෙලාවත් ඉපදෙන්නෙ නෑ Reactions: akildila, Walter Hartwell White, kinkon and 1 other person
දැන් ප්‍රවාහන ගාස්තු නිසා ගෙදර අස්සෙමයි. එපා වෙලා තියෙන්නෙ. ඒමදිවට දැන් මෙහෙ බයිසිකල් හොරුත් බෝවෙල. ෆුට් බයිසිකලෙ එලියෙ නතරකරල කඩයක් අස්සට යන්න බයයි දැන්. බල්ලෙක් වෙලා යුරෝපෙ රටක ඉපදුනත් ආයෙ පිංකෙත හෙළ ලක් දෙරණේනන් දෙවියෙක් වෙලාවත් ඉපදෙන්නෙ නෑ
ruchira55 Well-known member Mar 23, 2012 39,904 40,701 113 Jul 24, 2022 #8 මේවා අපේ රටට හීන විතරයි. නන්දසේනයා මේ රටට කරපු අපරාදේ අවුරුදු ගානකට නෙවේ දශක ගානකට වත් රිකවර් කරන්න බෑ Reactions: Walter Hartwell White, akildila and Xi Jinping
මේවා අපේ රටට හීන විතරයි. නන්දසේනයා මේ රටට කරපු අපරාදේ අවුරුදු ගානකට නෙවේ දශක ගානකට වත් රිකවර් කරන්න බෑ