ජර්මනිය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    ජර්මනිය ගැන අපි නොදන්න තොරතුරු

    සංස්කෘතිය, ඉතිහාසය, පාපන්දු වගේම සොසේජස් වලට ප්‍රසිද්ධ ජර්මනිය ගැන පුදුම තොරතුරු ටිකක් තමා මේ.

    1. ලෝකේ පටුම පාර තියෙන්නේ ජර්මනියේ රොයිට්ලින්ගන් වල

    03%2B%2B%2B%2B1.jpg


    මේ පාරේ පටුම තැන සෙන්ටිමීටර් 31ක් වෙන අතර පළල්ම තැන සෙන්ටිමීටර් 50ක් වෙනවා.


    2. ජර්මනියේ පාන් වර්ග 300කට වඩා තියෙනවා

    pimg_203675_Brot-German-Bread_A.jpg


    ඒ වගේම පාන් වලටම වෙන්වුන කෞතුකාගාරයකුත් ජර්මනියේ දකින්න පුලුවන්.


    3. ගමී බෙයාර්ස්ලව හොයාගත්තේ ජර්මනියෙන්

    GummyBears-Colors.jpg


    ලෝක ප්‍රසිද්ධ පැණි රහ කෑමක් වෙන ගමි බෙයාර්ස්ලව 1920 ජර්මනියේ පටන්ගත්ත සමාගමක් විසින් නිරමාණය කලා.


    4. නත්තල් ගස් සම්ප්‍රදාය ආවේ ජර්මනියෙන්

    c68b5092339a6b7e64e570ee66d9dbba1519c77f.jpg



    5. සෙනසුරාදා දවස ජර්මනියේ නිවාඩුවක් හැටියට සළකන්නේ නැහැ

    going-to-work.jpg


    මේ නිසා ජර්මනියේ ජීවත්වෙන අය සෙනසුරාදාටත් තමන්ගේ රැකියාවට යන්න ඕනේ.


    6. ජර්මනියේ තියෙන ගොඩක් ටැක්සි මසේඩීස් වර්ගයට අයත් වෙනවා

    stuttgart-german-cars-run-wild-as-taxis-throughout-the-country-mercedes-e-class-is-a-popular-choice.jpg



    7. ලෝකේ පළමු අච්චු ගැසූ පොත බිහිවුනේ ජර්මනියෙන්

    0020rolevinck.jpg



    8. ජර්මනියේ පාරවල් වලින් 65%ක වාහන වලට කිසිම වේග සීමාවක් නැහැ

    21879647.jpg



    9. ලෝකේ දෙවැනියට වැඩියෙන්ම බියර් බොන අය ජීවත්වෙන්නේ ජර්මනියේ

    A-traditionally-clothed-G-008.jpg



    10. යුරෝපයේ ලොකුම දුම්රියපොළ තියෙන්නේ ජර්මනියේ බර්ලින් නගරයේ

    hauptbahnhof+berlin.jpg



    11. හැම්බර්ගර් එකට නම ලැබුනේ ජර්මනියේ දෙවැනි විශාලම නගරය වෙන හැම්බර්ග් වලින්

    hamburger.jpg



    http://www.yako.lk
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට පලවෙනියට වැඩියෙන්ම බියර් බොන උන් ලඞ්කාවෙද ? :baffled: :baffled: